Breaking News
Home / විශේෂ ලිපි (page 36)

විශේෂ ලිපි

දෙවනි ඉනිම කියන්නේ බත්නම් කූඹියෝ කියන්නේ මැල්ලුමක්.

දෙවෙනි ඉනිම සහ කූඹියෝ සිඳු ලියද්දිත් මං කිව්වෙ එක දෙයයි. මේ වැඩේ තනියම කරන්න බෑ. තව එකක් දෙකක් නෙමෙයි තුන හතරක් නිර්මාණ කරලියට එන්න ඕන. අපි හරි ආසයි ඒකට. මට නං මේ මදි. තව ඕන. ඉන්දියන් ඒවට ගහන්න නිර්මාණ දෙකකට විතරක් බෑ. බත් කවන වැඩේ දෙවෙනි ඉනිම බාර අරන් තියෙනවා. …

Read More »

තාත්තාගේ චන්ද සටනේ හිටපු සුරූපි තරුණ දියණිය ටිෆිනි ට්‍රම්ප්

23 හැවිරිදි ටිෆිනි ඇමරිකාවේ ප්‍රසිද්ධ වී සිටින්නේ ට්‍රම්ප්ගේ චන්ද සටනේ නිරතව සිටි ඇය පැවැත්වූ කථාවක් මිලියන 10 පමණ නැරබූ බව සදහන්. මේ සුරූපි තරුණිය ට්‍රම්ප්ගේ දෙවන බිරිද වන මාර්ලා මාපල්ස් ගේ දියණියයි. ඇය ඇමරිකානු නිළියක්. ඇය 90 දශකයේ ට්‍රම්ප්ගේ බිරිදයි. ටිෆිනි සමාජවිද්‍යා පිලිබද උපාධිදාරිනියක් ලෙසයි සදහන් වෙන්නේ. ඇයගේ ඡායාරූප පහතින්

Read More »

විදුලිපුටුවල ඉන්දනවා කියපු ඇමරිකාවටම හිරේ දැම්මා බේරගන්න කියලා නාමල් දන්වලා

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට බදුදීමට එරෙහිව ඒකාබද්ධ ව්පක්ෂය විසින් සංවිධානය කල විරෝධතාවයක් නිසා අධිකරණ නියෝගයක් කඩ වූ බව පවසමින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ තවත් හය දෙනෙකු ඊයේ හම්බන්තොට පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා. අත් අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 16 වනදා දක්වා …

Read More »

ඉරාජ්ගේ පියා ප්‍රීතිරාජ් කල අභියෝගයට එදිරි සූදානම් වුවත් ප්‍රීතිරාජ් කොහෙද නෑලු!

පසුගියදා පුවත්පතකට ඉරාජ්ගේ පියා සාකඡචාවක් ලබා දෙමින් අභියෝග කර ඇත්තේ තමන්ගේ පුතාගේ වීඩියෝවල අඩුපාඩුවක් තියනවනන් කෙලින් ඇවිත් කියන්න කියලා. ඉතිං ඒ අභියෝගය භාරගත්ත අපි කවුරුත් දන්න ජනප්‍රිය පිටපත් රචකයා මෑත කාලයේ ජනප්‍රිය වූ අනුත්තරා, සිදූ, දෙවන ඉනින වැනි කථාවල පිටපත් රචකයා සමන් එදිරිමුනි ඔහුට විවෘත ආරාධනයක් කරලා තියනවා ඒ ගැන …

Read More »

කොට්ටාවේ මාරන්තික අනතුර වෙලේ පාරේ ගිය බෙන්ස් එකෙන් ලෙඩ්ඩු ගිනියපු හැටි

මේ කොට්ටාවේ සිදුවූ මාරන්තික අනතුරක සී.සි.ටී.වි දර්ශනයි. මෙහි එක් මෝඩ රියදුරෙක් නිසා පාරේ යන අහිංසක ත්‍රිවිල් එකක් සහ යතුරු පැදියක් නිකරුනේ අනතුරට ලක්වෙනවා. කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී පාරේ යන බෙන්ස් රථයකින් තුවාලකරුවන් රැගෙන යන දුර්ලබ අවස්ථාවක් මෙහි අපට දැකගන්නට පුළුවන්

Read More »

ඉරාජ් මාව රැවැට්ටුවා. කථා කරනකම් ඉන්නේ මිනිහට දෙකක් කියන්න

ඉතින් කොහොමද? අපේ සැපදුක සොයන්න එන්නේ අපිට ඉතින් මඩක් වැදුනොත් තමයි නේද?…. මොනවද මේ දවස්වල අලූත් තොරතුරු? අප්පේ අර ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාල බැණුම් කෝටියක් අහගෙන ඉන්නවා. ඔබ වැනි සිනමාවේ ආදරය දිනාගත්ත කලාකරුවෙක් මේ වගේ මියුසික් වීඩියෝවල රඟපාන්න ගියේ ඇයි? ඇත්තටම ඔය වීඩියෝ එක ප‍්‍රචාරය වෙනකම් මම ඔහොම දෙයක් …

Read More »

අපේ සම්පත් අපට අගය නැතිවුනාට නාසා එක්ක ග්‍රහයන් හොයන ප්‍රොෆෙසර් සරත් ගුණපාල

අපේ රට හැමදාම දියුණු වෙමින් පවතින්නේ අපේ සම්පත් බාවිතයට නොගෙන වැඩ බැරි උන් තීරණ ගන්න තැන්වලට මෝඩ පාලකයන් පත් කරගන්න නිසා. අපට හරි හැටි කාලගුන වාර්තාවක් වත් කියාගන්න බැරි උනාට මේ රටෙන්ම ග්‍රහලෝක හොයන නාසා ආයතනයේ මාහාචාර්යවරු ඉන්නවා. ඔවුන්ට වැඩක් කරන්න මේ මෝඩයන්ගේ රජදහන අවසර දෙන්නේ නැති එකනම් අනිවාර්යයි. මේ …

Read More »

පිංපොං දෙවන වීඩියෝව දැම්මේ ඉරාජ්ලා කථා කරලා ඇයි අහපු නිසාලු..

ජාතියේ මහා දේශප්‍රේමියකු ලෙස පෙන්වීමට බුකියේ වෙර දැරූ පිංපොං සියල්ල පැහැදිලි කරනවා කියලා ආයෙත් හත්පොලේ ගාගත් වීඩියෝවක් නිකුත් කරලා. ඒ තුන්වන වීඩියෝවයි. පලමු වීඩියෝව ඔහු ඉවත් කරගෙන 3 වන වීඩියෝව පහතින්

Read More »

සයිබර් ප්‍රහාරයක් එල්ල කර තායිවාන බැංකුවකින් ඩොලර් මිලියන 8ක් ලංකාවට බැරවෙලා

ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණ වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ ඒ පිළිබඳව සවිස්තර අනාවරණයකි, තායිවානයේ ෆා ඊස්ටර්න් ජාත්‍යන්තර බැංකුවේ පරිගණක පද්ධතියට නීති විරෝධීව ඇතුලුවී මුදල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට අගමැතිවරයාගේ නියමයෙන් පසුගිය සතියේ පුළුල් විමර්ශනයක් ආරම්භ කෙරිණි. තායිවාන මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස සොරාගත් අමෙරිකානු ඩොලර් මිලියන …

Read More »

ලොරි ටෝක් දීපු කවට පිං පොංට දැන් පියුමියි ඉරාජුයි හරිම ශෝක්ලු

ඇග පෙන්නලා ජනප්‍රිය වෙන්න හදන්න එපා. වික්ටර් මහත්තයා කල දේ මේ කාටවත් කරන්න බෑ. පියුමි කෙහෙල් වලින් කෑවා වගේ මිත්‍රයා ඉරාජ්ටත් හම්බවෙයි කොරියාවේ කොල්ලන්ට රෙස්පෙක්ට්, පියුමි රට වෙනුවෙන් මොනදා කලා කියනවා මොනාද ඇග පෙන්නපු එකද කියලා අම්බානක ලොරි කන්ටේනර් පිටින් ටෝක් දීපු රජිත හිරාන් නැතිනම් විකට කවටය පිච් පොංගේ දිව …

Read More »
error: Content is protected !!