Breaking News
Home / විශේෂ ලිපි

විශේෂ ලිපි

ඩේසිගේ පුතාලා තූ අම්මපා ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා මේකද ප්‍රජාතන්ත්‍රවාදය – උපහාසාත්මක සමරේගේ ආතල් සාගරේ

ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා ප්‍රජාතන්ත්‍රවාදයද සමරේගේ ආතල් සාගරේ

Read More »

ලංකාවේ මාෆියා දේශපාලුවන් නොසලකා හැරපු රවට්ටපු නව නිර්මාණ ගොඩක් කල නාසා ආයතනයෙන් තමන්ගේ නම තරුවකට නම්කළ තබුත්තේගම උදාර

තඹුත්තේගම, සෝලම ගම්මානයේ ගොවි ගෙදරක උපන් ඔහු මීට වසර හතරකට පමණ ඉහතදී දහසක් බාධාවන් මැද සිදුකළ නව නිර්මාණය මගින් ජාත්‍යන්තරය දිනා ගත්තේය. මේ තරුණයා ජාත්‍යන්තරයේ කොතරම් ඇගයීමට ලක්වූවා දැයි කිවහොත් නාසා ආයතනය විසින් ඔහුගේ නමින් තරුවක්ද නම් කළේය. නාසා ආයතනය ඔහු ඇගයීමට ලක් කළත් තවමත් ඔහු ශ්‍රී ලංකාවේ නිසි ඇගයීමකට …

Read More »

ශෂිකා ගෙනාවේ ජයමංගල ගාථා කියද්දී. දමිත් ජනප්‍රිය වෙන්න වෙන්න පීල්ලෙන් පිට ගියා. අජිතුයි මායි දමිත්ව අතහැරියා – දමිත් ජනප්‍රිය කල නිල්වලා අධිපතිගේ කතාව

මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වෙන දමිත් අසංක ගායකයෙක් විදියට ජනප්‍රිය වෙන්නෙ නිල්වලා ලේබලයේ කැසට් පටයෙන්. නිල්වලා ආයතනයේ හිමිකරුවා ඔබ. ඔබට කොහොමද මේ දමිත් අසංක කියන ගායකයා හම්බවෙන්නෙ? මට මුලින්ව දමිත් අසංකව හමුවෙන්නේ මගේ කාර්යාලයේ සේවය කරපු ප්‍රියාන් පතිරණ කියන ගායන ශිල්පියා හරහා. දමිත් අසංකගේ ගීතයක් මට මුලින්ම අසන්න ලැබුණා. මට …

Read More »

වෙරලියද්දගේ සින්දු බෙදාගන්න බැරිව ප්‍රසංග වලට ආපුවම ගහගන්නවා කියලා කතා හැදුවට චාමර තම හොඳම මිතුරා දමිත් වෙනුවෙන් සටහනක් තබයි

උබත් මාත් මුණ ගැහෙන්නේ 2004 තරම් අතීතයක.. මොණරාගල දුෂ්කර ඉසව්වකින් හැකියාව එක්ක මේ සංගීත තලය තරණය කරන්න ආපු උබ මට මගේ හොඳ ම යාලුවා උනේ හිතාගන්න බැරි ලෙංගතුකමකින්.. සේනානායක වේරලියද්දන්ගේ හඩ ජීවමාන කරපු හඩ පරාස දෙක උබත් මාත් උනා දමිත්.. උබේ ජීවිතේ ගොඩක් තැන් මාත් මගේ ජීවිතේ ගොඩක් තැන් උබත් …

Read More »

සිගිරිය පේන මානයේ ඝන කැලයක් මැද අරක්කු බෝතල් 300 ක් බියර් ටින් 1500 උපත්පාලන පෙති කොපු වැහි වැහැපු අමුතු සාදය

මේ දිනවල ශ්‍රී ලංකාව වෙලාගත් මත්ද්‍රව්‍ය සාද පිළිබදව නෙත් ගොසිප් අප මින් පෙර තොරතුරු වාර්තා කර තිබේ. වාද්දුව ප‍්‍රදේශයේ පැවති එවැනි මත් සාදයක් නිසා ජීවිත කිහිපයක් අහිමි වූ පුවතද අප වාර්තා කළෙමු. එම සිදුවීමේ උණුසුම යන්නටත් මත්තෙන් එවැනි විශාල ප‍්‍රමාණයේ සාදයක් පසුගිය අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1, 2 යන දින …

Read More »

පේරාදෙණියේ කැම්පස් ත්‍රස්තයින්ගෙන් අනුරපුර වෛද්‍යවරයෙක්ට මාරාන්තික ප්‍රහාරයක් වරද කැම්පස් එක ඉදිරියේ වාහනය නතර කිරීම. රටේ බුද්ධිමත් කියන උන්ගේ චන්ඩිකම්

අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරලගේ මහතා පසුගිය සිකුරාදා (3) පේරාදෙණිය විශ්වවිද්‍යාලය මැදින් වැටී ඇති පාරෙන් තම රථය පදවාගෙන ඉදිරියට ආවේ සාදාගෙන යන තමාගේ නිවස බැලීමටය. ඒ සැණින්ම ඔහුගේ දුරකථනයට ඇමතුමක් ආවේ අනුරාධපුර රෝහලෙනි. ඒ, තමා ප්‍රතිකාර කළ රෝගියකුගේ තත්ත්වය බරපතළ බව පවසමිනි. වෛද්‍ය යොහාන් ගමන් ගත් මාර්ගය …

Read More »

ලංකාවේ මෙච්චර ලස්සනද? ඔබ මේ තැන් කීයක් දැකලා තියනවද? ඡයාරුප ශිල්පියකුගේ කාචයෙන් දැකපු අරුමපුදුම අපේ රටේ ලස්සන

සුන්දර ශ්‍රී ලංකාවේ සුන්දරත්වය උපුටා ගැනීම ප්‍රදීප් ගමගේ චායාරුප ශිල්පියාගෙ කැමරා කාචයේ සටහනෙනි page – https://www.facebook.com/pradeepgamagephotography

Read More »

ලංකාවේ ව්‍යාපාර කරන්න ගියාම පාගා ඉල්ලා. අද ඩොලර් බිලියන වලින් ඕමානයේ කටාර් රාජ්‍යයේ හයිවේ හදන එදා කුලී වැඩ කරපු ලාංකිකයා

කුලී වැඩ කරපු මම අද දැවැන්ත සමාගමක හිමිකරුවෙක්. මිලන් ඩි සිල්වා සභාපති Milcris (pvt) Ltd / Verbum TV ව්‍යාපාරිකයෙක්, රූපවාහිනී නාලිකාවක හිමිකරුවෙක්. එකඟද මේ හැඳින්වීමට… ‘මනුස්සකම් තියෙන හොඳ මනුස්සයෙක් ….’ කාට හරි මං ගැන එහෙම හිතෙනවා නම් ඔය එක හැඳින්වීමකටත් වඩා මට ඒ දේ වටිනවා. ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ගෙනෙන …

Read More »

කෘතිම බුද්ධිය ඉහලම තාක්ෂනය යොදා පැය 8620 ක් පුද්ගලයින් 120 ක් ප්‍රශ්නකර හොයාගත් කෝටි 320 ක ඩුබායි දියමන්ති හොරකමේ මොලකරු ලාංකිකයෙක්

ඩුබායි සමාගමකින් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ( රුපියල් කෝටි 320 ) අධික වටිනාකමකින් යුත් දියමන්තියක් සොරකම් කළ ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සමාගමේ ආරක්ෂිත ගේට්ටු 3ක් බිඳ දමමින් සැකකරු මෙම දියමන්තිය සොරකම් කිරීමට සමත්ව ඇති අතර සිද්ධිය වී ඇත්තේ පසුගිය මැයි මස 25දාය. පසුව සොරකම් කරන ලද …

Read More »
error: Content is protected !!