Breaking News
Home / විශේෂ ලිපි (page 10)

විශේෂ ලිපි

Facebook Whatzup Viber පිවිසීම ලංකාවට අවහිර කරයි ජාතිවාදය අවුස්සන සියලු ජාතීන්ගේ ගිණුම් ආරක්ෂක අංශ පරික්ෂා කරයි

අද උදැසන සිට මහනුවර දිස්ත්‍රික්කය ආශ්‍රිතව අන්තර්ජාල පහසුකම් සිමා කර තිබෙනවා. ඒ අනුව 3G 4G පහසුකම අවහිර කර තිබෙනවා. තවද ෆේස්බුක් ඇතුළු සමාජ ජාල කිහිපයක් අවහිර කර තිබෙන්නේ ඒ තුලින් ජාතිවාදය ඇවිස්සෙන අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන්. දහවල් වන විට ලංකාව පුරා ෆේස්බුක් සමාජ ජාලය ක්‍රියා විරහිත වෙමින් යනවා. මෙය නිල …

Read More »

ගම්මන්පිල හා විරවංශ වීරයන් වගේ රට පුරා රනිල් පතුරු ගසමින් අද ගේනවා කියූ විශ්වාස බංග යෝජනාව පාර්ලිමේන්තුවට ඇවිත් නැ

ජඩමාධ්‍ය කිහිපයක් සහ ගම්මන්පිල වීරවංශ වැනි කිහිප දෙනෙක් අගමැතිට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් අද කතානායකවරයාට බාර දෙනවා යැයි කීවද අද එවැනි කිසිදු යෝජනාවක් කතානායක වරයාට බාර දුන්නේ නැත. ඒකාබද්ධයේ මහින්ද රාජපක්ෂ එවැනි විශ්වාස භංගයක් ගැන තවම තම කණ්ඩායම එකඟතාවයක පැමිණ නැතැයි අද උදෑසන ප්‍රකාශ කරන ලදී. නමුත් ඊයේ දිනයේ ගම්මන්පිල …

Read More »

ප්‍රේමදාස ක්‍රිඩාංගනයට දැඩි ආරක්ෂාවක් තව්හිද් ජමාත් සංවිධානය සාමකාමි උත්ගෝෂනයක

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අද ආරම්භවීමට නියමිත නිදහස් කුසලාන තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය අසළ මේ වනවිට උණුසුම් ස්වභාවයක් ගෙන තිබෙනවා. ඒ ක්‍රීඩාංගණයට අසලට රැස්වූ තව්හීද් ජමාත් සංවිධානය විසින් විරෝධතාවයක නිරතවීම හේතුවෙනි. තෙල්දෙනිය ප්‍රදේශයේ සිදුවූ සිදුවිමට විරෝධය පා එම සංවිධානය මෙලෙසට විරෝධතාවයේ යෙදෙන බව ඔවුන් පවසනවා. …

Read More »

තරුණයෙක්ට පහරදී ඝාතනය කිරීමෙන් තෙල්දෙණිය උණුසුම් කල කතාවේ හෙලිනොවූ ඇත්ත නැත්ත. සමාජය ප්‍රචණ්ඩත්වයට බර වෙන යුගයක්

පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිදධියක් සම්බන්ධයෙන් තෙල්දෙණිය ප්‍රදේශයෙන් වාර්තාවෙයි. පහරකෑමට ලක්වීමෙන් රෝහල් ගත කළ පුද්ගලයා ඊයේ (04) දා මියගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ හීපිටියේ ගෙදර කුමාරසිංහ අයෙකුය. මිය යන විට 42හැවිරිදි වියේ පසුවූ ඔහු තෙල්දෙණිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ලොරි රථයක රියදුරුවරයෙකු ලෙස රැකියාවේ නිරත වී තිබිණි. මේ …

Read More »

එකවරම කුඹි ලෝලීන්ගේ මනස ගල් කරපු මල්දෙනිය කියන්නේ අතීතයේ ධනපතියකු වූ බණ්ඩාරනායක 1952 විපක්ෂ නායක වී සිටියදී කල දේශපාලන ගේම

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව, 1951 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන් 1952 මහ මැතිවරණයට අත්තනගල්ල ආසනයෙන් තරඟ කර විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවද ඔහු ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගත හැකිවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන නවයක් පමණි. එය ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාවක් නොවුනද, එතුමන්ට විපක්ෂනායක ධූරය හිමිවීමට තරම් …

Read More »

සුපිරි නිළි ශ්‍රී දේවිගේ මරණය සැක සහිත වීමට තවත් හේතු මතුවෙයි. ඇගේ හිසේ ගැඹුරු තුවාලයක්. නැවත පරික්ශනයක්

ඩුබායි ආරක්ෂක අංශ තවදුරටත් විමර්ශණ කරනවා.. අභාවප්‍රාප්ත සුපිරි බොලිවුඩ් නිලි ශ්‍රී දේවී ඇයගේ මරණය පිළිබඳ අභිරහසක් ඉතිරි කර ඊයේ අවසන් ගමන් ගියා. ඩුබායි රාජ්‍යයේදී ජීවිතක්ෂයට පත්වු ශ්‍රී දේවීගේ මරණය සම්බන්ධයෙන් එරටදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ අඩංගු වූ කරුණක් පිළිබඳ මේ වන විට මතබේධාත්මක කරුණක් මතුවී තිබෙනවා. ඒ සුපිරි …

Read More »

කැනඩා අගමැතිගේ ඉන්දීය සංචාරයේදී දඟයා ඉන්දියාවම හොල්ලයි ඒ කැනඩා අගමැතිගේ පුංචි පුතා යන යන තැන කරපු දඟ වැඩ

කැනඩා අගමැතිගේ ඉන්දීය සංචාරයේදී දඟයා ඉන්දියාවම හොල්ලයි ඒ කැනඩා අගමැතිගේ පුංචි පුතා යන යන තැන කරපු දඟ වැඩ  

Read More »

මෙන්න ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය වෙන ත්‍රිමාන කාටුන් චිත්‍රපටය ” ගජමෑන්” පොඩි මල්ලි චූටි මල්ලිගේ හඬින්

මතක ඇතිනේ ගියසැරේ මංසල තුලින් ඔයාලව හමුවෙන්න ආව වෙලාවේ ලංකාවේ පළමුවැනි දේශපාලනික සිනමාපටය වෙන නිදහසේ පියා සිනමාපටය ගැන විස්තර අරගෙන ආවා. ඉතිං ලබෙන විස්තර අනුව දිගින් දිගටම ලංකාවේ සිනමා ක්ෂේත්‍රය ඉදිරියට එන බවක් තමයි දකින්න තියෙන්නේ. ඉතිං ඒ අනුව අද කියන්න යන්නේ ලංකාවේ පළමුවැනි ත්‍රිමාන සජීවිකරණ සිනමාපටය ගැන. තනිකරම ඉන්දියානු සංස්කෘතික …

Read More »

රැකියාවක් ගන්න සම්මුකපරීක්ෂණ 250 කට ගියත් අද තමාගේම නැව් තියන කෝටිපතියකු වුන ලාෆ් ගෑස් හිමිකරු වැගපිටිය

බහුජාතික ෂෙල් ගෑස් සමාගම සිය බල අධිකාරිය මෙරට පතුරුවාලූ කාලයක ඊට අභියෝග කළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකි. ඔහු ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටියයි. වෑගපිටිය ගමේ ඉපදී හැදී වැඩී ගමේ පාසලින් අකුරු කළ ඔහු මුල් වරට නගරය දකින්නේ විශ්වවිද්‍යාලයට පා තැබීමත් සමඟය. නගරයේ දී ඔහු සියල්ල උගනියි. උපයයි. ඒ උත්සාහය කෙළවර වන්නේ ලාෆ්ස් හෝල්ඩින්ග්ස් නමින් සමාගම් …

Read More »

ලංකාවෙත් හිත දිනාගත් ඉන්දීය සුපිරි තාරකාව ශ්‍රී දේවි මිය යන්න විනාඩි 20 කට කලින් සුපිරි ජෙෂ්ඨයා අමිතාබ් තැබූ දෛවෝපගත ටුවිටර් පණිවිඩය ඉන්දියාව කලබයි

බොලිවුඩ් සිනමාවේ සුරූපී තාරකාවක වූ ශ්‍රීදේවී මිය යාමට පෙර බොලිවුඩයේ සිටින ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු සමාජ මාධ්‍ය ජාලයක තැබූ සටහනක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය වල අවධානය යොමුව තිබෙනවා. මේ වන විට බොලිවුඩ් සිනමාවේ සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පියෙකු වන අමිතාබ් බච්චන් විසින් ශ්‍රීදේවී මිය යාමට විනාඩි 20කට පෙර සිය පෞද්ගලික ට්විටර් ගිණුමේ මෙම …

Read More »
error: Content is protected !!