Breaking News
Home / විදෙස් පුවත් (page 14)

විදෙස් පුවත්

චැම්පියන්ස් කුසලානය අතලඟ තියෙද්දි එංගලන්තයට බෝම්බ ප්‍රහාරයක්

Arina grande ගේ ප්‍රසංගයක් අතරතුර උතුරු එංගලන්තයේ බෝම්බ පිපිරුමක්.”” උතුරු එංගලන්තයේ Manchester Arena හි පැවති සුප්‍රසිද්ධ පොප් ගායිකා Ariana Grande ගේ ප්‍රසංගයක් අතරතුර මීට සුළු මොහොතකට පෙර බෝම්බ පිපිරීමක් සිදුව තිබෙන බව Manchester පොලීසිය ප්‍රකාශ කරයි. මෙම සිදුවීමෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් පිරිසක් තුවාල ලබා ඇති …

Read More »

බංග්ලාදේශ මුස්ලිම් අයෙක් මෝදිගේ BMICH උත්සවයට කතුරක් සමග ඇවිත්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ මෙරට සංචාරය වෙනුවෙන් ආරක්ෂාව තර කර තිබුනා. අරක්ෂක බළ ඇණි වලට ඉන්දියාවේ බුද්ධි අංශද කැඳවා තිබු බවටයි පැවසුනේ. කෙසේ වෙතත් එම ආරක්ෂක වළලු බිඳ යම් සැකකරුවෙක් කතුරක් රැගෙන නරේන්ද්‍ර මෝදි සහභාගී  වූ උත්සවයකට ඇතුළු වී ඇති බවයි කියවෙන්නේ. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සමුළුව  ඉකුත් දා  …

Read More »

තායිලන්තය ෆේස්බුක් පිටු ඉවත් කරන්න කියයි. ෆේස්බුක් බෑ කියයි.

තායිලන්තය ෆේස්බුක් පිටු ඉවත් කරන්න කියයි. ෆේස්බුක් බෑ කියයි.තායිලන්ත රජ පවුලට එරෙහි සහ අපහස කරමින් ෆේස්බුක් පිටු සියගනනක් ඇති නිසා එම පිටු වසා දමන ලෙස හමුදා සහය ලබන තායිලන්තය ෆේස්බුක් සමාගමට දන්වා තිබෙනවා. එහෙත් ෆේස්බුක් සමාගම පවසන්නේ එසේ කිසිදු බලපෑමක් සිදු කිරීමට ඔවුන් ඉදිරිපත් නොවන බවත් යම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට …

Read More »

ජූනි පළවෙනිදා ඇරබෙන චැම්පියන්ස් කුසලාන කාල සටහන

ජූනි පලමුවැනිදා සිට 18 වනදා දක්වා තරග 15 කින් යුත් ලොව ප්‍රභල ක්‍රිකට් ඛන්ඩායම් 8 ක් තරග වදින ශූරයින්ගේ කුසලානය එංගලන්තයේදි පැවැත්වෙනවා. එහි කාලසටහන නිකුත් වී තිබෙනවා. ඉන්දියාව හා පකිස්තානයද එකම ඛාන්ඩයක සිටීමද තවත් විශේෂත්වයක්. ශ්‍රී ලංකාවද එම ඛාන්ඩයටම අයත්.  

Read More »

ප්‍රංශ ජනාධිපති ලංකාවේ හිටියානම් ඇපත් නෑ. එයින් අපට ලැබෙන ආදර්ශ මොනවාද?

එමානුවල් මැක්‍රොනි ප්‍රංශ දේශපාලනයේ එතරම් දේශපාලන කප්පිත්තෙක් නොවෙයි. ඔහු බැංකු සේවකයෙක්. ඔහු මීට වසර තුනකට පමණ පෙර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉවත් වී වෙනමම පක්ෂයක් සාදාගන්නේ රටේ ජනාධිපතිවරයා වීමේ අරමුණෙන්. රටේ ප්‍රධාන පක්ෂ දෙකට අයත් නැති මැක්‍රෝනි නැපෝලියන් අධිරාජ්‍යාගෙන් පසු රටේ බිහිවූ තරුණ ජනාධිපති වනවා. ඔහුගේ වයස 39 ක්. බිරිදට …

Read More »

බ්‍රසීල පාපන්දු කණ්ඩායම සිටි ගුවන්යානා අනතුරින් දැන්ට බේරී ඇත්තේ 6 යි

බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් කොලොම්බියාවේ මෙඩ්ලින් ගුවන්තොටුපලට ගමන් කරමින් සිටියදී ගුවන්යානය අනතුරට පත්වී ඇති බව විදෙස් වාර්ථා සදහන් කරනවා( මෙම ගුවන් යානයේ මගීන් 81 ගමන් කර ඇති බව සදහන්( ගලවා ගැනීමේ කණ්ඩායම් මේවන විට ලගාවෙමින් පැවතුනත් වැඩි දුර විස්තර තවමත් වාර්ථා වී නැහැ( දැනට 6 දෙනකු සිද්දියෙන් දිවි ගලවාගත් බව තහවුරු වී තිබෙනවා( …

Read More »

නිව්යෝක් ලෝන් අයිලන්ඩ් වල ජලාශයක මසුන් ලක්ෂ ගානක් මරුට.අනතුරක සේයාද.?

ලෝන්ග් අයිලන්ඩ් හි හැම්ටන් ආසන්නයේ මසුන් මියයන්නට පටන් අරන් මේකට හේතුව තාම හරියට හොයාගෙන නැහැ නමුත් පරිසරවේදීන් මතයක් පල කරනවා ජලයේ ඔක්සිජන් අඩු වීම මේ මත්ස්‍ය මියයාමට හේතුවෙන්න ඇති කියල මේ වේල්ලේ කොටසක ජලය අවහිර කර තිබුණු නිසා ඒ වෙලාවේ ජලයේ ඇතිවූ තෙරපීමක් මේ මරණවලට හේතු වෙන්න ඇති කියලත් මේ …

Read More »

හිලරිට ISIS සමග සම්බන්ධයක්. විකිලීක්ස් ආන්දෝලනාත්මක හෙලිකිරීමක්

තවමත් අමරිකානු ජනපතිවරනයේ උනුසුම අවසන් වී නැහැ( ඒ අතරතුර අතිශය කම්පනාත්මක හෙලිදරව්වක් විකිලීක්ස් හෙලිකර තිබෙනවා( ට්‍රම්ප් ආරම්බයේ සිටම හිලරිට චෝදනා කලේ අයිඑස් සංවිධානයට උදවපදව් කරන්නියක් ලෙසයි( එය තහවුරු කර සිකුරාදා 11 දින ඊමේල් කිහිපයක් විකිලීක්ස් හෙලිකර තිබෙනවා( ඊට හේතුව සවුදියේ පුද්ගලයකු අයිඑස් සංවිධානයට ආයුධ සහ මූල්‍ය ආදාර සපයන අතර එම …

Read More »

ට්‍රම්ප්ට එරෙහිව වීදී බසී. පස් දෙනෙක් වෙඩිකයි.ඇමරිකාවට මොකද වෙන්නේ?

අමරිකානු ජනාධිපති ලෙස ට්‍රම්ප් පත්වීමත් සමග අමරිකාවේ ට්‍රම්ප් විරෝධි රැලි පැවත්වෙන බව සහා ට්‍රම්ප් විරුද්ධවදීන් වීදී බැස තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා ඊයේ 9 දිනයේදී ට්‍රම්ප් හිතවාදීන් හා විරිද්ධවාදීන් අතර සිදුවූ බහින්බස් වීමකින් 5 දෙනකු වෙඩි තබාගෙන ඇති අතර ඉන් එක් අයකුට බරපතල බව සදහන්   සියටල්හි මෙම විරෝදතා …

Read More »

ට්‍රම්ප් සල්ලිකාරයෙක් වගේම හිතුවක්කාරයෙක්. ලෝකයේ පැවත්මට කුමක් වෙයිද.?

70 හැවිරිදි ඩොනල් ට්‍රම්ප් 45 වන අමරිකානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි( වැඩි වාසි හිලරි ක්ලින්ටන්ට හිමව තිබුනත් විකිලීක්ස් හෙලිදරව්වත් සමග හිලරි පෙන්වන ට්ජරම් සුපිරිසිදු නිහතමානි චරිතයක් නොවන බව එලිවීම ඇගේ පරාජයට හේතුව වන්නට ඇතයි විචාරකයන් පවසනවා( ඩොනල් ට්‍රම්ප් යනු බිලියනපතියකි( ප්‍රධාන ව්‍යාපරාය වන්නේ දේපල වෙලදාම්ය( තව කැසිනෝ හෝටල් ගොල්ෆ් …

Read More »
error: Content is protected !!