Breaking News
Home / විදෙස් පුවත් (page 5)

විදෙස් පුවත්

ලෝකයේ හිතුවක්කාර උතුරු කොරියා නායකයා දිවියේ පලමු වතාවට රහසේ රටින් පිටවී චීනයට. මැයි ට්‍රම්ප් හමුවෙයි

උතුරු කොරියානු නායක කිම් ජොං අන්, චීන ජනාධිපති ෂී – ජින්පින් හමුවී සාර්ථක සාකච්ඡා පවත්වා ඇති බව චීන මාධ්‍ය පවසනවා. එහිදී න්‍යෂ්ටික අවි අත්හදා බැලීම නැවැත්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම හමුව උතුරු කොරියාව, ඇමරිකාව සහ දකුණු කොරියාව අතර පවතින සාකච්ඡා …

Read More »

යේමනයෙන් සවුදියට බැලස්ටික් මිසයිල ප්‍රහාර 7 ක් උඩු ගුවනේ මිසයිල වලට සවුදිය එල්ල කල ප්‍රති ප්‍රහාර

සෞදි අරාබියේ, රියාද් අගනුවරට එල්ලවු මිසයිල ප්‍රහාරයක් සාර්ථකව ව්‍යර්ථ කිරිමට එරට ගුවන් ආරක්ෂක පද්ධතියට හැකිවු බව වාර්තා වෙනවා. යේමනයේ සිට එල්ලවු බැලැස්ටික් මිසයිල් 7ක් හඳුනා ගැනිමට හැකිවු බවත් ඒ අනුව තම ගුවන් ආරක්ෂක පද්ධතියට විසින් එල්ල කල ප්‍රතිප්‍රහාරයකින් රියාද් අගනුවරට ඉහල අහසේදි එක් මිසයිලයක් බිම හෙළු බව සෞදි මාධ්‍ය වාර්තා …

Read More »

මිලියන 6 ක් අහිංසක හාවන් ඉන්න නවසීලන්තය එළදෙනුන්ට කන්න තණකොල නැතිවෙන නිසා මරා දමන සංවේදි කථාව

සාමාන්‍යෙන් අපේ රටේ වසංගතයක් විදියට සතෙක් ඉන්නව නම් ඒ මදුරුවා විතරයි. සමහර ප්‍රදේශ වල රිලව් හා මොනරු වඩියෙන් හිටියත් වසංගත තත්වයක් නම් නෑ. අපි බොහොම ආදරේ කරන, ආස කරන සතෙක් නිසා නවසීලන්තයට නම් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙලා. ඒ වෙන කවුරුවත් නෙමෙයි, හාවා. නවසීලන්තයේ මේ වෙනකොට හාවුන් මිලියන 6කට …

Read More »

ලංකාවේ ඇතුන් මෙන් කලක අප්‍රිකාවේ සිටි “සුදු රයිනෝ” ලොව අවසන් සාමාජිකයා තම පෙම්වතියන් දෙදෙනා මෙලොව තනිකර මියයයි

ලොව අවසන් උතුරුදිග පිරිමි සුදු රයිනෝසිරස් සත්වයා වන “සුඩාන්” මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා. කෙන්යාවේ ජීවත්වූ මෙම රයිනොසිරස් සත්වයා හැදින්වුයේ “ලෝක උරුමයක්” ලෙසටයි. දඩයක්කරුවන්ගේ ඉලක්කයක් බවට මෙම රයිනෝසිරස් සත්වයා පත්වීම හේතුවෙන් කෙන්යානු රජය විසින් විශේෂ ආරක්ෂාවක් ද මෙම සත්වයාට ලබාදී තිබුනා. කෙසේ වෙතත් අවුරුදු 45 ක් …

Read More »

කෝටි 220 ක්‍රියාකාරිව ඇති FACEBOOK සමාජ ජාලය සතු රහස් පොලිසියක් එය මෙහෙයවන්නේ සකබර්ග් වෙනුවෙන් ඉන්දියන් සම්බවයක් ඇති සොන්යා

ලොව පුරා කෝටි 220 ක් ජනතාව ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වන ඇමරිකානු සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් හෙවත් මුහුණු පොතේ පරිපාලකයන් අභ්‍යන්තර රහස් පොලීසියක් ක්‍රියාත්මක කරන බවට පුවත්පතක් හෙළිදරව් කරනවා. ෆේස් බුක් හිමිකරු මාක් සකබර්ග් එම රහස් පොලීසිය මෙහෙයවීම සඳහා ඉන්දියානු සම්භවයක් සහිත ඇමරිකානු සේවිකාවක වන සොන්යා අහූජා යොදාගෙන ඇති බවයි …

Read More »

4% ක ඉස්ලාම් සුළුතරය වෙනුවෙන් ශබ්දවාහිනි යොදාගෙන ශබ්ධ දූෂණය තහනම්. පල්ලි 700 රජයෙන් වසා දමයි

රුවන්ඩාවේ කිගාලි අගනුවර පිහිටි මුස්ලිම් පල්ලි තුල ශබ්ද විකාශන යන්ත්‍ර තහනම් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. ශබ්ද විකාකාශන යන්ත්‍ර යොදා ගනිමින් දිනකට පස්වරක් මුස්ලිම් බැතිමතුන්ට යාච්ඤා කිරීමට කැඳවීම නිසා ඒ අවට ජනතාවට දැඩි බාධාවක් එල්ලවන බව පවසමින් එරට බළධාරීන් මෙම තීරණය ගෙන තිබෙනවා. මුස්ලිම් සංවිධාන විසින් මෙය දැඩි ලෙස …

Read More »

බ්‍රිතානයේ මිලියන 2කට වැඩි අනුමතවූ ෆේස්බුක් පිටුවක් ජාතිවාදය වැපිරීමේ වරදට ඉතිහාසයේ ප්‍රථම වරට ෆේස්බුක් සමාගම ඉවත් කරයි

එංගලන්තයේ නිල ෆේස්බුක් පිටුවක් වන “Britain First” නම් ෆේස්බුක් පිටුව ඊයේ (14) දිනයේදී ෆේස්බුක් සමාජ මාධ්‍ය තුලින් ඉවත් කර ඇත. එයට හේතුව ලෙස ෆේස්බුක් ආයතනය පවසන්නේ එම පිටුව විසින් ෆේස්බුක් වලට අදාලා නීති මාලා උල්ලංගනය කර ඇති බවයි. මෙම මස මුලදී මෙම Britain First නම් ආයතනයේ අයිතිකරු හා සම අයිතිකරුව …

Read More »

වයස 21 දි මිය යන බව වෛද්‍යවරු පැවසු ස්ටීවන් හොකින්ස් 76 දි මිය යයි. අයින්ස්ටයිට පසු බිහිවු සුපිරි මොලයේ ජීවිත කථාව

කළු කුහර, විශ්වයේ සම්භවය, එහි ආරම්භය, ව්‍යුහය, කාලය සහ අවකාශය අතර සම්බන්ධතාවය වගේ වචන ඇහෙද්දි නිසඟයෙන්ම මතකයට නැගෙන චරිතය තමයි බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයකු සහ ගණිතඥයකු වන ස්ටීවන් හෝකින්. ඔහුගේ ජීවිතය අලලා සැකසුණු “The Theory of Everything” චිත්‍රපටය ඔබ නරඹා ඇති. ස්ටීවන් හෝකින් ගැන තොරතුරු දැනගන්න කැමති ඔබට මේ ලිපිය …

Read More »

බංගලි ගුවන් යානය කඩා වැටි 50ක් මිය යන්න හේතුව යානයේ නියමුවරිය සහ ගුවන්තොට අතර සිදුවු පණිවිඩ වල අනවබෝදයක්

පුද්ගලයන් 50 දෙනෙකුට පමණ මරු කැදවමින් නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපළ ආසන්නයේදී බංග්ලාදේශ ගුවන් යානයක් ඊයේ (12) අනතුරට ලක්වූයේ යානයේ නියමුවන් සහ ගුවන් තොටුපළ පාලක මධ්‍යස්ථානයේ නිලධාරීන් අතර සන්නිවේදන වැරැද්දක් බව හෙළි වී තිබෙනවා. ගුවන් යානය 20 වන ධාවන පථයේ ගොඩ නොබස්සවන ලෙස පාලක මැදිරියෙන් සිදුකළ දැනුම්දීම නියමුවන් වටහාගෙන ඇත්තේ දෙවන …

Read More »

සිරියාවේ අන්තවාදීන් ගැටුම් වලින් පසුගිය සතියට පමණක් 850 ක් මියගොස්. වැඩියම කුඩා ළමුන්.ඒ අස්සේ ජනාධිපති ආර්යාව ලක්ෂ 10 ක සපත්තු කුට්ටමක් අරන්

සිරියාවේ රජයේ හමුදා හා විවිද කැරලිකාර ත්‍රස්ත කණ්ඩායම් අතර සිදුවූ ගැටුම් වලින් මේ වන විට පුද්ගලයින් ලක්ෂ 5 කට වඩා මිය ගොස් තිබෙනවා. පසුගිය සතියේ පමණක් පුද්ගලියින් 850 ක් මියගොස් තිබනෙවා. මේ පෙන්නුම් කරන්නේ රටක සාමය බිදීගිය තැන රට වැසියන්ට අහිමිවන ජිවිත හා දේපලයි. කුමන හේතුවක් මත යුද්ධය ඇතිවුවත් මෙයි …

Read More »
error: Content is protected !!