Breaking News
Home / දේශීය පුවත් / ITN ලොක්ඩවුන්

ITN ලොක්ඩවුන්

ස්වාධීන රූපවාහිනි ආයතනය මේ වන විට කිසිවෙකුට ඇතුළුවීමට හා ඉන් පිටවීම අත්හිටුවීමට කටයුතු කර තිබේ.

එම රූපවාහිනී ආයතනයේ සේවය කරන කැමරා ශිල්පියකු කොරෝනා ආසාදිත බව වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇත – lankacnews

About article14

Check Also

චීන ආයෝජන වැඩි නිසා කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට දීම අත්‍යවශ්‍යයි – ඇමරිකා තානාපතිනි කියයි

ඉන්දීය සමාගමකට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය භාර දීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ නාවික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!