Breaking News
Home / දේශීය පුවත් / FCID ට දැඩි ආරක්ෂාවක්. අලුත් පොලිස් ඇමති රනිල් හදිසියේ FCID ට. හදිසියේ කඩාපැනීමට හේතුව තවමත් පැහැදිලි නැ

FCID ට දැඩි ආරක්ෂාවක්. අලුත් පොලිස් ඇමති රනිල් හදිසියේ FCID ට. හදිසියේ කඩාපැනීමට හේතුව තවමත් පැහැදිලි නැ

කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසුව වඩාත් කතාබහට ලක්වුයේ නිතිය හා සාමය පිළිබද අමාත්‍යධුරය සම්බන්ධයෙනි.බොහෝ මාධ්‍ය මත පල කරතිබුනේ එම අමාත්‍යධුරය සරත් ෆොන්සේකා මහතා හට හිමිවනු ඇති බවයි.

නමුත් එම අමාත්‍යධුරය අවසානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන් ලැබිය.කෙසේ වෙතත් ඉන් පසුව සමාජ මාධ්‍ය ජාලා වල ඉන් පසුව එම අමාත්‍යධුරය සම්බන්ධයෙන් නොයෙකුත් විවේචන එල්ල වනු දක්නට ලැබුනා.එක්සත් ජාතික පක්ෂයට හිතවාදී වෙබ් අඩවි පවා රනිල් වික්‍රමසිංහ මහතාට එම අමාත්‍යධුරය ලබාදීම සම්බන්ධයෙන් විවේචනයට ලක්කර තිබුනා.

කෙසේ වෙතත් අද දිනයේදී රනිල් වික්‍රමසිංහ මහතා FCID ආයතනය වෙත පැමිණීමට නියමිත බව වාර්තා වනවා.මේ වන විටත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය අසල දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවද වාර්තා වනවා.

රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට පැමිණෙන හේතුව මෙතෙක් අපහට වාර්තා වී නොමැත.

source niyamagossip

About lanka

Check Also

ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ට පළමුවරට ක්‍රිකට් සභාපති වූ පුද්ගලයා හා තේරීම් ප්‍රධානියා නැමැත්තා ප්‍රසිද්දියේ මාධ්‍ය ඉදිරියේ අපහස කරයි

18 වනදා වන විට ලෝක කුසලානයට සහබාගිවන රටවල් වලින් කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම හැර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!