Breaking News
Home / විදෙස් පුවත් (page 2)

විදෙස් පුවත්

රාජකීයන්ට ආදරේ දසදහස් ගණන් මැදින් හැරී කුමරු ඇමරිකානු නිලි මේගන් විවාහ කරගයි. විවාහයේ විශේෂ අවස්ථා බලන්න

මහා බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මර්කල් අතිනත ගන්නා රාජකීය විවාහ මංගල උත්සවය වින්ඩ්සර් මාලිගයේ, සෙන්ට් ජෝර්ජ්ස් දේවස්ථානයේදී සිදුවිය.          

Read More »

කෝලිට තරගය අතරතුර ප්‍රේක්ෂකයෙක් පිටිය මැදට ඇවිත් වැඳ වැටෙයි. කෝලිගේ මනුස්සකම පෙන්නමින් ඔහු සමග සෙල්ෆියක් ගහයි

සාමාන්‍යයෙන් ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රෙක්ෂකයන් ‘ගෝඩ් ඔෆ් ක්‍රිකට්‘ එහෙමත් නැතිනම් ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවියන් ලෙස හඳුන්වන්නේ සචින් ටෙන්ඩුල්කාර්.එක්දින තරඟ වල මෙන්ම ටෙස්ට් තරඟ වලත් එතෙක් මෙතෙක් වැඩිම ලකුණු රැස් කරගෙන ඉන්න ක්‍රීඩකයා වීමත්, වැඩිම ශතක ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයා වීමත් නිසා ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රෙක්ෂකයෝ ඔහුට ඒ නම්බු නාමය දීලා තියනවා.. හැබැයි දිනෙන් …

Read More »

අවිනිශ්චිතව හිටපු කෝලිත් අවසන් ස්ථාන දෙකේ සටනට කණ්ඩායම් 5 ක් අවසන් පූර්ව ස්ථාන දෙකකට සටන උණුසුම්වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 45 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජ්ර්ස් බැංගලෝර් කණ්ඩායම අතර ඉන්දෝර්හිදී පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට විරාත් කෝලි නායකත්වය දරණ රෝයල් චැලෙන්ජ්ර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය. කාසිය වාසිය අහිමි වීමෙන් පසු පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම …

Read More »

සෞදියේ කුමාරයා තමන්ගේ රාජ්‍ය තෙල් නැති දවසක නොවැටී තියාගන්න ගන්න විශ්මිත තීරන ගයි. කාන්තාවන්ට නිදහස

සෞදියේ කුමාරයා තමන්ගේ රාජ්‍ය තෙල් නැති දවසක නොවැටී තියාගන්න ගන්න විශ්මිත තීරන ගයි. කාන්තාවන්ට නිදහස

Read More »

සෝනම් කපූර්ගේ වෙඩින් එකේ ශාරුක් කපල් එකත් අරන් ඇවිත් සල්මන් හා අනිල් කපූර් එක්ක දාපු ඩාන්ස් එක

සෝනම් කපූර්ගේ වෙඩින් එකේ ශාරුක් කපල් එකත් අරන් ඇවිත් සල්මන් හා අනිල් කපූර් එක්ක දාපු ඩාන්ස් එක Watch out Sonam Kapoor wedding hungama …. Shahrukh & Salman dancing together on Mika's song… WOW Watch out Sonam Kapoor wedding hungama …. Shahrukh & Salman dancing together on Mika's song… WOW Posted by …

Read More »

මහේලගේ මුම්බායි කන්ඩායම තවත් පහලට වැටෙයි. ගියවර කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන් අතහැරි පාපය හිමිකරුවන් විඳවයි

පසුගිය වර්ෂයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කල ජොස් බට්ලර් නොදැවී ලබාගත් ලකුණු 94 ක විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 47 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී පැවැති තරගය කඩුලු 7 කින් ජයගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්විය. තරඟයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ …

Read More »

ජූනි මාසයේ ඇරබෙන ලෝක පාපන්දු කුසලානයට ප්‍රභල ඉතාලිය නැති වුනත් කුසලානය ඔවුන් හදන හැටි හා ඉතිහාස කථාව

ඉතාලියානුවෝ ලෝක කුසලානය කඳුලින් ඔප දමති. පාපන්දු ලෝක කුසලාන ආරම්භ වීමට තවත් ඇත්තේ මාසයක පමණ කෙටි කාලයකි. තනි ක්‍රීඩාවක් සඳහා ලෝකයේ පැවැත්වෙන විශාලතම තරගාවලිය වන පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ලෝකයේ කණ්ඩායම් පෙරුම් පුරන්නේ වසර ගණනාවක මහන්සියක ප්‍රතිඵලයක් ලෙසිනි. වසර ගණනාවක පටන් ලෝකයේ පාපන්දු කණ්ඩායම් අතර වැජඹුණු ඉතාලිය 1958 …

Read More »

මැලේෂියාවේ පියා ලොව වයස්ගතම මැතිවරන ජයග්‍රහකයා මහතිර් මොහොමඩ් කැබිනට්ටුව 10 ට අඩු කර ආයෙත් වැඩට බහි

තම කැබිනට් මණ්ඩලය 10කට සීමා කරන බව මලයාසියාවේ නව අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් පවසනවා. එරට මහමැතිවරණයෙන් ලොව වයස්ගතම අගමැතිවරයා ලෙස වාර්තාවක් ද පිහිටුවමිනුයි 92 හැවිරිදි ඔහු එම ධූරයට පත්වුණේ. ඡන්ද විමසීමේදී මැලේසියානු විපක්ෂයට ආසන 115 ක් හිමිවූ අතර, රජයක් පිහිටුවීම සඳහා කිසියම් පක්ෂයකට අවශ්‍ය වන්නේ ආසන 112 ක් පමණයි. මහතීර් මොහොමඩ්ගේ …

Read More »

වයස 19 සුපිරි කොලු ගැටයෙක් හොයාගත් මහේල අන්තිම අඩියට වැටුන මුම්බායි කණ්ඩායම අංක 4 ට උස්සයි.

IPL තරඟාවලියේ ලොවම බලා සිටි තවත් සුපිරි තරඟයක් ඊයේ පැවැත්වුනේ මුම්බායි කණ්ඩායම සහ කොල්කටා කණ්ඩායම අතරයි. එම තරඟයේ කොල්කටා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 102 ක සුපිරි ජයග්‍රහණයක් ලබාගැනීමට මුම්බායි කණ්ඩායම සමත්වූවා. තරඟාවලියේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 210 ක්. ප්‍රවේගකාරී …

Read More »

අපේ රටේ සැමියා පොඩ්ඩක් ලොකු වුනාම කුඩේ අල්ලන්න සේවකයෝ හිටියට බ්‍රසීලයේ ජනපති ආර්යාව විලකට පැන සුනඛයෙක් බේරයි

බ්‍රසීල ජනපති මයිකල් ට්‍රෙමර්ගේ බිරිඳ ජනපති ආර්යා මාර්සෙලා, විලක ගිලෙමින් සිටි බල්ලකු බේරා ගත් බව විදෙස් පුවත් සේවා පෙරේදා (7) වාර්තා කළේය. මෙය සිදුවී ඇත්තේ පසුගිය අප්‍රේල් 22 වැනිදාය. කෙසේ නමුත් බ්‍රසීල පුවත් සේවා මේ බව දැනගෙන ඇත්තේ පෙරේදා (7) දිනයේය. අප්‍රේල් 22 වැනිදා ඡනපති ආර්යාව මාර්සෙලා ඇගේ පුතා මිචෙල්සින්‍ …

Read More »
error: Content is protected !!