Breaking News
Home / විදෙස් පුවත් (page 8)

විදෙස් පුවත්

මලක් වගේ අහිංසක දැරිය රවටාගෙන ගොස් දූෂණයකල පාපතරයෙක් නිසා පකිස්ථානය උණුසුම් පොලිසිය සමග ගැටුම්

දැරියක් දූෂණය කොට ඝාතනය කිරීම පාකිස්තානය කළඹයි – දැරිය රැගෙන යන වීඩියෝව මෙන්න දරුවන් ඝාතනය කිරීමේ “අපරාධ රැල්ලක්” මුල්කර ගනිමින් පාකිස්තානයේ කසුර් නගරයේ හටගත් කැරලි කෝලාහලවලදී උද්ඝෝෂණකයන් දෙදෙනෙකු මරුමුවට පත්විය. දූෂණය කොට ගෙල මිරිකා මරා දමා තිබූ අට හැවිරිදි සෙනබ් දැරියගේ මළසිරුර අඟහරුවාදා (ජනවාරි 09) දින කසළ බැහැර කරන ස්ථානයක …

Read More »

චින්නුන්ගේ හොර ප්ලාස්ටික් හාල් කාපු ඉතාලියේ ඉන්න ලාංකික පවුලකට අසාධ්‍යයි කබලේ දාලා බැදලා බලපුවමයි අහුවෙලා තියෙන්නේ

ප්ලාස්ටික් සහල් කතාව මීට ටික කාලයක පෙර ලැව් ගින්නක් සේ පැතිරුනා.මේ කතාව සමහරු නම් ඇත්ත කියලා පිළිගත්තා සමහර අය නම් මේක බොරුවක් කියලා තමා තාමත් විශ්වාස කරගෙන ඉන්නේ.ඒ වුනත් ලංකාවේත් දැන් චීන බඩු හරි හරියට තියෙන හින්දා ටිකක් විමසිලිමත් වුනොත් හොදයි. ඉතින් අද දවසේ අපිට ඉතාලියේ පැත්තෙන් ආරංචි වුනා මව, …

Read More »

ලංකාව චීනෙට වික්කට චීනේ කඳු බෑවුම්වල ජීවත් වෙන අන්ත අසරණ දුගියන්ගේ දුෂ්කර ජීවිත බලන්න

වසර තුනක් ඇතුළත ලක්ෂ හාරසීය තිහක් (මිලියන 43) අන්ත දුගීභාවයෙන් ගලවා ගන්නා බවට ජනාධිපති ෂී ජින්පින් දී ඇති ප්‍රතිඥාව සාර්ථක කර ගැනීම සඳහා චීනය විසින් ඉදිරිගාමී සැලසුම් ක්‍රියාවට නංවනු ලැබ ඇත. පිටිසර පළාත් තුළ වෙසෙන ජන ප්‍රජා ඉලක්ක කර ගනිමින් පාසල් ගොඩනැගිලි ද ඇතුළුව යළි පදිංචි කිරීමේ ගම්මාන ඉදිවෙමින් පවතී. …

Read More »

බොලිවුඩ් සුපිරි තරුව කිං කාන් අඟුටු මිට්ටෙක් වෙයි Video

හින්දි සිනමාවේ රජු ලෙස හඳුන්වන ශාරුක් මේ වනවිට තම සුපිරි රංගනයෙන් ලොවම වශී කරගෙන සිටින සුපිරි නළුවෙක්. ඔහුගේ අමුතුම රංගනයකින් හැඩවූ අපූරු ගීතයක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මෙය ඉදිරියේදී තිරගත වීමට නියමිත ශාරුක්ගේ නවතම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක්.චිත්‍රපටයේ නම Zero. එම අපූරු පූර්ව ප්‍රචාරක පටය පහතින්.

Read More »

ඕනවට වඩා ඉදිමීම භයානකයි. කෝලි ද. අප්‍රිකා පුහුණු තරග වැඩක් නැති වැඩක් කියමින් අවලංගු කරගයි

පුහුණු තරඟයකට ක්‍රීඩා කිරීමෙන් ඵලක් නොමැති බව දකුණු අප්‍රිකා තරඟ සංචාරයට එක්ව සිටින ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි පවසනවා. ඒ අනුව දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙදින පුහුණු තරඟය අවලංගු කිරීමට ඉන්දීය කණ්ඩායම තීරණය කර තිබෙනවා.

Read More »

80, 90 දශක වල උපන් අයට අමතක නොවන “හා හා හරි හාවා” නිර්මාතෘ මෙලොවෙන් සමුගනී

‘හා හා හරි හාවා’ හෙවත් ‘බග්ස් බනී’ (Bugs Bunny) කුඩා අවදියේ අපට බෙහෙවින් සමීප කාටූන් චරිතයකි. ‘බග්ස් බනී’ ප්‍රතිනිර්මාණය කළ සජීවිකරණ සිනමා ශිල්පී බොබ් ගිවන්ස් මෙලොවින් සමුගෙන තිබේ. ඔහු මිය යන විට අනූනව වෙනි වියේ පසු විය. හැට වසරකට එහා යන බොබ් ගිවන්ස්ගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු ඩිස්නි, වෝනර්ස් බ්‍රදර්ස් …

Read More »

පැය 6 න් ලෝකේ මිලියන 2 ක් බලපු හිනාකාලා මැරෙන රියල් වීඩියෝ එක. ” බල්ලා සහ මිනිසා”. හිනා යන්නේ නැත්තම් ලෙඩක්

පැය 6 න් ලෝකේ මිලියන 2 ක් බලපු හිනාකාලා මැරෙන රියල් වීඩියෝ එක. ” බල්ලා සහ මිනිසා”. හිනා යන්නේ නැත්තම් ලෙඩක්

Read More »

බ්‍රිතාන්‍ය රජ පවුලට මනමාලියෙක් වෙන්න වාසනාවන්ත වූ ඉන්දිය සුරූපි සුපිරි බොලිවුඩ් තාරකාව

බ්‍රිතාන්‍යයේ හැරි කුමරුගේ සහ මෙගාන් මර්කල්ගේ විවාහක මංගල්‍යය 2018 වසරේ දී පැවැත්වීමට එරට රජ පවුල තීරණය කර ඇති බව පසුගියදා නිවේදනය කළා. මොවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ඇති වුණේ 2016 වර්ෂයේ දීයි. 2018 වර්ෂයේ මැයි මස 19 වන දින හැරි කුමරුගේ සහ මෙගාන් මර්කල්ගේ විවාහක මංගල්‍යය සිදුකිරිමටයි දින නියම කර …

Read More »

26 හැවිරිදි චීන සුපර් මෑන් තට්ටු 62 ක් උස ගොඩනැගිල්ලක වැඩ පෙන්නන්න ගොස් ඇදගෙන වැටෙයි. (සංවේදි දර්ශන සහිතයි)

උස් ගොඩනැගිලි තරණය කර ඒවායේ සිට භයානක දර්ශන පෙන්වීමට ප්‍රසිද්ධියට පත්ව සිටි චීන ජාතිකයෙක් මහල් 62කින් යුත් ගොඩනැගිල්ලක ඉහළ මහලේ බිමට වැටි ජිවීතක්ෂයට පත්වූ අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා. . 26 හැවිරිදි වියේ පසුවූ චීනයේ සුපර් මෑන් යනුවෙන් ප්‍රසිද්ධව සිටි මෙම තරුණයා මහල් 62කින් යුත් ගොඩනැගිල්ලක ඉහළ මහලට ගොස් එහි සිට …

Read More »
error: Content is protected !!