Breaking News
Home / Video (page 44)

Video

“රනිල් දේශපාලනයට යනවා කිව්වම ඕ..මයි..ගෝඩ් කියවුනා කථාවක් කරගන්නේ කොහොමද කියලා. අගමැතිවුනාම පුදුමවුනා”- අයිරාංගනි සේරසිංහ

“නාලනීගේ පුතා වන රනිල් වික්‍රමසිංහ නෑකමින් ඔබේ බෑනා. අගමැතිට ඔබ නැන්දා. ඔහු දේශපාලනයට පිවිසෙන බව දැනගත් විට ඔබට හිතුණේ මොකක්ද? ඕ…මයි ගෝඩ් කියලා කියවුණා. දේශපාලනය කියන්නේ දඩබ්බර අයට හොඳ දෙයක්. රනිල් වගේ නිවුන අයෙක්ට ඒක සුදුසු නෑ කියලා හිතුණේ. දේශපාලනයට ගිහින් කතාවක් කරගන්නේ කොහොමද කියලයි මට හිතුණේ. ඔහු අගමැති වූ …

Read More »

කටුනායක ගුවන්තොටුපලට යන සුද්දියෝ දෙන්නෙක්ගෙන් ටිකට් නොදී රුපියල් 200 ගත්ත නැහැදුන ප්‍රයිවට් බස් කොන්දා

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට රජය නොයෙකුත් පියවර ගනිමින් සිටි. කෙසේ වෙතත් බලධාරීන්ගේ එම ක්‍රියාවන්ට පුරවැසියන් වශයෙන් අපගෙන් කොපමන දායකත්වයක් ලැබෙනවාදැයි සැක සහිතය, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් නැවත කිසිදිනෙක ශ්‍රී ලංකාවට නොපැමිණීමට මෙන්ම සිය හිතවතුන්ටද ශ්‍රී ලංකාවේ සාංචාරය කිරීමට ඉඩ නොදෙන අවස්තා එමටය. ඒ ඇතැම් ශ්‍රී ලාංකිකයන් ආර්ථික ලාභයන් …

Read More »

බොලිවුඩ් සුපිරි තරුව කිං කාන් අඟුටු මිට්ටෙක් වෙයි Video

හින්දි සිනමාවේ රජු ලෙස හඳුන්වන ශාරුක් මේ වනවිට තම සුපිරි රංගනයෙන් ලොවම වශී කරගෙන සිටින සුපිරි නළුවෙක්. ඔහුගේ අමුතුම රංගනයකින් හැඩවූ අපූරු ගීතයක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මෙය ඉදිරියේදී තිරගත වීමට නියමිත ශාරුක්ගේ නවතම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක්.චිත්‍රපටයේ නම Zero. එම අපූරු පූර්ව ප්‍රචාරක පටය පහතින්.

Read More »

මාගම්පුර වරායේ සිංහ කොඩිය පහලට දැම්මායයි පවසමින් සමාජයේ දේශද්‍රෝහි කථාවක් ඇති කල පුවතේ ඇත්ත කථාව

පහුගිය දවසක රුහුණු මාගම්පුර වරායෙ කොඩි කණුවක් කොට කරපු කතාවක් අල්ලාගෙන බොහෝ අය දගලන්නට උනා..රටවල ජාතික කොඩි ඔසවා තැබීමේදී ‘International Protocol’  එකක් තියනවා. ඒක හරියට ජාතික උත්සවයකදි අසුන් පනවනවා වගේ නිශ්චිත පටිපාටියකට කෙරෙන දෙයක්. ජාතික කොඩි ඔසවා තැබීම සම්බන්ධයෙන් ඇති ජාත්‍යන්තර පටිපාටියට අනුව, රටවල් කිහිපයක කොඩි එසවීමේදී, එම භූමිය අයත් …

Read More »

රග්බි පිටියේ අළුත්ම ගැටුම යෝෂිත රෝහිත සහ රගර් ක්‍රීඩක ගෝතාගේ ගැටුමේ වීඩියෝව

රග්බි පිටියේ අළුත්ම ගැටුම යෝෂිත රෝහිත සහ රගර් ක්‍රීඩක ගෝතාගේ ගැටුමේ වීඩියෝව

Read More »

“අන්තිම මාස හයේ දූෂණ මර්ධන ඒකකය කීපවරක් ලංකාවට ආවේ නිකන් නෙවෙයි” මහානාම ක්‍රිකට් පරිපාලනය පතුරුගහයි

මෙරට පාසල් ක්‍රිකට් සංවර්ධනය සඳහා සැකසුණු තුන් අවුරුදු සැලැස්ම එළි දැක්වීම ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. මෙම සැළසුම සකස් කෙරුණේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සිදත් වෙත්තමුණි සහ මහේල ජයවර්ධන ප්‍රමුඛ කමිටුවක් මගින්. අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරිවසම් මහතාගේ අරාධනයෙන් අවස්ථා කිහිපයකදී රැස්වු මෙම කමිටුව සකස් කළ සැලසුම තුළ …

Read More »

අමරිකාවට කැනඩාවට දැඩි හිම පතනයක්. උෂ්ණත්වය සෘන 38 ටත් බසී. ඉදිරියේදි තවත් මෙය වැඩිවෙයි

ඇමරිකා එක්සත් ජනපදයට සහ කැනඩාවට මේ වනවිට අධික ශීතලක් පවතින බව විදෙස් වාර්තා සදහන් කළා. ඇමරිකාවේ – මිනසෝටා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙන්ටි‍්‍රගේඩ් අංශක ඍණ 38 යි දශම 3 ක් වන අතර, නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ මවුන්ට් වොෂින්ටන්හි උෂ්ණත්වය සෙන්ටි‍්‍රගේඩ් අංශක ඍණ 36 යි දශම 6 ක් ලෙසයි වාර්තා වන්නේ. කැනඩාවේ ඇතැම් ප්‍රදේශවල …

Read More »

“ප්‍රැක්ටිස් වෙලේ සින්දු ඇහුවොත් ගෙදර යවනවා. සංගා මුරලි මහේල එකතු කරගන්නවා. මාලිංග ආවේ එයාගේ කැමැත්තෙන්” – හතුරු

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙහෙයවූ පළමු පුහුණු සැසිය 28 පැවැත්වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ඊට බංග්ලාදේශ තරග සංචාරය සඳහා නම් කළ මූලික සංචිතයේ ක්‍රීඩකයන් සියලුදෙනාම පාහේ එක්ව සිටියා. සංචිතයට ඇතුලත් නොවූ ලසිත් මාලිංග ද අද පුහුණුවීම් සඳහා පැමිණ සිටීම කැපී පෙනුනා. පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍යයට …

Read More »

මෛත්‍රීගේ රටට වඩා වටින පක්ෂය වෙනුවෙන් ගීතා එලවපු පියසේනට පොලිස් රාජ්‍ය ඇමතිදූරය ලබා දෙයි

නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියසේන ගමගේ මහතා දිවුරුම් දී තිබේ. අද පෙරවරුවේ ජනාධිපති නිළ නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ පියසේන ගමගේ මහතා  රාජ්‍ය අමාත්‍යය දූරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ  ගීතා කුමාරසිංහ …

Read More »

රනිල්-දුමින්ද ජනතා මුදල් කෝටි ගානක් ගෙවන සබීතගේ බිල්ඩිමේ ඉන්න සේවකයන්ට බොන්න වතුරත් නෑලු

පසුගිය කාලය පුරා පාර්ලිමේන්තුවේ වගේම ඉන් පිටතත් කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ල පිළිබඳව වැඩි කතාබහට ලක් විය. මේ වන විට එහි අමාත්‍යංශය ස්ථාපිත කර ඇතත් ගැටලු රැසක් පවතින බව වෘත්තීය සමිති චෝදනා කරයි. මෙතෙක් කලක් කෘෂිකර්ම අමාත්‍යංශය පැවති ගොවිජන මන්දිරය පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා කාර්යාල සඳහා වෙන් කෙරෙන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Read More »
error: Content is protected !!