Breaking News
Home / Video (page 41)

Video

ඔයත් සම්භාන වලට යන කෙනෙක්ද යන්න ඉන්න කෙනෙක්ද එහෙනම් මෙන්න හැදෙන්න පුලුවන් ලිංගික රෝග

ලොව පුරා මහත් සංචාරක ආකර්ෂණයක් ගෙන ඇති මසුන් භාවිතයෙන් සිදුකරණ පාද සම්භාහනය පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. ඒ මෙලෙස සිදුකරණ සම්භාහනය මගින් භයානක රෝගී තත්වයන්ට ගොදුරු වීමේ අවධානමක් පවතින බවට හෙළිදරව් වීමත් සමඟයි. මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව තහවුරු වී ඇත්තේ HIV ඒඩ්ස් සහ හෙපටයිටීස් …

Read More »

ක්‍රිකට් ලොව කළඹමින් ඔස්ට්‍රේලියාව ලෝකයටම ආදර්ශයක් දෙමින් ලොව අංක එකේ පිතිකරු ඇතුළු තිදෙනාගේ ක්‍රිකට් තහනම් කරයි

ක්‍රිකට් පිටිය කළඹමින් පන්දුව පළුදු කළ සුපිරි ක්‍රීඩකයන් තිදෙනා ගැන හදිස්සියේම දැඩි තීරණයක් ගනියි. පන්දුව පළුදු කිරීමේ චෝදනාව පිළිගත් ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායක ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් හට මාස 12 ක කාලයක තරඟ තහනමක් පැනවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අතර අදාළ චෝදනාව එල්ලවූ කැමරන් බැන්ක්‍රොෆ්ට් …

Read More »

ලෝකයේ හිතුවක්කාර උතුරු කොරියා නායකයා දිවියේ පලමු වතාවට රහසේ රටින් පිටවී චීනයට. මැයි ට්‍රම්ප් හමුවෙයි

උතුරු කොරියානු නායක කිම් ජොං අන්, චීන ජනාධිපති ෂී – ජින්පින් හමුවී සාර්ථක සාකච්ඡා පවත්වා ඇති බව චීන මාධ්‍ය පවසනවා. එහිදී න්‍යෂ්ටික අවි අත්හදා බැලීම නැවැත්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම හමුව උතුරු කොරියාව, ඇමරිකාව සහ දකුණු කොරියාව අතර පවතින සාකච්ඡා …

Read More »

යේමනයෙන් සවුදියට බැලස්ටික් මිසයිල ප්‍රහාර 7 ක් උඩු ගුවනේ මිසයිල වලට සවුදිය එල්ල කල ප්‍රති ප්‍රහාර

සෞදි අරාබියේ, රියාද් අගනුවරට එල්ලවු මිසයිල ප්‍රහාරයක් සාර්ථකව ව්‍යර්ථ කිරිමට එරට ගුවන් ආරක්ෂක පද්ධතියට හැකිවු බව වාර්තා වෙනවා. යේමනයේ සිට එල්ලවු බැලැස්ටික් මිසයිල් 7ක් හඳුනා ගැනිමට හැකිවු බවත් ඒ අනුව තම ගුවන් ආරක්ෂක පද්ධතියට විසින් එල්ල කල ප්‍රතිප්‍රහාරයකින් රියාද් අගනුවරට ඉහල අහසේදි එක් මිසයිලයක් බිම හෙළු බව සෞදි මාධ්‍ය වාර්තා …

Read More »

දේශීය පිටියේ තරුණ ක්‍රීඩක බ්ලුම්ෆීල්ඩ් පිතිකරු අදිශ නානායක්කාර දේශීය එක්දින තරගාවලියේ එල්ල කල සුපිරි ශතකය. පන්දු 106 ලකුණු 127

දේශීය පිටියේ තරුණ ක්‍රීඩක බ්ලුම්ෆීල්ඩ් පිතිකරු අදිශ නානායක්කාර දේශීය එක්දින තරගාවලියේ එල්ල කල සුපිරි ශතකය. පන්දු 106 ලකුණු 127

Read More »

දේශීය එක්දින තරගාවලියේ ටැමිල් යුනියන් වෙනුවෙන් ධනංජය සිල්වා ලබාගත් සුපිරි ශතකය බලන්න. පන්දු 110 ලකුණු 122 යි

දේශීය එක්දින තරගාවලියේ ටැමිල් යුනියන් වෙනුවෙන් ධනංජය සිල්වා ලබාගත් සුපිරි ශතකය බලන්න. පන්දු 110 ලකුණු 122 යි

Read More »

ජනතාවගේ ජිවිත අනතුරේ ජනතාව බියෙන් කොළඹ පාතාලයෝ හොල්ලයි ඇමති සුජීවගේ ලේකම්ගේ නිවසටත් වෙඩි. මජර ආණ්ඩුවේ නායකයන් බුදි

සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන රනිල් ආටිගලගේ නිවසට අද අළුයම් කාලයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ මාළඹේ, ජෝතිපාල මාවතේ, 14 වන පටුමඟ අසළ පිහිටි නිවසටයි. පොලීසිය සදහන් කරන්නේ නිවසේ බිත්ති හා ජනේලවලට වෙඩි ප‍්‍රහරයෙන් හානි සිදුව ඇති බවයි. එම අවස්ථාවේ පුද්ගලික …

Read More »

ස්මිත් හා බෑන්ක්‍රොෆ්ට්ට පනවපු දඩුවම් ගැන නිදහස් කුසලාන සිද්දියද මතක් කරමින් ඉන්දියාවේ හර්බජාන් ICC යට උපහාස කර විරෝධත්වය පළකරයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් පුදුම වන බව ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං පවසනවා. ඒ දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන්වන ටෙස්ට් තරඟයේදී පන්දුව පළුදු කළ බවට චෝදනාට වරද පිළිගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට එක් තරඟයක් තහනම් කිරීම සහ සම්පූර්ණ තරඟ ගාස්තුව දඩයක් මුදලක් ලෙස …

Read More »

ස්මිත්ගේ ප්‍රශ්නය එන්න එන්න දරුණු අතට. අයිපිඑල් නායකත්වයෙනුත් ඉවත්වෙයි විශිෂ්ටයාගේ ක්‍රීඩාව ජීවිතාන්තය දක්වා අහිමිවීමටත් ඉඩ ඇතිබවට මාධ්‍ය වාර්තා කරයි.

පන්දුව පලුදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීව් ස්මිත් මෙවර IPL තරඟාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ නායකත්වයෙන්ද ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහුගෙන් හිස්වන එම තනතුර සඳහා Ajinkya Rahane පත්කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. පසුගියදා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟය අතර …

Read More »

බල්ලෙක් බලන්නේ නැ කියපු නාට්‍යට ලැබුන සම්මාන සියල්ල ඔබේ කියමින් කුබියෝ අධ්‍යක්ෂ ලකා ප්‍රේක්ෂකයන්ට තෑග්ගක් දෙයි. කතාවේ සැගවූ දර්ශන බලන්න

හිතවතුනි , ඊයේ රාත්‍රියේ සම්මානය තනිකරම ඔබේය. කලාවට ජයග්‍රහණ ඇතැයි මම නොසිතමි. ඔබ කූඹියෝ වෙනුවෙන් කළ කී අපමණ දේ වෙනුවෙන් එවැනි සම්මානයක් ලැබීම මටත්, අප කණ්ඩායමටත් වඩා ඒ වෙනුවෙන් ඩේටා හා කාලය පුච්චමින් වෙහෙසවූ ඔබගේ ජයග්‍රහනයකි. මට,අසංකට හා දමිතට ඇති සතුටනම් ප්‍රතික්ෂේපවී බල්ලෙක් බලන්නෑ කියූ නාට්ටියක් ජනප්‍රියම එක වීම හා …

Read More »
error: Content is protected !!