Breaking News
Home / විශේෂ ලිපි / neveska නැවේ කැප්ටන්ට ආතල් අපි පෝලින් වල. ඔය තෙල් ටික පරිස්සමෙන් ගෙනෙන් කොල්ලෝ

neveska නැවේ කැප්ටන්ට ආතල් අපි පෝලින් වල. ඔය තෙල් ටික පරිස්සමෙන් ගෙනෙන් කොල්ලෝ

මුලු ලංකාවම මේ වනවිට බලාගෙන සිටින්නේ Neveska Lady නමැති තෙල් නැව වරායට සේන්දු වන තෙක්ය. රට පුරාම පෙට්‍රල් හිඟයක් තිබීම නිසා මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබීම එයට හේතුව වී තිබේ.

නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික Mikhail Shalamberidze විසින් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජජාල ගිණුමේ පළකල ජායාරූපයක් මේ වනවිට සමාජජාල තුල දැඩි ලෙස කතා බහට ලක්වී තිබෙ.

කපිතාන්වරයා පළ කල ජායාරූපය සහ ඔහුගේ ගිණුමේ පළකල තවත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

Source:internet

About article14

Check Also

ලංකාවේ කළු සිංහයා කායවර්ධන ලෝක ශූරයා ඕස්ට්‍රියාවේදි කිලෝ 3 ක් බර බර්ගර් එකක් පැය බාගෙන් කාපු හැටි

ශ්‍රී ලංකාවටම අභිමානයක් වෙමින් ඕස්ට්‍රියානු කාය වර්ධන ශූරතාවලියෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට කායවර්ධන ශූර ලූෂන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!