Breaking News
Home / විශේෂ ලිපි (page 3)

විශේෂ ලිපි

රනිල්ගෙන් රැ කෝල් එකක් කියලා බිරිද ඇඳේ ඉදන් දුන්නා. රනිල් අහනවා දිනුම්නේ මන් ඇහුවා දිනුම්ද කියලා. මන් රැ 10 ට නිදාගත්තා – සිරිසේන ඉතිරි රෙදිත් ගලොගනී

2015 ජනාධිපතිවරණයේ ප්‍රතිපල බැලුවේ ගැහි ගැහි පරාජය වුවොත් ආදී හයක් යට වළලන බව දැනන් සිටියා යනුවෙන් මුලින් පැවසු ජනාධිපතිවූ සිරිසේන මහතා දැන් පවසන්නේ ඡන්දය දවසේ රැ 10 වන විට හොදට නිදාගත් බවයි. රනිල් වික්‍රමසිංහ මහා රැ කෝල් කර අහනකම් දිනුම්ද පරදිද කියා ඔහුවත් ඔහුගේ පවුලේ අයවත් නොදන්නා බව පවසනවා. මෙවන් …

Read More »

සුජිවගෙයි දිල්කාගෙයි චාපගෙයි 360 මෙන්ඩිස් වලිය සුජීවගෙන් මෙන්ඩිස් සල්ලි ගැන අහද්දී සුජි 360 යකා නටයි

සුජීවගෙන් මෙන්ඩිස් සල්ලි ගැන අහද්දී සුජි 360 යකා නටයි වීඩියෝව බලන්න

Read More »

චන්දිමාල්ට නැගිටින්න අතදීලා තියෙන්නේ රෝසි සේනානායක. දේශපාලනයට එන්න අදහසකුත් තියනවලු. කෝටි ගානක් විසිකළ සුපිරි සාදයේ එක රහසක් එලියට

කා අතරත් කතාබහට ලක්වී ඇති රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් මේ ක්ෂේත්‍රයට එන්නේ මෙගා ස්ටාර් වේදිකාවෙන් බවත් එහිදී නැගිටින්න ඇත දුන්නේ තමන්ගේ මව මෙන් සලකට වර්තමාන කොළඹ පුරපතිනි රෝසි සේනානායක බවත් පවසනවා. (වීඩියෝව පහතින් බලන්න) එසේම ඔහු මේ කාර්යබහුලත්වය අවසන් වූ වහාම දේශපාලනයට ඒමට අදහස් කරන බවද පවසනවා. මෙවන් එකෙක් ක්ෂේත්‍රවල විශේෂයෙන් …

Read More »

වයස 18 පිරෙන්න කලින්ම ව්‍යාපාර කරන්න උත්සහා කල නුවරින් ඇමරිකාවට ගොස් සම්මාන පිට සම්මාන ලබා ගත් අපේ රටේ දිරිය කත

වස විස නැති ආහාර වෙනුවෙන් ඇමරිකා එක්‌සත් ජනපදයේ ශ්‍රි ලාංකීය රසය ව්‍යවසායක ගති ලක්‌ෂණ බොහෝ උදවියගේ ජීවිතය සමගම මුහුකුරා යන්නේ ඔවුන්ගේ හිතේ පැලපදියම් වී තිබෙන ව්‍යාපාරික සිහින සමගයි. හිතේ කොනක සැඟවිලා තිබෙන මේ හීන හැමදාම සිහිනයක්‌ නොවන්නේ ඔවුන් වෙතින්ම ඒ වෙනුවෙන් දක්‌වන උනන්දුව හා කැපවීම නිසයි. මේ කතා නායිකාව එවන් …

Read More »

ඉස්සර සම්මාන ජූරිවල සම්මානලාබින් තෝරන්න උන්නේ භූගෝල මහාචාර්යලා – ටෙනිසන් දෙරණ සම්මානේ අරන් කියපු සුපිරි කථාව

ඉස්සර සම්මාන ජූරිවල සම්මානලාබින් තෝරන්න උන්නේ භූගෝල මහාචාර්යලා – ටෙනිසන් දෙරණ සම්මානේ අරන් කියපු සුපිරි කථාව

Read More »

සංගාගේ ක්‍රිකට් ජීවිතයේ 100 වන ශතකය පසුගිය වසරේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ගත් හැටි එංගලන්තය නිල වශයෙන් සිහි කරයි

සංගාගේ ක්‍රිකට් ජීවිතයේ 100 වන ශතකය පසුගිය වසරේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ගත් හැටි එංගලන්තය නිල වශයෙන් සිහි කරයි.  

Read More »

ලංකාවේ කළු සිංහයා කායවර්ධන ලෝක ශූරයා ඕස්ට්‍රියාවේදි කිලෝ 3 ක් බර බර්ගර් එකක් පැය බාගෙන් කාපු හැටි

ශ්‍රී ලංකාවටම අභිමානයක් වෙමින් ඕස්ට්‍රියානු කාය වර්ධන ශූරතාවලියෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් පසුගියදා සමත් වුනා. ඕස්ට්‍රියාවේදි පැවති මෙම කාය වර්ධන තරගාවලියේදී ලූෂන් යුරෝපීය ශූරයා ලෙස වැජබුනු ලෝක ප්‍රසිද්ධ කායවර්ධන ශූර ආර්මින් ගැන්ගල් පවා පරාජය කිරීමට සමත් විය. මෙම තරගාවලියට සහභාගී වීමට ඕස්ට්‍රියාවට ගිය ලූෂන් ඕස්ට්‍රියාවේදී සිදු …

Read More »

යුද්දේ කාලේදි හොලිවුඩ් නළුවන් දෙන්නෙක් වගේ ජනප්‍රියවුන විශේෂ බලකායේ විරුවන් දෙන්න සොයා ගිය ගමනේ කථාව

කොළඹ සිට පිටත්ව ආ අපි දඹුල්ල හරහා නාඋලට පැමිණියෙමු. නාඋල මංසන්ධියේ සිට සැතපුම් කිහිපයක් පසුකළ අපට කළුපැහැති යුද හමුදා ඇදුමින් සැරසුණු, ක්‍රමානුකූල ලෙස මුහුණපුරා රැවුල වවාගෙන ගිනි අවිද සහිතව සීරුවෙන් සිටිනා සොල්දාදුවන් කිහිපදෙනකු හමුවිය. සොල්දාදුවන්ගේ අවසරයෙන් අපි කඳවුරු වෙත ඇතුළු වීමු. අපි මේ ප්‍රවිෂ්ට වූයේ නාඋල පිහිටි විශේෂ බළකා රෙජිමේන්තු …

Read More »

ලැම්බෝගිනි ෆෙරාරේ පරදන 100% ක් ලංකාවේ බුද්ධිමතුන් අතින් නිෂ්පාදනය වුන වේගා සපෝර්ට් විදුලි කාර් රථය නිපදවා අවසන්. මෙන්න අපේ සුපිරි වැඩක්

දැනට වසර 4 කට පමණ පෙර ලංකාවේ බුද්ධිමතුන් පිරිසක් ලම්බෝගිනි ෆෙරරේ වගේ ස්පෝර්ට් කාරයන්ට සමාන කාර් රථයක් නිපදවන්න ගත්තා. ඒ වේගා. මේ වන විට එහි වැඩ අවසන් වී ඇති බවයි ආරංචිය. මේ ඒ ගැන පළවුණ වාර්තාවන් කිහිපයක්. අපේ රටේ මෙවන් හැකියාවන් බුද්ධිය ඇති ඕනෑතරම් මිනිසුන් ඇතත් ඔවුන් රට හැර යන්නේ …

Read More »
error: Content is protected !!