Breaking News
Home / විදෙස් පුවත් (page 13)

විදෙස් පුවත්

ඇමරිකාව කොරියාවට ගහන අතරේ රුසියාව ඇමරිකාවෙන් ගේම ඉල්ලයි

සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර කොන්සල් කාර්යාලය සහ නිව්යෝක් සහ වොෂින්ටන් නගරවල සිය රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලවල සම්බන්ධතා ගොඩනැගිලි වසා දමන ලෙස ඇමරිකාව කළ නියෝගයට දැඩි ප්‍රතිචාරයක් දක්වන බව රුසියාව පවසනවා. ඇමරිකාව විසින් නව සම්බාධක පැනවීම ද රුසියාවේ උදහසට ලක්වී ඇති කරුණක්. කෙසේ නමුත්, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් සඳහන් කළේ ජනපති ට්‍රම්ප් යටතේ …

Read More »

ඇමරිකාව උතුරු කොරියාවට බෝම්බ දමයි

අද දින ඇමරිකාව විසින් තමන්ගේ යුධ ශක්තිය පෙන්වීමට උතුරු කොරියානු දේශ සීමාවට බෝම්බයක් අතහැර තිබෙනවා. ඇමරිකාව හා දකුණු කොරියානු සාමුහික මෙහෙයුමක් ලෙසයි මෙය ක්‍රියාත්මක කර තිබෙන්නේ. පසුගිය දා උතුරු කොරියාව සිදු කල ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇතිබව වැඩි දුරටත් සඳහන්. මිට දින දෙකකට පෙර උතුරු කොරියාව …

Read More »

උතුරු කොරියාව යැවූ මිසයිලයට පිළිතුරු දෙන්න අමෙරිකාව සූදානම් වෙයි – මේ තුන්වන ලෝක යුද්ධයක ආරම්භයද?

උතුරු කොරියාවේ ජපානයට ඉහලින් කල මිසයිල අත්හදා බැලීම අමෙරිකාව දැඩි ලෙස හෙලා දැක තිබෙනවා. ඔවුන් චෝදනා කරන්නේ උතුරු කොරියාවේ මෙම ක‍්‍රියා කලාපය එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙන්ම අසල්වැසි සෙසු රටවලට ද අවමානයක් බවයි. උතුරු කොරියාව හුදෙකලා රාජ්‍යයක් බවට පත්වෙමින් ඇති බව ද ඔවුන්ට එරෙහි ගත හැකි සියලු පියවර දැන් සූදානම් බව …

Read More »

කොරියාව ජපානය රත් කරයි. ජපානයට ඉහලින් ප්‍රභල මිසයිල දෙකක්.

උතුරු කොරියාව එරට වේලාවෙන් අද අලුයම් කාලයේ තවත් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. එය ජපානයට උඩින් ගමන් කොට මුහුදේ පතිත වී ඇති අතර, මේ නිසා ජපානය තුළ අනතුරු ඇගවීමේ සංඥා නාද වූ බව විදෙස් වාර්තා සඳහන් කළා. උතුරු කොරියාව මෙලෙස ජපානය මතින් මිසයිලයක් එල්ල කර ඇත්තේ වසර 8කට පසු ප්‍රථම වතාවටයි. …

Read More »

ඇන්ජලෝට කලින් නායකත්වයට එදා හදපු ක්‍රීඩකයා මීලග ශ්‍රී ලංකා නායකයා කරයි.

නිත්‍ය නායකයා උපුල් තරංගට නියමිත කාලයට පන්දු යැවීමට නොහැකි වූ නිසා මීලග ඉන්දීය තරග දෙක අහිමිවනවා. මේ නිසා කණ්ඩායමේ සිටින ජේශ්ඨ ක්‍රීඩකයෙක් වෙන චාමර කපුගෙදරට නායකත්වය ලබා දෙන වගයි වාර්ථා වෙන්නේ. චාමර කපුගෙදර යනු දැනට වසර ගනනාවකට පෙර අනාගත නායකත්වයට සෑදූ ක්‍රීඩකයයි. එහෙත් ඔහුගේ දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් ඔහුට …

Read More »

යුරෝපය අවධානයෙන් සිටිය යුතුයි. අයි.එස් තර්ජන ඉහලට

බාසිලෝනා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවුනේ අයි.එස් සංවිදානය මගින්. රියදුරෙක් වෑන් රතය වීදීවල මිනිසුන් යට කරමින් දාවනය කර තිබෙනේවා. එයින් පුද්ගයින් කීපදෙනෙක් මියගොස් තිබෙනවා. එහෙත් මිය ගිය ප්‍රමානය ඉහල යන බවයි වාර්ථා වෙන්නේ.   පසුව පොලිසිය දැවැන්ත මෙහෙයුමකින් දෙදෙනෙක් අත් අඩංගුවට ගත්තත් රියදුරු සොයාගෙන නෑ. දෙවන ප්‍රහාරය සදහා බී.එම්.ඩබ් එකකින් පැමිනි …

Read More »

දෙවන ලෝකයුද්ධයට පෙර තැබූ වාර්ථාව මෝන් අලි hat-trick එකෙන් කඩපු හැටි

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර 31 නිමාවූ ටෙස්ට් තරගය පැවැත්වූයේ ඕවල් ක්‍රීඩාංගනයේ. එය එහි පැවැත්වූ 100 වන තරගයයි. එහිදී එංගලන්තය පලමු ඉනිමට 353 සහ 313/8 ලබාගත්තා. පිලිතුරු ලෙස ද. අප්‍රිකාව පලමු ඉනිම 175 සහ දෙවන ඉනිම 252 පමනයි ලබා ගත්තේ. ලකුනු 239 න් ජය ගන්න එංගලන්තය සමත් වුනා. මෙහිදී මෝන් …

Read More »

ලින්කින් පාර්ක් රොක් ගායක රජු සියදිවි නසාගනී

වයස 41 ක් වූ රොක් සංගීතයේ දැවැන්තයින් වන ලින්කින් පාර්ක් කන්ඩායමේ ප්‍රධාන ගායකයා චෙස්ටර් බෙනින්ටන් සිය දිවි නසාගෙන ජීවිතක්ශයට පත්වී තිබෙනවා. ඒ ඔහුගේ නිවසේ (20) ගෙල වැලලාගැනීමෙන්. චෙස්ටර් රොක් ලෝකයේ අතිශය ජනප්‍රිය ගායකයෙකි. මොහු දැඩි ලෙස ඇල්කොහොල් හා මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වී ඇති බව සදහන්. මොහු කුඩා කලත් දිවිනසා ගැනීමට …

Read More »

බස් ගාස්තුත් සියයට 6 කින් ඉහලට

ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි. බස් සංගම් මේ වන විටත් බස් ගාස්තු සංශෝධනයක් සඳහා ඉල්ලීමක් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ජාතික ප්‍රතිපත්තියට අදාළව සෑම වසරකම ජුලි මස පළමු වැනිදා බස් ගාස්තු …

Read More »

චැම්පියන්ස් කුසලානය අතලඟ තියෙද්දි එංගලන්තයට බෝම්බ ප්‍රහාරයක්

Arina grande ගේ ප්‍රසංගයක් අතරතුර උතුරු එංගලන්තයේ බෝම්බ පිපිරුමක්.”” උතුරු එංගලන්තයේ Manchester Arena හි පැවති සුප්‍රසිද්ධ පොප් ගායිකා Ariana Grande ගේ ප්‍රසංගයක් අතරතුර මීට සුළු මොහොතකට පෙර බෝම්බ පිපිරීමක් සිදුව තිබෙන බව Manchester පොලීසිය ප්‍රකාශ කරයි. මෙම සිදුවීමෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් පිරිසක් තුවාල ලබා ඇති …

Read More »
error: Content is protected !!