Breaking News
Home / Video (page 33)

Video

ප්‍රභාකරන් ලෝකයේ පලමු මරාගෙන මැරෙන බෝම්බය ගැසූ රජීව් ගාන්දි සිද්ධිය චිත්‍රපටයකට නගන්න සැරසෙයි

  සමාජ ගැටලූ පිළිබඳව සංවාදාත්මක චිත්‍රපට නිර්මාණය කිරීම හේතුවෙන් ප්‍රසිද්ධියට පත් සුප්‍රකට කොලිවුඩ් සිනමාකරු ඒ.එම්.ආර්.රමේෂ් හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් ඝාතනය කිරීමේ සිද්ධිය චිත්‍රපටයකට නැගීමට සැරසෙනවා. එය අන්තර්ජාල වෙබ් චිත්‍රපට මාලාවක් ලෙස ඉදිරිපත් කිරීමටයි ඔහු සැලසුම් කර ඇත්තේ. මීට පෙර එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු මතභේදකාරී තේමා …

Read More »

රනිල්ගේ උපදේශක රත්වත්තේගේ සොහොයුරෙකු ඇතුළු ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ මණ්ඩලය හිටි හැටියේ ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස කටයුතු කරන්නේ චානක ද සිල්වා, ජෝසප් රාජන් බ්‍රිටෝ, නිරන්ජන් ද සිල්වා දේව ආදිත්‍ය , මහින්ද හරදාස, විධායක අධ්‍යක්ෂ රකිත ජයවර්ධන හා සුනිල් පීරිස් යන අය යි. සමාගමේ සභාපති ලෙස අජිත් ඩයස් මහතා කටයුතු කරයි. ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට සහය දැක්වීමක් …

Read More »

දැන් කොහොමද ඡන්දෙට සූදානම? හොඳයි. බඩු දෙනවා. පාර්සල් දෙනවා. සලකන්න ඕන. නැත්තම් ඡන්දේ දෙන්නෑ – ජෝන්

මේ රටේ වැදගත්ම අමාත්‍යංශයක් වන සංචාරක අමාත්‍යවරයාගේ ප්‍රකාශයක්. ඔහු පහුගිය දිනක කීවේ එළවළු පොල් රටින් ගේනවා පොලීසියත් අපේ ආණ්ඩුත් අපේ ඕන එකෙක්ට දීලා එලවනවා කියලා. දැන් කියනවා පාර්සල් දෙනවා බඩු බෙදනවා නැත්තම් චන්ද දෙන්නේ නෑ මිනිස්සු කියලා. මේ ලාංකිය දේශපාලකයා. ලංකාවේ එකාලා පල් හිඟන්නු ගානට දාලා සිගමන් දීලා උන්ට ඕන …

Read More »

“ක්‍රිෂාන්තත් නිරෝගි මාත් නිරෝගි. මට ඇවිල්ලා කියන්න තිබ්බා ඇයි පත්තරේට කිව්වේ.” – නාමල් අක්මාව ගැන කියයි

අක්මාව දන් දුන් ක්‍රිශාන්ත තමන්ගෙන් වහන් වී සිට පත්තරේකට ගොස් මේ කාරණා හෙලිකලේ තමන්ට අපහස කිරීමටදැයි විමසනවා. ඔහු මුලින් ලක්ෂ 7 ක් ඉල්ලා පසුව ලක්ෂ 20 ඉල්ලු බව පවසනවා. නාමල් නිහතමානි මිනිසකු බවත් මෙසේ පත්තරේකට කීමත් පත්තරෙන් හරියාකරව විමසපු නැති බවත් ඔහු පවසනවා. විවිධ පුද්ගලයන් අමතන නිසා ඒවාට හරි හැටි …

Read More »

නායකයෝ, උපනායකයෝ, ක්‍රීඩකයෝ, ලේකම්, උපසභාපති ඔක්කොම මාරු කලා. ඇමතිට බෑ සභාපති මාරු කරන්න

නුසුදුසු ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීමට නොහැකිවීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ජනතා විරෝධයට ලක්වන බව අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළා. ඒ වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ අද (23) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ‘‘අවුරුදු 2 ක් තිස්සේ නායකයෝ මාරු කළා. පුහුණකරුවෝ මාරු කළා. නමුත් සභාපති, උප සභාපතිවරුන් ඒ විදිහටම ඉන්නවා. ක්‍රීඩා ඇමතිතුමාට …

Read More »

නාමල් උඩුගම අන්ත අසරණවී මරනය සමග සටන් කරන විට ජනතාවගෙන් අවංකව උදව් ඉල්ලූ විදිහිය බලන්න

2018 දෙසැම්බර් 24 රාවය පත්තරේ ලිපියකට අනුව නාමල් දන්නා හදුනන කලක් සංගීත කණ්ඩායමක සිටි ශිල්පියෙක් තැබූ සටහනක් ඉතා සීග්‍රයෙන් සමාජ ජාලා ඇතුලත කථා බහ වනවා. එම කථාබහ ඇතුලේ සියල්ලන්ම දොස් නගන අතර උඩුගමගේ පාර්ශවය වෙනුවෙන් කථා කරන කොසිවකු මේ වන තෙක් අප දුටුවේ නම් නෑ. නාමල් 2015 පෙබරවාරි මාසය වන …

Read More »

මෛත්‍රීගේ අවමගුල ගැන කියපු සාස්තර විජයමුණිව බැසිල් රවට්ටලාලු. වීඩියෝවක් දාලා රෙදි ගලෝගන්නවා

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කෝට්ටේ නගර සභාවට තරග වැදීමට තමන් බලාපොරොත්තුවෙන් සිටියද ඒ සදහා නාම යෝජනා ලබා නොදුන් බව ජෝතිර්වේදී විජිත් රෝහණ විජයමුණි මහතා කියයි. තමන් බැසිල් රාජපක්‍ෂ මහතා මුණ ගැසී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේද නාම යෝජනා ලබා දෙන පොරොන්දුව මත බවද …

Read More »

පාරවල් වලට කාපට් දාලා සල්ලි නාස්ති කරන්න එපා. තාර පොඩ්ඩක් දාපුවම ඇති – මෛත්‍රී

සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමේදී රජයේ නිලධාරීන් වගකීමකින් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට අද එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඇතැම් ව්‍යාපෘති සිදු කිරීමේදී සීමාව ඉක්මවා මුදල් වැයකර ඇති බවයි. පොළොන්නරුවේ ඇතැම් ප්‍රදේශවල කාපට් අතුරා මාර්ග සකස් කර ඇති බවත් අනවශ්‍ය ලෙස කාපට් අතුරනවා වෙනුවට තාර …

Read More »

එකට ආණ්ඩුවේ ලගින ගමන් ආණ්ඩුවේම ඉන්න එජාපයට එරෙහිව නල්ලතන්නි ඩිලාන් උසාවි යයි

හාලිඇල ප්‍රාදේශීය සභාව සදහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය ඩිලාන් පෙරේරා අද ප්‍රකාශ කළා. එසේම මැතිවරණ සමයේ සිදු විය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා අවම කරගැනිමට පොලිසිය යෙදවීම සහ ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන සාකච්ජාවක්ද අද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසමේදී පැවත්වුනා. ඊට මැතිවරණ කොමිසමේ සභාපති …

Read More »

කන්න හාල් පොල් නැති රටේ ලක්ෂ 3000 ක කාර් 2 ක් රනිල්ට හෙලිකොප්ටර් 2 ක් මෛත්‍රීට. මහින්දට ඇද කියපු ඈයෝ

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැන් ගමන් බිමන් යන්නේ හෙලිකොප්ටර දෙකකින් බවත් එකක් ලක්‍ෂ තුන්දාහක් වන කාර් දෙකක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ගෙන්වා ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා පවසයි. එම පක්‍ෂයේ ජනහමුවක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේය. ‘මහින්ද රනිල් මෛත‍්‍රී කියන්නෙ පක්‍ෂ තුනක් නොවෙයි. ඒගොල්ල එකට …

Read More »
error: Content is protected !!