Breaking News
Home / දේශීය පුවත් / FCID නඩු 87 ගන්න බැරි ඇයි අසමින් ඇමති රවී තනතුරු වලින් ඉල්ලා අස්වෙයි

FCID නඩු 87 ගන්න බැරි ඇයි අසමින් ඇමති රවී තනතුරු වලින් ඉල්ලා අස්වෙයි

අද (10) රවි කරුණානායක ඇමති වරයා තනතුරු වලින් ඉල්ලා අස්වූවා.ඒ පරීක්ෂන සදහා සහය වීමට. මේ යහපාලන ආණ්ඩුවේ ඉල්ලා අස්වූ දෙවන කැබිනට් ඇමති. එසේම ඔහුගේ කතාවේ ඔහු කියා සිටියේ නීතිපති දෙපාර්තුමේනතුව පිටු 8000 ක් පැය 48 න් කියවා තමන්ගෙන් ප්‍රශ්න කල බවයි. එසේම උනන්දුවෙන් ෆ්ච් එකෙන් බාර දී ඇති ලිපිගොනු 87 ත් එලෙසම උනන්දුවෙන් කියවා දැන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු පවසා සිටියා.

රෙජිමය සමයේ තමගේ අංශබාගය සෑදී සිටි මවට මිනි ඔලු එවා බිය කල වගත්, දියනිය බිරිදට මිනිස් අත පය එවා බය කල බවත්, නායකයන් කොටවා බේද කල බවත්, පවාසා සිටියා. එලෙසම 2015 පොදු අපේක්ශකයාට හංසයා ලාංඡනය ලබා දුන්නෙත් ඔහු බවයි පවසන්නේ.

නව සංස්කෘතියකට මුලපුරමින් තමන් ඉල්ලා අස්ව පසුපෙල මන්ත්‍රී වරයෙක් කෙස කටයුතු කරන බව ඔහු පවසන අතර තම පක්ෂයේ සර් ජෝන් කොතලාවල. ඇතුලත්මුදලි, අර්. ප්‍රේමදාස, ජේ ආර් ජයවර්ධන යන මහත්වරුන්ටත් මෙවැනි චෝදනා කර බවයි. තවද තම දියනියට සහ බිරිදටද වෙබ් සහ සමාජජාලවලින් අපහස කලත් ඔවුන් තමන්සමග ශක්තියට සිටීම පිලිබද ස්තූතිවන්ත වූවා. මේ අවස්ථාවේ දැඩි බාධාකිරීම් විපක්ශයෙන් සිදුවූ අතර ඔහු පවසා සිටියේ ඔවුන්ට මෙය දරාගත නොහැකි බවයි.

එලෙසම අගමැතිවරයා අවසානයේ කතා කිරීමේදී හොරු යනුවෙන් පැවසූ වචනයකට විප්ක්ශයෙන් දැඩි බාධා ඇතු වූවා. අගමැති පවසා සිටියේ “එහා පැත්තේ හොරු ඉන්නවද ඇයි කෑගහන්නේ? සිල්රෙදි,කැරම්බෝඩ් හොරු,වාහන හොරු, සුනාමි හොරු ඉන්නවන්ම් කෑගහන්න. නැත්තම් පාඩුවේ ඉන්න ඇයි කලබල” යනුවෙනි.

About article14

Check Also

මහින්ද එංගලන්තේ ගිහිං රැජින හමුවෙලා ඉගනගත්ත බුද්ධි පරීක්ෂාව ලංකාවට ඇවිත් හොඳම ගෝලයා විමල් එක්ක කරපු හැටි

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි …. !! දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!