Breaking News
Home / ක්‍රිඩා / “King kuma” ක්‍රිකට් පිටියෙන් සමුගයි. නයිට් පදවියක් දීමට එංගලන්තයේ සූදානමක්

“King kuma” ක්‍රිකට් පිටියෙන් සමුගයි. නයිට් පදවියක් දීමට එංගලන්තයේ සූදානමක්

සරේ ප්‍රාන්තය වෙනුවෙන් එංගලන්තයේ ප්‍රාන්ත තරගාවලියට සහබාගි වූ කුමා සංගක්කාර තරගාවලිය අවසන් කලේ ඉතිහාසයේ හොදම පිතිකරුවා ලෙසයි. ඔහු ඒ අනුව ක්‍රීඩාවෙන් සමුගත්තතා. තරගාවලියේ සෑම තරගයකම ශතකයක් ලබාගත් එකම ක්‍රීඩකයා කුමා සංගක්කාරයි. ඔහුට දැනටමත් ” කින් කුමා” ලෙසද නමක් එංගලන්තයේ පට බැදී අවසන්.

තවද ඔවුන්ගේ ප්‍රාන්ත සියළු ක්‍රීඩකයින් සංගාට අමතන්නේ “සර්” ලෙස බව සදහන්. එසේම මේ තරගාවලියෙන් පසු සංගක්කාරට නයිට් පදවියක්ද හිමිවීමට ඉඩ ඇති බව ආරංචි වනවා. ඔහු පිටියෙන් සමුගත් ආකාරය සහ ඔහු දැක්වූ අදහස් පහත් වීඩීයෝ වලින් බලන්න.

About article14

Check Also

දිමුත්ගේ නායකත්වයෙන් පළමු තරගය ශ්‍රී ලංකාව හොද ආරම්භයක ලසිත් ඇඹුල්දෙනිය ඕෂද ප්‍රනාන්දුට ටෙස්ට් වරම්. තේ පානයට කඩුලු 7 ක් දැවී අවසන්

දිමුත් කරුණාරත්නගේ පළමු නායකත්ව ටෙස්ට් තරගය අද දකුණු අප්‍රිකාවේදී ආරම්භ වූ අතර කාසිය වාසිය දිනා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!