Breaking News
Home / Video (page 38)

Video

ලංකාවේ සේල් වලින් අපි පදින වාහන වලට දාපු නම් හරියටම හරිද බලන්න. මෙන්න හරි නම් “තොයෝතා”

ලංකාවේ සේල් වලින් අපි පදින වාහන වලට දාපු නම් හරියටම හරිද බලන්න. මෙන්න හරි නම් “තොයෝතා”

Read More »

සිරිසේන ඉස්සරහ තියන් ජනවාරි 8 හිටපු අයයි දැන් ඉන්න අයයි එයාට වුන දේයි අනුර කණ පිරෙන්න කියයි

පුංචි චන්දයේ ගැසට් පත්‍රය පලමු වතාවට ගැසට් කලේ පෙබරවාරි මාසයේ බවත් එහි අඩුපාඩු ජනාධිපති නීතිවේදියා නොදන්නවා කියා සිතීමට තරම් බබ්බු නොවන බව ජවිපේ නායකයා ජනාධිපති සිරිසේන ඉදිරියේ තබාගෙන පවසනවා. තවද ජනවාරි 8 හිටපු නැති අය ජනපති වටකරගෙන සිටින බවත් එදා සිටි ලක්ෂ 62 පරමාර්ථ වෙනුවෙන් ඔහු සිටිනවානම් ඔවුන් තවමත් ජනපති …

Read More »

ඉතාලියේ ධාවනපතයේදී අනතුරට ලක්වුනත් අවසානයේදි තරගය ජයගත් ලෝක ධාවන ශූර ඩිලන්ත මාලගමුව

ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ ලෝක තරගාවලියේ අවසන් තරගය පසුගියදා පැවැත්වුනා ඉතාලියේදී . එහි දෙවන තරගයේ තුන්වන ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකාවේ ඩිලන්ත මාලගමුව සමත් වුනා. 15 වන ස්ථානයේසිට තරගය ආරම්භ කළ මාලගමුව තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම විශේෂත්වයක්. මෙම තරගය නැරඹීමට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්ද එක්ව සිටීම විශේෂ වූවා. …

Read More »

ලංකාඊනිවුස් වාරනය කලේ මොන නීතිය අනුවද යනුවෙන් ඇසූ ප්‍රශ්නයට කෙබිනට් ප්‍රකාශක රාජිතට කට උත්තර නැතිවෙයි

ගින්තොට ගැටුම පිටුපස දේශපාලන හස්තය කවුද ? ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ගැන අනාවැකි පළවන්නේ කෙසේද ? පොලිසියට ප්‍රශ්නයක් ගින්තොට ගැටුම, පෙට්‍රල් අර්බුදය, සුනාමි බියක් අසත්‍ය ප්‍රචාර හා කටකතා නිසා පසුගිය සතියේ ඇතිවුනා, මේවා වැළැක්වීමට රජය ගන්නා පියවර ? ලංකාඊනිවුස් වාරනය කලේ මොන නීතිය අනුවද යනුවෙන් ඇසූ ප්‍රශ්නයට කෙබිනට් ප්‍රකාශක රාජිතට …

Read More »

දුප්පත් සිම්බාබ්වේ බිලියනර්ස්ලා වුන රොබට් සහ අවුරුදු 39 ක් බාල බිරිදගේ පැටිකිරිය. රොබට්ගේ වහල්ලුත් නිහඬයි

වයස 93 ක් වන රොබර්ට් මුගාබේ දැනට සිම්බාබ්වේ වසර 30 ක් පාලනය කරනවා. ඔහුගේ බිරිද වසර 39 ක් බාල වන අතර ඒ ඔහුගේ දෙවන බිරිදයි. සිම්බාබ්වේ යනු ඉතා දුප්පත් රටක් වන අතර මිය යාමට ආසන්නයේ සිටින මේ වයෝවෘදයා බලය අත හැරීමට සූදානම් නැති බව හමුදා ප්‍රධානින් හමුවේ පැවසුවා. එනිසා ඔහුට …

Read More »

අපේ බදු සල්ලිවලින් සැප ගන්න ගමන් ජාතික කොඩිය උස්සන්න බැරි උතුරේ කැනහිලා. ඉන්දියාවේනම් දැන් සපත්තු පාරවල්

කොළඹ ජීවත් වී මෑතකාලයේදී යාපනය මතක් වුන වාසුදේවගේ මස්සිනා මහ ඇමති විග්නේශ්වරන්ගේ උතුරේ අධ්‍යපන ඇමතියා ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කලා. රටේ මිනිසුන්ගේ බදු සල්ලි වලින් ජීවත් වන ගමන් රටේ නීතියට යටත් කොඩිය එසවීමට අධ්‍යාපන ඇමතියා නොහැකිනම් ඌට රටේ මන්ත්‍රීකමක් දැරීමටත් නොහැකි විය යුතුයි. එවන් රටක මැති ඇමතිකම් කුමකටද? මෙම සිදුවීම …

Read More »

රන්ජන් බෑනයි කාලෝ මාමයි ලෝයර්ලා දාපු නඩුවට යයි. පුතා ඉන්නේ වැරදි පක්ෂේ කාලෝ මාමා ප්‍රසිද්ධියේ කියයි

ඇඩ්වකට්වරුන්ට රන්ජන් අපහස කලා යයි පවසමින් නීති සංගමය දැමූ නඩුවට පෙනී සිට මාධ්‍යට අදහස් දැක්වූ රන්ජන් සහ ඔහුගේ මාමණ්ඩිය, සයිට්ම් සටනේ කොන්ද කෙලින් තබාගෙන සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ අදහස් පහතින් බලන්න.

Read More »

අපේ අතින් අඩුපාඩු වෙලා තියෙන්න පුළුවන් ඒත් යහපාලනේ ඉස්සරහට යනවා කියමින් අගමැති කොමිසමෙන් යයි

ඇසූ ප්‍රශ්න වලට කොමිසමේදී පිලිතුරු දුන් බවත් තම ආණ්ඩුව අතින් වැරදි අඩුපාඩු විය හැකි බවත් පවසන අගමැති යහපාලන ආණ්ඩුව ඉදිරියට යන බවයි මාධ්‍යට පැවසුවේ. එසේම එජාප ඇමති මන්ත්‍රීවරු 31 ක් මෙම ප්‍රශ්න කිරීම කරන අවස්ථාවේ කොමිසමේ රැදී සිටියා. අගමැති කොමිසමෙන් පිටවී මාධ්‍යට දැක්වූ අදහස්

Read More »

බැඳුම්කර කොමිසම උණුසුම් වෙයි. එජාප සියළු ඇමතිවරු අගමැති බලන්න එයි. අගමැති කොමිසමේ

අගමැති රනිල් බැඳුම්කර කොමිසමට මේ වන විට පැමිණ තිබෙනවා. අගමැති පැමිණීමට පෙර සහ පසු එජාප මන්ත්‍රි ඇමතිවරු සියල්ලම වාගේ කොමිසමට පැමිණියා. රාජිත, මංගල, සජිත්, අර්ජුන, සහ විශාල ප්‍රමානයක් මේ වන විට කොමිසමේ ප්‍රශ්න කිරීම් කරන ස්ථානයේ සිටින බවයි වාර්ථා වන්නේ. එසේම මාධ්‍යවේදීන් හා ඇමතිවරු පමනක් මේ අවස්ථාව දැක ගැනීමට සිටින …

Read More »

කවදත් ලස්සන කෙල්ලන් සිටින අසල්වැසි ඉන්දියාවෙන් තවත් ලෝක රූ රැජිනක්

2017 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට ඉන්දියාව මෙවර සමත් විය. ඒ, අනුව මෙවර ලෝක රූ රැජිණ කිරුළ දිනාගෙන ඇත්තේ, 20 හැවිරිදි වියේ පසුවන හර්යානා හි මානුෂි චිලර් විසිනි. විදෙස් වාර්තා සඳහන් කළේ, වසර 17 කට පසුව ඉන්දියාවට එම ජයග්‍රහණය හිමිව ඇති බව ය. මීට පෙර 2000 වසරේ ලෝක රූ …

Read More »
error: Content is protected !!