Breaking News
Home / Video (page 20)

Video

එදා හම්බන්තොට ගල ඔප්පු කල දයාසිරි හිරු සලකුණේ ඇවිලෙයි

පසුගිය සලකුණ වැඩසටහන ඉතා උණුසුම් එකක් වුනා. තිලංග සූදු වලට සම්බන්දනම් ඔප්පු කර පෙන්නවන ලෙසත් එසේ කලොත් ඔහු ඉවත් කරන බවත් ක්‍රීඩා ඇමති පවසනවා. එවිට රංගන අසන්නේ ඔබ ලංකාවේද ජීවත් වුනේ කියා. කෙසේ වෙතත් සියළු චෝදනා තමන්ට සහ පාලක මණ්ඩලයට එල්ලකිරීම වැරදි බවත් ක්‍රීඩකයින් බබාලද ඔවුන්ගෙන් අහන්න යයිද වරක ඔහු …

Read More »

ඔයාගෙ මූන නැතුව Lock එක අරින්න බැරි i Phone X

ඊයේ (12) දිනයේ ලොව පුරා පුවත් නිර්මානය කල ජංගම දුරකථන ලොවේ ඇපල් සමාගමේ නවතම සීරිස් එක I phone x එක වෙළදපලට නිකුත් කලා. එහි අපූරු අංගයක් එකතුකර තියෙනවා. ඒ face lock එක. ඔබගේ මුහුණ හදුනාගැනීමෙන් පසු දුරකතනයේ lock එක ඇරෙන විදියට. එම වීඩියෝව පහතින් බලන්න.

Read More »

පාසල් ක්‍රිකට් දියුණු කිරීමේ සකච්චාවෙන් පසු මාධ්‍යට කියපු දේ – VIDEO

පාසල් ක්‍රිකට් දියුණු කිරීමට අධ්‍යාපන ඇමති ගත් තීරණයට උපදෙස් හා කරුණු පැහැදිලි කිරීමට සහබාගි වූ මහේල ජයවර්ධන, සිදත් වෙත්තමුනි, තිලින කන්ඩම්බි සාකච්චාව අවසානයේ මාධ්‍යට දැක්වූ අදහස්… පහත වීඩියෝව බලන්න

Read More »

“අපි අල්ලපු හොරු දෙන්නට ඇයි චයිනීස්” ඇමතිට කට උත්තර නැතිකල රන්ජන්!

අද (12දා) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැවැති විරෝධතාවකට සහභාගී වු ඔහු මෙම චොදනාව එල්ල කළේ එම විරෝධතාව අතර තුර පැමිනි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන,නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතාටයි. ඇයි අර අපි අල්ලලා දාපු හොරු දෙන්නට චයිනීස් දෙන්නේ ඇමතිතුමා? යනුවෙන් රන්ජන් ඇමතිගෙන් ඇසූවිට ඇමතිට කරකියාගැනීමට දෙයක් නැතිවිය. එම …

Read More »

වාසුගේ පka සුද්ද කරපු බන්දුල මහින්දගේ සිල් රෙද්ද සුද්ද කරන විඳිය

වාසු පාර්ලිමේන්තුවේ කුණුහරපයක් කියූ විට එයට සාහිත්‍ය නිර්වචන දී ඒක “මල්ල” වගේ වචන දී සුද්ද කල විඳියට සිල් රෙදි බෙදීමත් සුද්ද කල වීඩියෝව බලලා විනෝද වන්න..

Read More »

ගණ දෙවි, ජේසුස්, බුදුන් එක මේසයේ මස්කන ඕස්ට්‍රේලියාවේ වීඩියෝව ලොව කලබයි.

අපිට ලැබුණු අලුත්ම ආරංචියේ විදිහට දැන් ඕස්ට්‍රේලියාවත් අනිත් ආගම් වලට අපහාස කරන්න පටන් අරන්. ඊයේ පෙරේදා දවසක ඕස්ට්‍රේලියාව නිර්මාණය කරපු වෙළඳ දැන්වීමක බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ, ගණ දෙවියෝ සහ සයන්ටෝලොජි නිකායේ නිර්මාතෘවරයා ඇතුළු ආගමික නායකයන් එකම මේසයක වාඩි වෙලා භෝජනයක් භුක්ති විඳින දර්ශනයක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ මස් කර්මාන්තය ප්‍රවර්ධනය කරන සංවිධානයක් …

Read More »

වි.ජ.මු ගේ පුතා 2015 දි සිල් රෙදි බෙදුවේ එයාගේ සල්ලිවලින් කියලා එදා කියපු කථාව..

සිල් රෙදි නඩුවෙන් රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු අද වන විට දඬුවම් ලබනවා. එහෙත් 2015 ජනාධිපතිවරනයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු ජනපතිගේ වර්ථමාන පුද්ගලික සහයකයකුද වන විජමු උදිත් ලොකුබණ්ඩාර තමන් සේවය කරන්නේ තමන්ගේ මුදල් වලින් බව බි.බි.සියට පවසනවා. විජමු ලොකු බණ්ඩාර යනු රටේ අගමැති වීමට පවා සුදුසුකමින් සිටියදී දේශපාලන පෙරලියක් සිදු කිරීම නිසාවෙන් …

Read More »

ලංකාවේ පොලීසිය වගේද බලන්නකෝ ජපන් පොලීසියේ රාලහාමි නෝනා..

මේ ජපානයේ රථවාහන හසුරවන පොලිස් නෝනා කෙනෙක් යම් වරදක් කරපු රියදුරෙක්ව ඉතා ඕනෑ කමින් රියදුරාට මග පෙන්වමින් පාරක් අයිනේ නවත්වාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක්.. නෝනගේ කැපවීම සහ ආචාරශීලීත්වය බලන්නකෝ..

Read More »

ෆෝන් එකට ඇන ඇන ඉන්නවා – ජනපති

ළමුන් වැඩිපුරම දිවිනසා ගැනීම්වලට පෙලබීලා තියෙන්නේ ජංගම දුරකථන නිසා බව ජනපති පවසනවා. එසේම කැබිනට් මණ්ඩලයට එන ඇමතිලා දුරකථනවලට ඇන ඇන ඉන්න නිසා තමන්ගේ කථාවට ඇහුම් කන් නොදෙන නිසාත් දුරකථන තහනම් කල බව කියන වීඩියෝව පහතින්.

Read More »
error: Content is protected !!