Breaking News
Home / Video (page 34)

Video

ජනප්‍රිය රංගන ශිල්පී හා පිටපත් රචක පුබුදු චතුරංගගේ පැරණි පෙම විවාහයෙන් පළබර වූ දා යුග ගණනක දැවැන්තයින් වේදිකාවක කල අපුරු නර්තනය

ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධනගේ විවාහ උත්සවය ඊයේ (15) කොළඹ සුපිරි හෝටලයකදී පැවැත්වුනා. අවුරුදු අටක ආදර කතාවකට පසුව ඔවුන්ගේ අතිනත ගැනීම වෙනුවෙන් පැවති ප්‍රියසාදය වර්ණවත් කළ සිදුවීමක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවුනා. ඒ හැමෝම ආදරය කරන අපේ නළු නිළියන් එක්ව පුබුදු සහ මාෂි පුදුම කරවූ සුපිරි නර්තනය හේතුවෙන්. …

Read More »

බදුර්දීන් ආවට පස්සේ තමයි දේශපාලන වාසිවලට මුස්ලිම් සිංහල අය වෙන් කලේ – මල්වතුහිමිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය

සිංහල මුස්ලිම් දෙපැත්තේම අන්තවාදීන් සිටින බව සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසනවා. ඒ උන්වහන්සේ බැහැ දැකීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා පැමිණි අවස්ථාවේ දී. මෙම ගැටළු සියල්ල නිර්මාණය කර ඇති බවයි සුමංගල හිමියන් පෙන්වා දුන්නේ. මීට පෙර ජාතීන් තුනටම අයත් දරුවන් …

Read More »

අපේ පන්දු යවන්නන් හරියට කලේ නැ. ඒත් ඔවුන්ට පුළුවන්. කාසිය වාසිය වැදගත් නෑ කියලා ඉන්දියාව පෙන්නුවා. අපට පීඩනයක් නැ – හතුරු හෙට ගැන කියයි

නිදහස් කුසලානයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක තරඟය හෙට (16) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සවස 7ට අරම්භවීමට නියමිතයි. මේ තරඟාවලියේ දී කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් දැයි මාධ්‍යවේදීන් අද (15) පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් ප්‍රශ්න කළා. ඔහු ඊට ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්. “කාසියේ වාසිය වැදගත් කියලා මම හිතන්නේ නෑ. …

Read More »

ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් පසු හිටපු DIG ලසන්තගේ දිනපොත අස්ථානගත කරලා පිටු ඉරිලා හංගලා. අද අධිකරණයේදී හෙළිවෙයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දිනපොත අස්ථානගත කිරීම සහ පොලිස් වාර්තාවේ පිටු ගැළවීමට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අනුබල දී ඇති බව අද(15) අනාවරණය වුණා. ඒ මීට අදාල නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවූ අවස්ථාවේදීයි. ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති තිස්සසිරි සුගතපාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබාදුන් ප්‍රකාශයෙන් මේ බව හෙලි …

Read More »

Viber තහනම ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන්. Whatsup තහනම ඉවත්වන දිනය ප්‍රකාශයට පත් කරයි

තාවකාලිකව අවහිරකර තිබූ වට්ස්ඇප් තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පවසනවා. මේ අතර වයිබර් සමාජජාලයට ප්‍රවේශවීම සඳහා ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබුණා. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙහිදී විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රමිකයින්ට …

Read More »

වෙදආරච්චි සජිත් ඉල්ලනාවා කෝට් කාරයෝ රනිල් ඉල්ලනවා අජිත් පෙරේරා අකිල සිහින මවනවා – පාලිත එජාපේ ගැන කියයි

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් අපේක්ෂාවෙන් බොහෝ පිරිසක් බලා සිටින බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා. කලුතර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. පාලිත තෙවරප්පෙරුම කට්ටියක් ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කැමති කට්ටියක්. කෝට් ඇඳගත්තු. තව කට්ටියක් සරම් ඇඳගත්තු කට්ටියට කැමැත්තෙන් ඉන්නවා. හැමෝම බලාගෙන ඉන්නේ …

Read More »

පිස්තෝල අක්කා සහ අයියා නැවත 27 දක්වා රිමාන්ඩ් රියදුරුට පෙන්නපු පිස්තෝලේ බලපත්‍රය ඒ වෙනකොට කල් ඉකුත්ලු

පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද (13) කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. බස් රථ රියදුරාට පහර දෙන අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ ගිනි අවියෙහි බලපත්‍රය …

Read More »

පොහොට්ටුවේ දකුණ පළාත් මන්ත්‍රී හා ඔහුගේ බිරිද මහා දවල් මහා පාරේ පිස්තෝලයක් අතින් අරන් රියදුරෙක්ට පහරදිගෙන වෙඩි තියන්න යන හැටි

තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැබ් රථයක යමින් සිටි මෙම කාන්තාව සහ මන්ත්‍රීවරයා, පෞද්ගලික බස් රියදුරා සමග ඇතිවු බහින්බස් වීමකින් පසු මෙලෙස පහරදී ඇති බවයි. සිද්ධිය පිළිබඳ තලංගම …

Read More »

සිරියාවේ අන්තවාදීන් ගැටුම් වලින් පසුගිය සතියට පමණක් 850 ක් මියගොස්. වැඩියම කුඩා ළමුන්.ඒ අස්සේ ජනාධිපති ආර්යාව ලක්ෂ 10 ක සපත්තු කුට්ටමක් අරන්

සිරියාවේ රජයේ හමුදා හා විවිද කැරලිකාර ත්‍රස්ත කණ්ඩායම් අතර සිදුවූ ගැටුම් වලින් මේ වන විට පුද්ගලයින් ලක්ෂ 5 කට වඩා මිය ගොස් තිබෙනවා. පසුගිය සතියේ පමණක් පුද්ගලියින් 850 ක් මියගොස් තිබනෙවා. මේ පෙන්නුම් කරන්නේ රටක සාමය බිදීගිය තැන රට වැසියන්ට අහිමිවන ජිවිත හා දේපලයි. කුමන හේතුවක් මත යුද්ධය ඇතිවුවත් මෙයි …

Read More »

ලෝකයම පිළිගත් ජාතිවාදයට එරෙහි ලන්ඩනයේ ලොව ප්‍රසිද්ධ දේශනයක් කල ලෝක පුජිත සංගා එකට එක්වී නැගිටිමු කියමින් සියල්ලට පණිවිඩයක් තබයි

බෙදී වෙන්වී ලබා ගත් දෙයක් නොමැති බවත් අතීතයෙන් අප ඉගනගත් දෙයකුත් නැති බවත් සියල්ල ජාතිවාදය පැත්තක දමා එකට එක්වී කටයුතු කරමු යයි පවසමින් ෆේස්බුක් පිටුව ඔස්සේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සංගක්කාරගේ එම්සිසී දේශනය ලොව විශ්වවිද්‍යාලවල මෙන්ම ලංකාවේ විශ්ව විද්‍යාලවල ජාතිවාදය ත්‍රස්තවාදය පිළිබද අධ්‍යන වලට යොදා ගන්නවා. එහෙත් මේ රටේ බල …

Read More »
error: Content is protected !!