Breaking News
Home / Video (page 30)

Video

කඩවත මිනීමරු රියදුරා ඝාතනය කල පෙම්වතා බලන්න බරපතල තුවාල එක්ක හිටගන්නවත් බැරිව මලගෙදර ආපු පෙම්වතිය “දැන් විවාහ වෙන්න ඕන” කියූ සංවේදී සිද්දිය

කඩවත කලර් ලයිට් එක අසල මිනීමරු රියදුරකු විසින් හප්පා ඝාතනය කල ප්‍රදේශයේ තරුණයාගේ අවසන් කටයුතු සදහා රෝහලේ සිට පැමිණි පෙම්වතියගේ සංවේදී රුප පෙළක් සමාජ මාධ්‍යයෙන් දැකගන්න ලැබුනා. එම තරුණියත් මියගිය තරුණයත් එකම ත්‍රිරෝද රථයේ සිට අනතුරට ලක්වූ අතර පෙම්වතිය බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී පෙම්වතාගේ අවසන් කටයුතු දැක ගැනීමට …

Read More »

දැවැන්ත ලාංකිකයෝ දෙදෙනෙක් ඉදිරියේ ලංකාවේ වාර්තාව එංගලන්තය සුනුවිසුනු කරයි ලොව වැඩිම ලකුණ ඔස්ට්‍රේලියාවට එරෙහිව ගත එංගලන්තය වාර්තා ගණනාවක් තබයි

එක්දින තරඟ ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතු කරගන්නට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුනේ ඔස්ට්‍රේලියාව සමග පැවති තුන්වන එක්දින තරගයේදී. නොටින්හැම් හි පැවති මෙම තරගයේදී එංගලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 50 තුල කඩුලු 6ක් දැවී ලකුණු 481ක් රැස්කළා. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේද 2016 වසරේදී පකිස්තානයට එරෙහිව …

Read More »

පෙම්වතා පෙම්වති එකට ගිය ත්‍රිවිල් එක මිනීමරු කාර් රියදුරා හප්පා පෙම්වති මෙලොව තනිකර පෙම්වතා එතනම අවසන් ගමන් ගිය කඩවත අනතුර

අධිවේගී මාර්ග පිවිසුමට ඉදිරිපස ඇති මංසන්ධියේදී මාර්ග සංඥා නොතකමින් පැමිණි මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටෙන ආකාරය ඒ අසල නවතා තිබූ වාහනයක සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන් තිබුණා. (වීඩියෝව සඳහා පහළට යන්න) අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ජීවිතක්ෂයට පත්වුණා. ඔහුගේ පෙම්වතිය සහ සහෝදරයා අනතුරෙන් බරපතළ තුවාල ලබා …

Read More »

සුනිල් ශාන්තයන් යලි ජීවමාන කල ප්‍රවීන ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා හඬ ඉතිරිකර සදහටම අපෙන් නික්ම යයි

ප්‍රවීන ගායක සහ සංගීතඥ අයිවෝ ඩෙනිස් වයස අවුරුදු 86ක්ව සිටියදී අද අභාවප්‍රාප්ත වුණා. සීදුවේ පිහිටි ඔහුගේ නිවසේදී අයිවෝ ඩෙනිස්, සිය දිවි මඩළෙන් සමු ගත් බවයි ගායක, ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් සඳහන් කළේ. 1950 දශකයේ සිට සිංහල සංගීතයට, සිංහල ජන ගී ආර එක් කළ සුනිල් ශාන්තයන්ගෙන් ගුරුහරුකම් ලැබූ අයිවෝ ඩෙනිස්, …

Read More »

ගලබොඩ අත්තේ හාමුදුරු කෙන්ක්ද? බිලා වාහන එළවලා වරද පිළිගත් එකා මොකෙද්ද මු සිංහල බෞද්ධයන්ට ගහන්න ඕන අසුචි – පොහොට්ටුවේ අජිත් ප්‍රසන්න

මේ පොහොට්ටුවේ ක්‍රියාකාරිකයකු වන මේජර් අජිත් ප්‍රසන්න බොදුබලේ හිමියන් දැඩි ලෙස විවේචනය කරන ප්‍රකාශයක්. මේජර් අජිත් ප්‍රසන්න 2020 ජනපති අපේක්ෂකයකු වනවායයි මේ දිනවල කතා බහවන හිටපු හමුදා නිලධාරියකුට හා හිටපු ජනපති පාර්ශවයේ ප්‍රභාලයාට ඉතා කිට්ටු හිතවතෙක් බවයි පැවසෙන්නේ.

Read More »

රන්ජිත් සොයිසා ගණිකා මඩම් කාරයයි සිසිර ජකොඩියිගේ අම්මලා මුන් හදලා නැ අභියෝග කරනවා එලිය ඇවිත් කෙලින් කතා කරපන් – දඹර අමිල හිමි දෙහි කපයි

දඹර අමිල හිමි සියලුම දේශපාලකයන්ට හා මාධ්‍ය මුදලාලිලාට අභියෝග කරමින් කල සැර මාධ්‍ය හමුව

Read More »

බොදුබලේ හිමි මෙවර නඩුවෙන් වැරදිකරු වෙන්නට පෙර බීමතින් රිය පැදවීමට වැරදි කරුවූ සිද්දිය විමසු විට එය වැදගත් එකක් නොවේ කියූ වීඩියෝව

බීමතින් රිය පැදවීමට වැරදි කරුවූ සිද්දිය විමසු විට එය වැදගත් එකක් නොවේ කියූ වීඩියෝව උපුටාගැනීමක් පමණයි

Read More »

නයි වෛරෙන් සිටි රටවල් දෙක එකවර මිතුරුවීමේ රහස තවත් ප්‍රශ්නයක් කරමින් කිං ජොන්ගේ පෑන ගැන සැකයක්

පසුගියදා ලොව පුරා කතාබහට ලක්වූ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හා උතුරු කොරියා නායක කිම් ජොන් අතර හමුවේදී ගිවිසුම්වලට අත්සන් කිරීමේදී, ඇමෙරිකා නියෝජිතයන් ලබා දුන් පෑන අතට නොගෙන වෙනත් පෑනකින් එම ගිවිසුම්වලට අත්සන් තැබීමට කිම් ජොන් උන් කටයුතු කර තිබුණා. ඒ පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍යවල කතාබහට ලක්ව ඇති අතර …

Read More »

ගැනුන්ගේ නුවණ හැඳි මිටේ යනුවෙන් ලංකාවේ ප්‍රසිද්ධ කියමන බොරුකර අහසේ ඉගිල්ලෙන්න වරම් ලබපු ලංකාවේ පළමු ගුවන් නියමුවරියෝ හතරදෙනා

කලක් තොටිල්ලට පමණක් සීමා වුනු කාන්තා දෑතේ සවිය අද වනවිට සීමා බිඳ බොහෝ දුර ගොස් ඇත. කාන්තා සම අයිතීන් අතින් ශ්‍රී ලංකාව ද එම කඩයිම පසුකරමින් සිටී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පළමු වරට ගුවන් නියමුවරියන් බඳවා ගනු ලැබ ඇත්තේ ද එහි එක් පියවරක් වශයෙනි. අවි දරා සැතපුම් ගණනාවක් ඇවිද යමින් …

Read More »

බරපතල වැඩ සහිත වසරක් සිරගතවූ බොදුබලේ හිමි වැලිකඩ බන්ධනාගාරයට ගෙන එයි. සෞඛ්‍ය අයහපත්ලු

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිර දඩුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ (14) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා. හිමියන්ට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ නියම වූයේ මාස 06 කින් ගෙවී යන වසරක බරපතල වැඩසහිත සිරදඬුවමක්. හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් …

Read More »
error: Content is protected !!