Breaking News
Home / Video (page 2)

Video

ලංකාවේ උදවියට පොඩි වැඩිවුණ සුපිරි පුහුණුකරු මහේල මුම්බායි කණ්ඩායම තමා යටතේ දෙවන අයිපිඑල් ශුරයන් කිරීමට සුදානමින්

අපේ සම්පත් අපතේ යන හැටි හා මහේල මුම්බායි වෙනුවෙන් කල සේවය සම්පුර්ණයෙන් පහත Sri Lanka Cricket Vlog අලුත් chanel එකෙන් බලන්න. ඒ ගමන් අලුත් channel එකට subscribe කරන්න.

Read More »

ඔයා අරාබි කාරයෙක් නෙවේ ලංකාවේ බැරිනම් එහෙටම යන්න විමල් බදුර්දින්ට කියපු හැටි

ඔයා අරාබි කියලා හිතන් ඉන්නේ ඒ වුනාට ඔයා ලාංකික ඒකයි අවුල ඉන්න බැරිනම් යන්න

Read More »

වසර 32 ක් බෝම්බ කාපු නිසා මේක අමුතු එකක් නෙවේලු ෆොන්සේකා සිරිසේනට රිදෙන්න කියූ සම්පුර්ණ කතාව බලන්න

ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා ඊයේ (7) දිනයේ සිරිසේන ජනාධිපති කල කතාවට පිළිතුරු කතාවක් කල අතර ලුණු ඇබුල් ඇතිව කියූ සම්පුර්ණ කතාව පහතින් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ කථා කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කිරීමට කටයුතු කළා. “මේ ප්‍රශ්නය රතිඤ්ඤා පෙට්ටියක් පත්තුකරනවා වගේ අල්ලලා, ගහලා ගහලා කූඩුවකට දැම්මට …

Read More »

96 වගේම බෝම්බ පිපිරෙනවා ඒ නිසා ලෝක කුසලානේ ගෙන්න පුළුවන් – හරින්ගේ අරුම පුදුම පැතුම

ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (6) ලංකාවෙන් පිටව ගිය අතර එහිදී ක්‍රීඩා ඇමති කල ප්‍රාර්ථනය පහතින්

Read More »

සිරිසේන ජනාධිපති විදෙස් මාධයෙන් අයි එස් නායකයාට දැනුම් දීමක් කරයි

ඉස්ලාමීය අන්තවාදීන් විසින් පාස්කු ඉරිදා එල්ල කළ ප්‍රහාර හේතුවෙන් තමන් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ සැලසුමක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන්නේ ‘SKY’ පුවත් සේවයට සාකච්ජාවක් ලබා දෙමිනි. ඇමරිකාව සෙලවූ 2001 සැප්තැම්බර් 11ප්‍රහාරයෙන් පසුව ඇමරිකාවේ ජනාධිපතිවරයාව කටයුතු කළ ජෝර්ජ් ඩබ් බුෂ් මහතාද සිය ධූරයෙන් ඉල්ලා …

Read More »

අප්‍රේල් 15 පසු උණුසුම් පුවතක් බලාපොරොත්තුවන්න කියූ සිරිසේනගේ ලේකම්ලා සගවන දේ

සිරිසේනගේ ලේකම්ලා ප්‍රහාරය පිළිබද දැනගෙන සිටියාද ඒ පිළිබද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් සිරිසේන ගැන හෙළිවූ මාධ්‍ය හමුව

Read More »

ක්‍රිකට් ගහපු නැති පාලකයෝ මාලිංගට ක්‍රිකට් උගන්නනවා ක්‍රීඩා ඇමතිට මිට වඩා කොන්ද පන තියෙන්න ඕන

චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවීම විශාල පාඩුවක් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ පැවැත්වෙන බැවින් එය පැති කිහිපයකින් ශ්‍රී ලංකාවට ඍණාත්මක බලපෑම් එල්ල කරනු ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ පන්දුවාර පනහ ක්‍රීඩා …

Read More »

ලොව සිටින හොදම පන්දු යවන්නෙක් ලංකාවට ගිහින් දැන් හොද දස්කම් අතර ඉන්නේ තරගාවලිය තියෙන්නේ ඔහු අතේ. ශර්මා මාලිංගව අගයයි

ලෝක කුසලානය වෙනුවෙන් තේරීම් කල ශ්‍රී ලංකාවේ පැවති පළාත් තරගාවලියට පෙර පළමු අයිපිඑල් තරග 3 ක්‍රීඩා කර හා 3 වන තරගයට මුහුණ දී පැය 14 ඇතුලත ලංකාවේ පළමු තරගයේදී කඩුලු 7 ක් හා ඉන්දියාවේදී කඩුලු 3 ලබා ගත් ලෝක පුජිත ලසිත් මාලිංග නැවත ඊයේ (16) 2019 අයිපිඑල් තරගාවලියේ 31 වන …

Read More »

මාලි මුම්බායි හැට් එක දාපු එකට ක්‍රිකට් ආයතනයට අසීමිතව කඩේ යන සේනට ප්‍රශ්නයක් වෙයි.

ලෝකයේ අංක එකේ අති විශිෂ්ට ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බව පුල පුලා කීමට හැම විටම මයික් එකක් ගත් විට කියන සේන නන්දිවිර නැමැත්තා පසුගියදා මොම්බායි හැට් එක පිළිබද ප්‍රශ්න කල අතර මාලිංග බෙල්ල කැපෙන කතා කිහිපයක් කියූ ආකාරය පහතින්

Read More »
error: Content is protected !!