Breaking News

Recent Posts

රනිල් පක්ෂයේ වගකිව යුත්තන් කැදවයි රනිල් වැදගත් තීරණයක් ගන්න යයි

එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නිලධාරීන් සහ පක්ෂ ක්‍රියාකාරීහු (7) හෙට පෙරවරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙත කැඳවනු ලැබ සිටිති. එක්සත් ජාතික පක්ෂයේ ඉහල නිලධාරීන් සහ පක්ෂ ක්‍රියාකාරීන් සිරිකොත මූලස්ථානයට කැඳවනු ලැබ ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුම්දීම අනුවය. මහ මැතිවරණ ප්‍රතිඵල අනුව පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැදගත් තීරණ …

Read More »

මෙවර පොහොට්ටුවට තුනෙන් දෙක නැති බව බැසිල් විසින්ම පිළිගනී, සැලුන් දොර විවෘතයි

පොහොට්ටු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ (2) මාධ්‍ය සාකච්චාවක් පැවැත්වූව අතර එහිදී ඔහු පවසන්නේ 130 කට වඩා ප්‍රමාණයක් ඔවුන්ට ලබාගත හැකි බවයි. නමුත් දැනටමත් මන්ත්‍රීවරු 5 කට වඩා නියත වශයෙන් විපක්ෂ කන්ඩායම් වලින් එකතුවීමට නියමිත බවද ඔහු පවසනවා. නමුත් බුද්ධි වාර්තා පදනම් කරගත් ආරංචි මාර්ග අනුව අනුමානය වන්නේ පොහොට්ටුවට 120 ත් 125 …

Read More »

ආණ්ඩුවට තුනෙන් දෙක හදා ගැනීමට සජිත්ගේ 6 කට ඇමතිධූර

මහමැතිවරණයෙන් පසු සමගි ජන බලවේගයේ කණ්ඩායමකට ඇමතිධූර 6 ක්, නියෝජ්‍ය ඇමතිධූර හා රාජ්‍ය ඇමතිධූර 14 ක් ලබාදී තුනෙන් දෙකක බලයක් මැතිවරණයෙන් ලබාගැනීමට නොහැකි වුවොත් 2/3 සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක කළ යෝජනාවට එහි පිරිසක් එකග වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව මහ මැතිවරණය …

Read More »

ප්‍රභාලයාගේ අම්මගෙන් ආණ්ඩුවේ ඉහලම තැනට ඇමතුමක්, සංස්කෘතික අරමුදලේ වංචාවට එරෙහිව සංඝරත්නය හා සිවිල් සමාජ පිරිස් විරෝධයක.

දේශපාලන ආරංචිමාර්ග පවසන පරිදි මෙම සිද්දියට අදාල ප්‍රභාලයාගේ මව විසින් ආණ්ඩුවේ ඉහලම තැනට ඇමතුමක් ලබා දී තිබෙනවා. මේ මව අතීතයේ සිටම දරුවාගේ දේශපාලන ගමනට උපදෙස් දුන් අතර අවශ්‍ය අවස්ථාවන්හිදී විරුද්ධ පාර්ශව බැලන්ස් කිරීමටද ඉදිරිපත්වන්නේ ඒ චරිතයයි. වරක් එම මවගේ දියණියක විසින් නීතිවිරෝධී මුදල් අච්චු ගැසීමේ සිද්දියක්ද ගොඩින් බේරාගැනීමට සහෝදරයාද සමගව …

Read More »

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව පක්ෂ සාමාජිකත්වය අත්හිටවු අපේක්ෂකයන් 54 දෙනාගේ නම් ටික දිනක් යන තුරු හෙළි නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන්ට දැනුම් දී …

Read More »

සමගි ජන බලවේගයට පැන්න 54 ක් එජාපයෙන් නෙරපයි ප්‍රාදේශීය දේශපාලකයින් රොත්තක්ද දොට්ට

සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සහ ඊට සහය දක්වන එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් පනස් හතර දෙනකුගේ සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් 61දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (28)තීරණය කළේය. සමගි ජන බලවේගයෙන් මෙවර මහ මහමැතිවරණයට ඉදිරිපත් …

Read More »

සජබේ යනු එජාපෙ කොටසක් නොවන බව තින්දුයි ප්‍රාදේශීය මන්ත්‍රීලා දොට්ට

සමගි ජන බලවේගය පිහිටු වීම සම්බන්ධව එහි මහ ලේකම් ප්‍රමුඛ නායකයින් උසාවියට කරුණු වසන් කරමින් බොරු කියා තිබෙන බව උසාවි තීන්දුවෙන් සනාථ වන බව එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේය. සන්ධානයක් මිස පක්ෂයක් හැදිමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අනුමැතිය ලබාදී නැති බව පැවසූ …

Read More »

වෙන පක්ෂවලට වැඩ කරන එජාපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා දොට්ට දානවා – රනිල් කියයි

එජාපයේ පිහිටෙන් දේශපාලනයට ඇවිත් ජයගෙන එජාපයටම වින කරන ප්‍රාදේශීය මන්ත්‍රී වරු සියල්ල දොට්ට දැමීමට එජාපය තීරණය කර තිබෙනවා. එජාප නායකයා කල ප්‍රකාශය පහතින්

Read More »

චාමිපිකගේ ලනුවක් ගිල්ල සජිත් එජාපය කඩාගෙන ගිය හැටි ජවිපෙ නලින්ද ප්‍රසිද්ධියේ කියයි. මැතිවරෙනෙන් පසු සජිත්ටත් ෂොට් එක

කළුතර ජන හමුවක ජවිපෙ නලින්ද ජයතිස්ස එජාපය කඩා දැමීමට මුලික වුයේ චම්පික රණවක බව පවසමින් කල හෙලිකිරීම පහතින් බලන්න

Read More »

තවත් බැදුම්කර කොල්ලයක්, ලොව මිලෙන් ඉහලම ඇමරිකන් බැදුම්කර ඩොලර් මිලියන 4500 ක් ඩො.මි 1000 ට නීති විරෝධිව විකුනන්න යයි

පාර්ලිමේන්තුවක් නොමැති අවස්තාවක පාර්ලිමේන්තු අවසරයක් නැතිව ලොව වටිනාම බැදුම්කර වන ඇමරිකන් බැදුම්කර සංචිතය ඇපයට තබා මුදල් ගැනීමට ආණ්ඩුව සැරසෙන බව දෙරණ පුවත් විකාශයේ පුවතක් විකාශය කළා. එය පහතින්

Read More »

ඉක්මනින් ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කරන්න යන්නේ මහින්ද MCC ඉල්ලුවේ 2004 දී – රනිල්ගේ හෙළිදරව්ව

එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය වරයා විශේෂ YouTube සාකච්ඡාවකට එකතුවෙමින් කියා සිටියේ ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කරනබවයි. මේ පිළිබද අතීතය ගැනද පැහැදිලි කිරීමක් කළා. එම වීඩියෝව පහතින් බලන්න

Read More »

එජාපය කඩා සජබේ හැදු කණ්ඩායම ඉවත්කිරීම දිසා අධිකරණය දුන් තීන්දුව අභියාචනකරණය තහවුරු කරයි. සජබෙට දඩ ගසයි. සජබේ යනු එජාපය නොවේ

සමගි ජන බලවේගය මහලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර විසින් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඔහුව ඉවත් කිරීමට එරෙහිව දිසා අධිකරණයේ තීන්දුව අභියෝගයට ලක්කරමින් සිවිල් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය අද (21) සිවිල් අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභ කරමින් රුපියල් 25000 ක මුදලක් විත්තිකරුවන්ට (එක්සත් ජාතික පක්ෂ නායක,උපනායක සහ මහලේකම්) ගෙවන ලෙසට අභියාචනාධිකරණය විසින් නියෝග කරන …

Read More »

අද මිනිස්සු ඉතිහාසය ගැන දන්නේ නැ කියවන්නේ නැ ඉගනගන් නැ රාජසභාවක් ඉදිකළ තුන්වන පරාක්‍රමබාහු අවසානයේ චුදිතයා කරයි – රනිල්

කුරුණෑගල පුරාවස්තු විනාශ කිරීම සම්බන්ධයෙන් වාර්තාව ගෙන අවසානයේ දී කුරුණෑගල දඹුල්ල මහා මාර්ගය අවහිර කරමින් රාජ සභාවක් හැදුවා යැයි තුන්වන පරාක්‍රමබාහු රජතුමාට විරුද්ධව නඩු පවරාවිදැයි තමා නොදන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පැවසීය. කෙසේ හෝ මේ අපරාධය සම්බන්ධයෙන් ඉක්මනින් නඩු මාර්ගයට අවතීර්ණ …

Read More »

කොරෝනා වලින් පසු රටේ ආර්ථිකය ගොඩනගන්න දැවැන්ත විදේශ ආධාරයක් ගන්න එජාපයෙන් සැලැස්මක්

කොරෝනා වසංගතයේ නිසා ආදායම අඩු වූ ව්‍යාපාර බංකොළොත් බවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය නව නීතිරීති සම්පාදනය කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි . මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව විස්තර කරන එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ජගත් වෙළෙඳ ද්‍රවශීල වැඩසටහන හා අවදානම් මූල්‍ය වැඩසටහන ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව මගින් පෞද්ගලික …

Read More »

එක අයෙක්ට රු 10000 ක දීමනාවක් හා රාජ්‍ය සේවකයන්ට දීමනා එජාපයෙන් සැලැස්මක්

කොරෝනා වසංගතයේ හේතුවෙන් පීඩාවට පත් අසරණ පවුල් වෙත මසකට රුපියල් 10,000 ක දීමනාවක් පිරිනමන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි . මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තම ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කරුණු දක්වන එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ කොරෝනා වසංගතයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ මිලියනයකටත් වඩා වැඩි ප්‍රමාණයකට රැකියා අහිමි වන්නේ …

Read More »
error: Content is protected !!