Breaking News
Home / දේශීය පුවත් / IPL දිනවපු පුහුණුකරු තිලංගට තාම පොඩි වැඩිලු

IPL දිනවපු පුහුණුකරු තිලංගට තාම පොඩි වැඩිලු

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුනුකාරිත්වය දැරීමට ‘පොඩි වැඩි බව’ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා.

විදෙස් රටක සිට දුරකතනයෙන් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු සඳහන් කළේ මහේලගේ සමකාලීනයන් තවමත් කණ්ඩායමේ ක්‍රීඩා කරන නිසා ඔහුව යොදා ගැනීමට තවත් කල් සිටිය යුතු බවයී.

පුහුණුකරුවන් තිදෙනෙකු සමග ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා කර ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කර සිටියා

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!