Breaking News
Home / Video

Video

ඔක්තෝබර් 15 ත් 25 ත් අතර නැවත කලබලයක් ඇති කර පටු දේශපාලන වාසි ලබා ගැනීමට සැලැස්මක්

එළබෙන ඔක්තෝබර් 15 හා 25 කාලය තුල අන්තවාදී ප්‍රහාරක නැවත දේවස්ථාන හෝ පුද්ගලයන් ඉලක්ක කර කිරීමට හැකියාවක් ඇති බව අති උතුම් මැල්කම් රන්ජිත් හිමිපාණන් ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම් දී ඇති බව බුද්ධි අංශ ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට දැනුම් දී තිබෙනවා. ඒ සමගම රටේ විවිධ අන්තවාදී කොටස් රට තුල කලහකාරී තත්වයක් නිර්මාණය …

Read More »

සජිත් ජනපතිවරණයට හංසයාගෙන් ඇප තැන්පත් කරයි

සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂක වෙනුවෙන් අද එජාපය ඇප තැන්පත් කර සිටියා. එයට එජාපයේ අජිත් පි පෙරේරා හා සුජීව සේනසිංහ අමාත්‍යවරුද හංසයා ලකුණ හිමි ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් වරියද පැමිණ සිටියා. එහිදී අමාත්‍ය අජිත් පි පවසා සිටියේ කලින්ම ඇප තැන්පත් කල ගෝටා මේ වන විට උසාවි ගානේ රස්තියාදු වෙන්නේ තමන් ලාංකිකයකු බව …

Read More »

මොකා පාවා දුන්නත් අළුත් තරුණ කණ්ඩායමක් එක්ක ජනාධිපතිවරණය අපි එනවා – පාටලිගෙන් සැර කතාවක්

එජාපයේ වර්තාමන අර්බුධය හමුවේ මහනගර සංවර්ධන ඇමති චම්පික රණවක පළමු වරට තරමක් නිහැඩියාව බිදිමින් සැර ප්‍රකාශයක් කරනවා. කුමන ප්‍රශ්න තිබුනත් තමන්ගේ සන්ධානය ජයගන්නා බව බවසන පාටලී ඇමතිවරයාගේ කතාව පහතින් බලන්න.

Read More »

චන්ද්‍රිකා පිලෙන් ආපු උන්ට එජාපෙ අයිති නැ – රවී, මංගල සජිත්ට දෙහි කපයි

යන යන අමාත්‍යංශයේ කුමක් හෝ අර්බුධයක් කුණු නාමයක් ගාගන්නා වෘතියෙන් ගණකාධිකරවරයකු වන රවී කරුනනායක හා සජිත් මංගල පිල සමග මේ වන විට සිතල යුද්ධය වැඩි වී තිබෙනවා. මේ ඔහු දැඩි ලෙස ඔවුන් විවේචනය කල ආකාරයයි

Read More »

ශ්‍රී ලංකාව එක වෙනස්කමක් සමග දකුණු අප්‍රිකාවට එරෙහි තරගය බලන්න

පළමුවෙන් පන්දුවට පහර දීමට ලංකාව බලාපොරොත්තුවන බව පුහුණුකරු කලින් පවසා සිටි අතර එලෙසම දකුණු අප්‍රිකාව ලංකාවට ආරාධනා කළා. අද කණ්ඩායමේ එක වෙනසක් සිදු කර ඇති අතර ඒ නුවන් ප්‍රදීප් ආබාධයක් නිසා ඉවත්ව ඇති අතර එයට සුරංග ලක්මාල් එක්ව තිබෙනවා. තරගය සජීවීව පහතින් බලන්න

Read More »

ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව රාවනා වන් අද පළමු වරට කක්ෂගත කරයි

චීනයෙන් අතිවිශාල නයක් ලබා දී තවමත් රටේ ජනයා ගෙවන ලංකාවේ එකම පළමු චන්ද්‍රිකාව හා චන්ද්‍රිකා විද්‍යාඥයා ලෙස එවකට නම් කරගත් චිචි විද්‍යාඥයාට පසු නාසා ආයතනය හා ලංකාවේ ආතර් සි ක්ලාක් මධ්‍යස්ථානය හා ජපානය එක්ව හැබැවටම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යැවූ රාවනා වන් චන්ද්‍රිකාව අද කක්ෂ ගත කෙරුණා. මේ එම අවස්තාව.

Read More »

ක්‍රීඩකයන්ට ආසන මදි. තණතිලි අපිට වෙනස් – අසන්ත මෙල් අයිසිසියට පැමිණිලි කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි දක්වන බව ICC යට ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු සහ තේරීම් කමිටු සභාපති වන අසන්ත ද මෙල් පැමිණිලි කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් මාධ්‍ය වාර්තා කරනවා. එසේම වර්ෂාව නිසා තම කණ්ඩායමට බලාපොරොත්තු වු ජයග්‍රහණ නොලැබීම පාඩුවක් වුවත් ඇෆ්ගනිස්තාන තරගයට පසුව පැවති …

Read More »

ගෝටාබය ඇමරිකාව එක්ක ගිවිසුම ගැහුවේ හොරෙන් – වාසුදේව

ගෝටා 2007 ඇමරිකාව සමග ගැසූ ආරක්ෂක ගිවිසුම කිසිවකු නොදන්නා බව එවකට කැබිනට් ඇමති වාසුදේව රුපවාහිනී වැඩසටහනක හෙළිකර සිටියා. ඔහු පවසන්නේ ගොටා හා ඇමරිකාව වෙනුවෙන් එවකට තානාපති රොබට් බ්ලේක්ගේ එකගත්ව මත මේවා සිදුවූ බවයි. එවිට කැබිනට් මණ්ඩලය එවකට ජනාධිපතිගෙන් මෙය විමසු අතර එවිට ජනාධිපති මහින්ද සිනාසී පාවසා ඇත්තේ ඇමරිකන් ජාතිකයෝ දෙන්නෙක් …

Read More »

සැම මුස්ලිම් ගෙදරකම කඩුවක් තිබෙන්නේ ගෑනුන්ගේ ආරක්ෂාවට ඔවුන් අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව සිරිසේන පොලිස්පතිට උපදෙස් දුන්නලු

මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමු වන්නේ නම් ඔවුන්ට අවස්ථා ගණනාවක් තිබූ නමුත් 99%ක් මුස්ලිම් ජනතාව පසුගියදා සිදු වූ ප්‍රහාරය හෙළා දකින බව සිවිල් සංවිධාන නියෝජිත එන්.එම්.අමීන් පවසනවා. අමීන් මේ බව සඳහන් කළේ අද (09) මුස්ලිම් ආගමික සංවිධාන සිවිල් සංවිධාන සහ මුස්ලිම් දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීය. මුස්ලිම්වරුන්ගේ නාමයෙන් මුස්ලිම්වරු …

Read More »
error: Content is protected !!