Breaking News
Home / දේශීය පුවත් / Fake FB Account හදන් ඉන්න හාදයන්ට අසුභ ආරංචියක් ලංකාවේ දහස් ගනනක් Fake Account අත් හිටවයි

Fake FB Account හදන් ඉන්න හාදයන්ට අසුභ ආරංචියක් ලංකාවේ දහස් ගනනක් Fake Account අත් හිටවයි

වසරේ මේ දක්වා කාළය තුළ මෙරට ක්‍රියාත්මක වූ ව්‍යාජ ෆේස් බුක් ගිණුම් 3000කට ආසන්න සංඛ්‍යාවක් භාවිතයෙන් ඉවත් කිරීමට පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පියවර ගෙන තිබේ.

එහි ප‍්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම, ෆේස් බුක් ගිණුම් යොදා ගනිමින් මුදල් වංචා කිරීම, ඇතුළු සිද්ධීන් මුල් කරගෙන එම ගිණුම් අත්හිටවු බවයි.

About article14_2

Check Also

සිරිසේන ජනපති දෙවන විශ්වාස බංගයත් පිලි නොගනී. දෙමල සන්ධානය මුණගැසීමට එන්න කියයි. අපේ ස්ථාවරේ වෙනසක් නැ සම්බන්දන් කියයි

ඊයේ (16) පාර්ලිමේන්තුවේදී විශ්වාසය බංගයක් සම්මත කල වග කතානායක දැනුම් දුන්නත් එය පිළිනොගන්නා බව සිරිසේන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!