Breaking News
Home / විශේෂ ලිපි (page 2)

විශේෂ ලිපි

කෝටි 50 වටින කන්තලේ සිනි සමාගමේ යකඩ ගොඩ විකුනන්න කෝටි 60 පගාව ඉල්ලපු සිරිසේනගේ කාර්යමණ්ඩල ප්‍රධානි කාලකන්නියගේ මුළු විස්තරේ

ජනාධිපති මෛත‍්‍ර‍්‍රිපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී අයි.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම සිදුවීම සම්බන්දයෙන් පැහැදිලි කිරීමක් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රජිත කීර්ති තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් ගිණුමේ දක්වා ඇත. එම සටහන මෙහි දැක්වෙයි. කන්තලේ …

Read More »

“ඊශ්‍රයලෙන් ගේද්දි වයර් කපලා. හදන්න ආයේ යැව්වොත් යාපනේ ඉවරයි” කොටින්ට ඇඬෙන්න ගහපු මල්ටිබැරල් එක ලංකාවට ගෙනාපු කතාව

සදා සැමරිය යුතු සදාතණික විරුවෙක්.. ලංකාවට මුලින්ම මල්ටි බැරල් අවිය ගේනකොට ඒක ලංකාවට ආවේ කපලා දාපු වයර් ගොඩක් එක්ක. අපිට පාවිච්චියට ගන්න ඕනි උනා නම් ආයෙත් ඊශ්‍රායලයට යවන්න උනා. එහෙම උනා නම් යාපනය අල්ලන් ඉන්න බැරි වෙනවා. ඒ වෙලාවේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අමිත් මුණින්දද්‍රාස් එම මල්ටි බැරල් අවි දෙක …

Read More »

සරල සකර්බර්ග් කාලෙකට පස්සේ ලයිව් ඇවිත් මිලියන 200 ක් FB ඉන්න තනිකඩයන්ට සුබ ආරංචියක් ගෙනෙයි. ෆේස්බුක් මංගල සේවයක් අරබයි

ලොව ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාගමේ නවතම සේවාව ලෙස “මංගල යෝජනා සේවාවක්” අරඹන බවට එහි ප්‍රධානි මාර්ක් සකර්බර්ග් ඊයේ (01) නිවේදනය කළා. වාර්ෂික F8 සම්මන්ත්‍රණයට එක් වෙමින් මාර්ක් සකර්බර්ග් කියා සිටියේ ෆේස්බුක් හරහා ආරම්භ කිරීමට යන මෙම නවතම “මංගල යෝජනා සේවාව” හරහා ලොව වටා සිටින පුද්ගලයින්ට එක්වීමේ අවස්තාව හිමිවන බවයි. සකර්බර්ග් පවසන්නේ දැනට …

Read More »

කාර්යාල දුම්රියක යන මහත්මයෙක් තැබූ තිත්ත සටහන

මේ අප කාර්යාල දුම්රියක පානදුර හා මොරටුව අහල පහලින් දුම්රියට ගොඩවුන ස්වාමින්වහන්සේ කෙනෙක් ගමනාන්තය දක්වා හිටගෙන ගිය කරුනක් පිලිබද පල කල සටහනකට මහත්මයෙක් තමන්ගේ අත්දැකීම් ලියා තිබූ ආකාරයයි. උපුටා ගැනීම.. “ඇත්තටම ඔය Office Train වල යන අය අමුතුම එ්කාධිකාරියක් පවත්වගෙන යනව. එයාලට මෙලෝ සිහියක් නැහැ. අනුන්ගෙ ගෑණු එක්කයි අනුන්ගෙ පිරිමි …

Read More »

නිවාඩුවකට බදුල්ල නුවර වව්නියා ත්‍රිකුනාමලේ පැත්තෙ යනවනම් මෙන්න සුපිරි කෝච්චියක් අළුතෙන් තියනවා

ශ්‍රී ලංකාව තුල ඇති එකම සුපෝකබෝගී දුම්රිය. බදුල්ල කොලඹ.ගාන ගැන හිතන්නෙ නැතුව සැනසිල්ලේ රවුමක් ගිහින් එන්න හොද ක්‍රමයක්. යාලුවන්ටත් බලන්න ශෙයාර් කරන්න. Expo Rail Time Table and Fares Colombo – Kandy Daily: 07:00 – 09:30 Rates: One Way 1300 LKR / Two Way 2200 LKR Colombo – Badulla Podi Manike …

Read More »

ලක්ෂ 5 සිට 60 දක්වා මුදල් අරගෙන නඩු තීන්දු වෙනස් කරන්න කටයුතු කලා යයි අල්ලස් එකෙන් අල්ලපු අපේ රටේ විනිසුරුවරු

පසුගිය ආණ්ඩුව සහ එහි විධායකය අධිකරණය හා කටයුතු කළ ආකාරය පුන පුනා කිවමනා නොවේ. නව ආණ්ඩුව පත් වන්නේම පසුගිය ආණ්ඩුව ජරාජීර්ණ කළ නීතියේ ආධිපත්‍ය නැවත ස්ථාපනය කරන බව සපථකරය. ඒ පොරොන්දුවේ මෙතෙක් ඉටු නොවූ සීයට අනුවක් දේ අතර මන්දගාමීව හෝ අධිකරණ සේවා කොමිසම සක්‍රීය කිරීම හා එහි කටයුතු දැනට යම් …

Read More »

ලංකාවේ සුපිරි චිත්‍රපට හැදෙන්නේ නෑ කියලා අපි හිතන් හිටියට බළධාරින් පෝලිමේ හිර කරන් ඉන්න අපේ චිත්‍රපටි

By Rekha Nilukshi අන්තර්ජාතික වශයෙන් විශාල කතාබහකට ලක්වුණ බොරදිය පොකුණ චිත්‍රපටිය ලංකාවේ තිරගත කිරීමට හැකි වුණේ වසර අටකට පමණ පසුවයි. බොරදිය පොකුණ චිත්‍රපටියේ ප්‍රමාදය සමඟ ලංකාවේ බිහිවුණ දක්ෂ චිත්‍රපටි අධ්‍යක්ෂව‍රයෙක් වන සත්‍යජිත් මාඉටිපේ මහතාගේ සිනමා ජීවිතයද ප්‍රමාද වූ බව ජනප්‍රිය මතයක්. තවමත් ඔහු දෙවැනි චිත්‍රපටියක් අවසාන කිරීමට සමත් වෙලා නැහැ. චිත්‍රපටි …

Read More »

ඩොලර් ලක්ෂ ගණන්වලට ක්‍රිකට් තරග විකුණලා බෝඩ් එකේ කෝටි ගනන් ගහලා රන්ජන්ගෙන් ආන්දෝලනාත්මක හෙලිදරව්වක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වුණා. මෙහිදි ඇතමෙක් ප්‍රසිද්ධියේම ක්‍රිකට් පරිපාලනය විවේචනය කිරීමටද වූවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබද මෙම සංවාදය ඉදිරියට ගෙන එමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්ව තිබෙනවා. මෙහිදි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ප්‍රකාශ කර තිබුනේ …

Read More »

විනිසුරු නඩුවට එන්නේ නෑ ගිහින් බලද්දි වැටෙන්න බීලා දෙහි ගානවා. තීන්දු ඔක්කොම රිමාන්ඩ් – නීතිඥ සුගන්ධිගේ හෙලිදරව්ව

අධිකරණය නීතිඥවරුන් සහ විනිසුරුවරුන් පිළිබඳ නීතිඥවරියක් වන සුගන්ධ්කා ෆර්නැන්ඩෝ විසින්ම හෙලිදරව් කරන තිත්ත ඇත්ත.ඔබතුමිය අධිකරණ ඇමැතිතුමිය වුණානම් වෙනසක් වෙයි නේද, මෙය අමාත්‍ය රන්ජන්ගේ පිටුවේ සදහන්වූ වීඩියෝවක් වන අතර මෙතුමිය ලංකාවේ අවංක ලෝයර් කෙනෙකුට ආරක්ෂාව මදි නිසා විදෙස්ගත වී ඇති බව පවසනවා. මෙතුමියගේ හෙළිදරව් අග හිරි වැටෙන අතර අප ජිවත් වන …

Read More »

ඔයත් සිල්වාලා ප්‍රනාන්දුලා අල්මේදාලා ෆොසේකාලා ද ඔන්න පැටිකිරිය පෘතුගීසින්ගෙන් උරුම වූ ලාංකීය වාසගම් හා තේරුම්

පෘතුගීසීන් ලංකාවට එසේත් නැත්නම් පෘතුගීසි ජාතිකයින් විසින් හැඳින් වූ පරිදි සීලාඕ (Ceilão) වෙත පැමිණියේ අහම්බයෙනි. 1505 දී ඉන්දියානු සාගරය හරහා යාත්‍රා කරමින් සිටින අතරතුර කුණාටුවකට හසුව ලංකාවේ ගාලු වරාය ආශ්‍රිත ප්‍රදේශයට ගසාගෙන ආ, ඉන්දියාවේ පළමු පෘතුගීසි ප්‍රතිරාජයා වූ ෆ්රැන්සිස්කෝ අල්මේදාගේ පුත්‍රයා වන ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ නාවුකයින්ට, එකිනෙකා කුලල් කා …

Read More »
error: Content is protected !!