Breaking News
Home / Video (page 40)

Video

බොරු චෝදනා කියලා ඇල්වතුර ටෝක් දෙන ගම්මන්පිල වංචාකල සුදු ජාතිකයා උසාවියට

ඕස්ට්‍රේලියානු ජාතිකයකුගේ සමාගම් ක්ප්ටස් සම්බන්ධ වංචාවකට පවරා ඇති නඩුව මන්ත්‍රි ගම්මන්පිල බොරු චෝදනාවක් යයි නිතර මාධ්‍ය සාකඡ්චා පැවත්වුවත් ඊට සම්බන්ධ ඕස්ට්‍රේලියානු ජාතිකා සාක්ෂි දීම සදහා උසාවියට ඊයේ(11) ඉදිරිපත්වී තිබෙනවා. එම වාර්ථාව පහතින්  

Read More »

රටින් පැනගොස් සිටි නාමල්ගේ සාමගම් අධ්‍යක්ෂවරිය ගුවන්තොටේදී අල්ලපු විඳිහිය.

අද අලුයම 5.5 ට  ඇය අත්අඩංගුවට පත්ව ඇත්තේ,  අබු ඩාබි සිට මෙරටට පැමිණි අවස්ථාවේදීයි. අප කළ විමසීමකදී ගුවන්තොටුපොළ ආගමන විගමන කාර්යාලය සඳහන් කළේ, අධිකරණ වරෙන්තුවක් මත ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවයි. ඉරේෂා සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් විවෘත වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවේ, පසුගිය පෙබරවාරී …

Read More »

සංඛ්‍යාත ගැන කතාකල බැසිල් එක්ක සිරසට මල පනී. බැසිල්ගේ රහස් එලියට රෙදි ගලවයි

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ විසින් රැස්වීමකදී මහාරාජා ආයතනයට සංඛ්‍යාත අත යට දුන්නා යයි පවසන ප්‍රකාශයක් උපුටා දක්වමින් සිරස පුවත් අතරමග අමරිකාවට පැනලා ගිය අමරිකානු පුරවැසියා සිරසට බෝම්බ ගැහුව මිනිහා ලැජ්ජ නැද්ද යනුවෙන් නිවේදයකයකු වන රෝෂාන් වටවල විසින් දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ වීඩියෝව පහතින්..

Read More »

අපේ සම්පත් අපට අගය නැතිවුනාට නාසා එක්ක ග්‍රහයන් හොයන ප්‍රොෆෙසර් සරත් ගුණපාල

අපේ රට හැමදාම දියුණු වෙමින් පවතින්නේ අපේ සම්පත් බාවිතයට නොගෙන වැඩ බැරි උන් තීරණ ගන්න තැන්වලට මෝඩ පාලකයන් පත් කරගන්න නිසා. අපට හරි හැටි කාලගුන වාර්තාවක් වත් කියාගන්න බැරි උනාට මේ රටෙන්ම ග්‍රහලෝක හොයන නාසා ආයතනයේ මාහාචාර්යවරු ඉන්නවා. ඔවුන්ට වැඩක් කරන්න මේ මෝඩයන්ගේ රජදහන අවසර දෙන්නේ නැති එකනම් අනිවාර්යයි. මේ …

Read More »

සයිබර් ප්‍රහාරයක් එල්ල කර තායිවාන බැංකුවකින් ඩොලර් මිලියන 8ක් ලංකාවට බැරවෙලා

ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණ වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ ඒ පිළිබඳව සවිස්තර අනාවරණයකි, තායිවානයේ ෆා ඊස්ටර්න් ජාත්‍යන්තර බැංකුවේ පරිගණක පද්ධතියට නීති විරෝධීව ඇතුලුවී මුදල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට අගමැතිවරයාගේ නියමයෙන් පසුගිය සතියේ පුළුල් විමර්ශනයක් ආරම්භ කෙරිණි. තායිවාන මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස සොරාගත් අමෙරිකානු ඩොලර් මිලියන …

Read More »

“බඩු අපිට එපා” කියමින් පියුමි හංසමාලිට කොරියාවේ වේදිකාවක බෝතල් ප්‍රහාර දී එලවයි

ඉරාජ්ගේ ආන්දෝලනාත්ම වීඩියෝවේ ඉන්න පියුමි හංසමාලි නමැත්තිය කොරියාවේ ප්‍රසංගයකට සහභාගි වී තිබෙනවා. ඒ ගීත ගායනා කිරීමට. ලංකාවේ ගායිකාවන් නැතිද නැත්නම් වෙන වෙන දේවල් වලට සංවිධානය කරන උදවිය මෙවන් කාන්තාවන් රට සවාරි ගස්සගන්නවද යන්න නම් ළදරුවකුට වුනත් පේනවා. කෙසේ වෙතත් බඩු අපිට එපා කියමින් කොරියාවේ තරුණ පිරිස අතරමග බෝතල් ප්‍රහාර එල්ල …

Read More »

ගල්කිස්ස මවුන්ට් ලැවීනියා වුනේ කොහොමද? ලිහිණියා කන්දේ හදපු නිල නිවස අද හෝටලයක්

මේ හරි අපූරු කථාවක්. ගල්කිස්ස හෝටලය ඇති තැන පෘතුගීසි ආණ්ඩුකාරයා තම නිල නිවස හදන්නේ ඇයි? ගල්කිස්ස මවුන් ලැවීනියා වුනේ ලිහිනියා කන්ද. ඒ අපූරු වීඩියෝව පහතින් බලන්න

Read More »

මල්වතු හිමියන්ට කේලම් කියන්න ගිය බොරළුගොඩ බෙම්බිපියා හොඳවයින් දෙකක් අහගයි

වාර්ගික අර්බුදය හැදුවෙත් ඔයාලා වගේ අය. යෝජිත ව්‍යස්ථාව පිලිබඳ දැනුවත් කිරීමට ඊයේ(2) ගිය ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ ගුණවර්ධනට හොඳ අනුශාසනාවක් මල්වතු නායක හිමියන්ගෙන් ලැබුනා. ඔබතුමා කමිටුවේ ඉන්නවනේ රට බෙදනවට කැමතිද බුදු දහමට තැන දෙනවට අකමැතිද යනුවෙන් හිමියන් අහද්දි දිනේෂට උත්තර නැතිවී යනවා පෙනී ගියා. පහත වීඩියෝවෙන් විස්තරය බලන්න.

Read More »

අම්මටසිරි චතුර කෝමද මේක? මෛත්‍රීගේ සැලසුම් හැඳුවේ ජීනියස් චතුරලු

මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් යන ප්‍රථිපත්ති ප්‍රකාශය නිර්මාණය කලේ අද්විතීය චතුර බව නවතම ඔහුගේ හිට් වීඩියෝවෙන් කියන විදිය පහතින් බලන්න.

Read More »

Apple iPhone X ට නොදෙවෙනි සුපිරි Pineapple iPhone X

Youtube වෙබ් අඩවියේ ඉතා සීඝ්‍රයෙන් පැතිරීයන වීඩියොවක් අපට හමු වුනා. මෙම video ව සතියක් ඇතුලත මිලියන 40ක් පමණ නරබා තිබෙන හරි අපූරු නිර්මාණයක්. මෙය පසුගියදා එදිදැක්වූ ඇපල් Apple iPhone X  වැඩසටහන අනුකරණය කරමින් නිර්මාණාත්මකව නිර්මාණය කළ Pineapple iPhone X

Read More »
error: Content is protected !!