Breaking News
Home / විශේෂ ලිපි (page 44)

විශේෂ ලිපි

අපේ රටේ කුහක බලධාරීන් ඩිලන්තට පයින් ගහද්දි ජපානේ පාරේ නිදියලා ජීවිතය ජයගත් හැටි

ඩිලන්ත මාලගමුවට තාත්තගේ බිස්නස් තියෙද්දි ඒවා ඔක්කොම අත ඇරලා තමන්ගේ කාර් එක වෙඩිසිංහහේ තාත්තට 10000 ට විකුණලා ජපානේ යන්නේ බයික් රේස් පදින්න තියන උනට. එහෙ ගියාම යාළුවෙක් හොයන් එයාගේ රූම් එකේ ඉදලා ජොබ් කරලා පස්සේ වෑන් එකක් අරන් ඒකේ නිදියලා පොදු වැසිකිලිවලින් මූණ හෝදලා බයික් එකක් අරන් රේස් පැදලා ලංකාවට …

Read More »

කෝටි 5 ක් දවසට යන පාර්ලිමේන්තුවට මන්ත්‍රීලා ගිය හැටි. තොන්ඩා 1 යි. මහින්ද 5 යි.

මැයි ජුලි කාර්තුවේ පාර්ලිමේන්තු නොගිය මන්ත්‍රීවරු කවුද? පාර්ලිමේන්තු සැසිවාරවල පැමිණීම මහජනතාවට අනාවරණය කිරීමට සියලුම මන්ත්‍රීවරුන් ගත ඒකමතික තීරණය හේතුවෙන්, 2017 මැයි මස සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එම පැමිණීමේ සටහන් වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කර ඇත.මෙම තොරතුරු ජනගත කිරීමත් සමඟ 2017, මැයි සිට ජුලි කාර්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ පැමිණීම පිළිබඳ manthri. lk කළ …

Read More »

පුංචි ගමක ස්කෝලේ ගිහින් තුන්වන ලෝකේ හොදම ඉංජිනේරුවා වුන ශ්‍රී ලාංකිකයා

සිය සොයාගැනීම් වෙනුවෙන් ලැබෙන ජාත්‍යන්තර සම්මානවලට වඩා සිය අධ්‍යාපනය වෙනුවෙන් විය හියදම් දැරූ ශ්‍රී ලංකාවේ දිළිඳු ජනතාවගේ මුවග හසරැල්ලක් රැඳවීමට සහ ඔවුන් වෙනුවෙන් සේවය කිරීමට ලැබීම මහත් සතුටක් බව මේ වසරේ තුන්වෙනි ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයා ලෙසින් සම්මාන ලැබූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා පවසයි. “ඇත්තටම සන්තෝසයි මොකද මම හරිම පොඩි තැනකින් …

Read More »

කඩේ ගිහින් ඇවිත් බෑග් එක දියකරලා බොන්න පුළුවන් අරුම පුදුම බෑගයක් ලාංකිකයෙක් සොයාගයි.

අද (1) සිට පොලිතින් තහනමත් සමග විකල්ප කුමක්දැයි ව්‍යාපාරික හා පාරිබෝගික සියල්ලන්ම විමසනවා. මේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු සොයාගත් අපූරු සොයාගැනීමක්. මෙය උණුවතුරේ දැමූ විට දියවී යන අතර එය ඕනම කෙනෙක් පානය කලත් විශ සහිත නොවන බවයි ඔහු පවසන්නේ. දැනට බාවිතා කරන යන්ත්‍ර වලින්ම පොලිතින් කර්මාන්තශාලාවල මෙය නොපදවිය හැකි බවයි ඔහු …

Read More »

දේශපාලුවන් මිනිස්සුන්ගේ සංසාරයත් තිත්ත කරපුහැටි

සමාජජාල නාලිකාවක් වන යූ ජජ් විසින් සමාන්‍ය සමාජයේ මහත්මියකගෙන් නැවත ඉපදෙන්න්න මේ රටේ කැමතිද යන ප්‍රශ්නයට දුන් පිලිතුරෙන් අපට හැගෙන්නේ මේ රටේ මෑත කාලීනව විශේෂයෙන් 77 න් පසු බිහිවූ දේශපාලුවන් මිනිසුන්ගේ සංසාරය පවා නීරස කර ඇති බවයි. දේශපාලුවන්ට දුන් කනේ පහර පහතින් බලන්න

Read More »

මෛත්‍රී වෙරිවුන අමරබන්දුගේ සින්දු කියයි.. සන්නස්ගලගේ කුණුහරප සැහැල්ලුවෙන් දෙසාබායි

මේ උපුල්ශාන්ත සන්නස්ගලගේ කෘතියක් එලිදක්වන අවස්ථාවක ජනාදිපති කල කතාවක්. මේක ටිකක් පරනයි. 2015 දි එකක්. ඒත් මේකේ හොද රසවත් තැන් තියනවා. සාහිත්‍යයෙන් අමුතු වචන කියනවා. සින්දු කියනවා. වීඩියෝව පහතින් බලන්න.

Read More »

ලොව හෙල්ලූ ජුරාසික් පාර්ක් චිත්‍රපටියේ ඩයිනෝසර් හදපු අපේ රටේ ශිල්පියා

අපේ රටේ මෙවන් ලෝක පූජිත ජනප්‍රිය දක්ෂයන් ඉන්න වගනම් අපේ රටේ වැඩි දෙනෙක් දන්න කාරනයක් නොවෙයි. මේ ජයන්තා රණවක. ප්‍රවීණ අංග රචන ශිල්පියා. ආලෝකෝ උදපාදී චිත්‍රපටියේ පවා නිර්මාණ කර තිබෙන්නේ මොහු. එලෙසම ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ඩයිනෝසර් නිර්නාමානයට මොහු සහ තවත් දස දෙනෙක් එකතු වී තිබෙනවා. ඒ සම්පූර්ණ විස්තරය පහතින් වීඩියෝව …

Read More »

විපක්ෂ නායකයා නොදන්න මිනිස්සු කොහොමද හොඳ පාලකයන් තෝරන්නේ

මේ කොළඹ ඔෆිස් එකක දෙන්නෙක් විහිළුවට වගේ කරපු වැඩක්. ඔවුන් අහන්නේ ලංකාවේ විපක්ෂ නායක කවුද කියලා. විශාල පිරිසකගෙන් එක් අයෙක් විතරක් හරි උත්තරය දෙනවා. අපට තියන ප්‍රශ්න හරි විපක්ෂ නායකයා කවුද කියලා කියාගන්න බැරි එක නෙවේ තාම විපක්ෂ නායකයා කවුද කියලා ගොඩක් අය අප්ඩේට් වෙලා නෑ. නැත්තම් වැරදි කෙනෙක් විපක්ෂ …

Read More »

ලෝකයේ සුපිරිම වෙබ් අඩවි facebook සහ instagram ලොව පුරා බිඳ වැටේ

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස ලංකාවේ 7.30 ට පමණ ලොව ජනප්‍රියතම වෙබ් අඩවිය වන facebook සහ එහි සහෝදර වෙබ් අඩවිය වන Instagram යන වෙබ් අඩවි දෙකම බිඳ වැටුණා. ලොව ලොව පුරා facebook සහ Instagram භාවිතා කරනන් සවස 7.30 සිට වෙනත් සමාජ ජාල සහ වෙබ් අඩවි මගින් මෙම facebook අඩවියට ඇතුළුවීමට නොහැකි …

Read More »

ජැක්සන්ගේ පුතා එක්ක සනුක තපස් රකින්න ගිහින්

ජැක්සන් ඇන්තනීගේ පොඩි පුතා සජිත් ඇන්තනී සහ සනුක වික්‍රමසිංහ කරපු අළුත් සින්දුව මේ. මේකේ විෂුවල් එක ටිකක් වෙනස්. සනුක තාපසයෙක් වගේ ඉන්න කොටසකුත් තියනවා. පහතින් වීඩියෝ එක බලන්න

Read More »
error: Content is protected !!