Breaking News
Home / විදෙස් පුවත් (page 6)

විදෙස් පුවත්

වයස 21 දි මිය යන බව වෛද්‍යවරු පැවසු ස්ටීවන් හොකින්ස් 76 දි මිය යයි. අයින්ස්ටයිට පසු බිහිවු සුපිරි මොලයේ ජීවිත කථාව

කළු කුහර, විශ්වයේ සම්භවය, එහි ආරම්භය, ව්‍යුහය, කාලය සහ අවකාශය අතර සම්බන්ධතාවය වගේ වචන ඇහෙද්දි නිසඟයෙන්ම මතකයට නැගෙන චරිතය තමයි බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයකු සහ ගණිතඥයකු වන ස්ටීවන් හෝකින්. ඔහුගේ ජීවිතය අලලා සැකසුණු “The Theory of Everything” චිත්‍රපටය ඔබ නරඹා ඇති. ස්ටීවන් හෝකින් ගැන තොරතුරු දැනගන්න කැමති ඔබට මේ ලිපිය …

Read More »

බංගලි ගුවන් යානය කඩා වැටි 50ක් මිය යන්න හේතුව යානයේ නියමුවරිය සහ ගුවන්තොට අතර සිදුවු පණිවිඩ වල අනවබෝදයක්

පුද්ගලයන් 50 දෙනෙකුට පමණ මරු කැදවමින් නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපළ ආසන්නයේදී බංග්ලාදේශ ගුවන් යානයක් ඊයේ (12) අනතුරට ලක්වූයේ යානයේ නියමුවන් සහ ගුවන් තොටුපළ පාලක මධ්‍යස්ථානයේ නිලධාරීන් අතර සන්නිවේදන වැරැද්දක් බව හෙළි වී තිබෙනවා. ගුවන් යානය 20 වන ධාවන පථයේ ගොඩ නොබස්සවන ලෙස පාලක මැදිරියෙන් සිදුකළ දැනුම්දීම නියමුවන් වටහාගෙන ඇත්තේ දෙවන …

Read More »

සිරියාවේ අන්තවාදීන් ගැටුම් වලින් පසුගිය සතියට පමණක් 850 ක් මියගොස්. වැඩියම කුඩා ළමුන්.ඒ අස්සේ ජනාධිපති ආර්යාව ලක්ෂ 10 ක සපත්තු කුට්ටමක් අරන්

සිරියාවේ රජයේ හමුදා හා විවිද කැරලිකාර ත්‍රස්ත කණ්ඩායම් අතර සිදුවූ ගැටුම් වලින් මේ වන විට පුද්ගලයින් ලක්ෂ 5 කට වඩා මිය ගොස් තිබෙනවා. පසුගිය සතියේ පමණක් පුද්ගලියින් 850 ක් මියගොස් තිබනෙවා. මේ පෙන්නුම් කරන්නේ රටක සාමය බිදීගිය තැන රට වැසියන්ට අහිමිවන ජිවිත හා දේපලයි. කුමන හේතුවක් මත යුද්ධය ඇතිවුවත් මෙයි …

Read More »

සුපිරි නිළි ශ්‍රී දේවිගේ මරණය සැක සහිත වීමට තවත් හේතු මතුවෙයි. ඇගේ හිසේ ගැඹුරු තුවාලයක්. නැවත පරික්ශනයක්

ඩුබායි ආරක්ෂක අංශ තවදුරටත් විමර්ශණ කරනවා.. අභාවප්‍රාප්ත සුපිරි බොලිවුඩ් නිලි ශ්‍රී දේවී ඇයගේ මරණය පිළිබඳ අභිරහසක් ඉතිරි කර ඊයේ අවසන් ගමන් ගියා. ඩුබායි රාජ්‍යයේදී ජීවිතක්ෂයට පත්වු ශ්‍රී දේවීගේ මරණය සම්බන්ධයෙන් එරටදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ අඩංගු වූ කරුණක් පිළිබඳ මේ වන විට මතබේධාත්මක කරුණක් මතුවී තිබෙනවා. ඒ සුපිරි …

Read More »

ශ්‍රි දේවිගේ මරණයට හේතුව වෙනත් අතකට යොමුවෙයි ඉහලපෙලේ නළුනිලියන් සමග සම්බන්ද පාතාලයන් ගැන සැකයක්

ඉන්දීය සුපිරි නිලි ශ්‍රී දේවිගේ මරණය මිනීමැරුමක් බවට තමන්ට සැකයක් පවතින බව ඉන්දීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමි පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මරණයට හේතුව දියේ ගිලීමක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ නමුත්, එය තහවුරු කිරීම සදහා සී.සී.ටී.වී දර්ශන නොමැති වීම ගැටලුවක් බවයි. ඇගේ රුධිරයේ …

Read More »

ඉන්දීය සුපිරි තරුව ශ්‍රී දේවිගේ දේහය ඉන්දියාවට ගෙන එයි ඉන්දීය සුපිරි තරු අවසන් ගෞරව දක්වන්න ආපු හැටි

ඉන්දීය සුපිරි තරුව ශ්‍රී දේවිගේ දේහය ඉන්දියාවට ගෙන එයි ඉන්දීය සුපිරි තරු අවසන් ගෞරව දක්වන්න ආපු හැටි..

Read More »

ලංකාවෙත් හිත දිනාගත් ඉන්දීය සුපිරි තාරකාව ශ්‍රී දේවි මිය යන්න විනාඩි 20 කට කලින් සුපිරි ජෙෂ්ඨයා අමිතාබ් තැබූ දෛවෝපගත ටුවිටර් පණිවිඩය ඉන්දියාව කලබයි

බොලිවුඩ් සිනමාවේ සුරූපී තාරකාවක වූ ශ්‍රීදේවී මිය යාමට පෙර බොලිවුඩයේ සිටින ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු සමාජ මාධ්‍ය ජාලයක තැබූ සටහනක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය වල අවධානය යොමුව තිබෙනවා. මේ වන විට බොලිවුඩ් සිනමාවේ සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පියෙකු වන අමිතාබ් බච්චන් විසින් ශ්‍රීදේවී මිය යාමට විනාඩි 20කට පෙර සිය පෞද්ගලික ට්විටර් ගිණුමේ මෙම …

Read More »

පක්ෂ ජාති කුල ආගම් බේද වලට මරාගන්න බුද්දිමත් ලංකාවේ දුම්රියයි හරියට කන්නවත් නැති ඉතියෝපියාවේ දුම්රිය සේවයයි දැක්කම ලැජ්ජයි සිරි ලංකා

අපි රටක් විදියට අපේ රටේ හැමෝම එක එක අය සහ දේවල් සමච්චලයට ලක්කරන්න හරිම ශුරයි. අපි කෑම බිම නැති අන්ත දිළිඳු රටක් විදියට හංවඩු ගහලා තියෙන ඉතියෝපියාවේ තමා මේ දියුණු දුම්රිය සේවය තියෙන්නේ. ඇත්තටම අපේ රට කොතැනද කියලා තේරෙනවා පහලින් තියෙන වීඩියෝ ටික බැලුවහම, අපි උදේට රැකියාවට එන්න බස් එකේ …

Read More »

වැලන්ටයින් දියනයට දින දෙකකට පෙර රෝහලේදී විවාහ වී වැලන්ටයින් දිනයේ මෙලොවින් සමුගත් පිළිකා රෝගී තරුණියගේ සංවේදී ආදර කථාව

වැලන්ටයින් දියනයට දින දෙකකට පෙර රෝහලේදී විවාහ වී වැලන්ටයින් දිනයේ මෙලොවින් සමුගත් පිළිකා රෝගී තරුණියගේ සංවේදී ආදර කථාව…

Read More »
error: Content is protected !!