Breaking News
Home / විදෙස් පුවත් (page 10)

විදෙස් පුවත්

පසුගිය ඔක්තෝබරයේ මියගිය තායි රජුගේ දින 5 ක් පුරා පැවැත්වෙන අවමඟුල් උත්සවය

තායිලන්තයේ හිටපු රජු පූමිපොන් අදුන්යදේජ් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බැංකොක් නුවරට පැමිණ සිටියහ. හමුදා ගෞරව සහ තුර්ය වාදන කණ්ඩායම්වල සංගීත හඬ මැද සංකේතාත්මක අවමංගල්‍ය මංජුසාව රැගත් රථය ආදාහනගාරය වෙත ළඟා විය. බ්‍රහස්පතින්දා (ඔක් 26) පැවතියේ දින පහකින් සමන්විත අවමංගල්‍ය උත්සවයේ ප්‍රධාන අංගයයි. සිය රජතුමා වෙත ගෞරව …

Read More »

මනමාලිය වයස 12 යි. මනමාලයට 65 යි. ෆොටෝ ගන්න වෙලේ පාරේ මිනිස්සු කරන වැඩේ

වීඩියෝව බලලම එන්න. ටිකක් හිතට දැනෙන සංවේදී එකක් වෙයි. කොහොම වුනත් මෙය ළමයි වෙනුවෙන් නිර්මානය කල වීඩියෝවක්. ඒ වෙනුවෙන් සමාජයේ මිනිසුන් ඉදිරියට එන ආකාරය ගැන මේ වීඩියෝව සෑදූ නිර්මාණකරුවන් පවා අගය කර තිබෙනවා. ඒත් මේ ඇමරිකාවේ. නමුත් ආසියානු රටවල මිනිසුන් මෙසේ ඉදිරියට පැමින සාධාරණය වෙනුවෙන් කථා කිරීම ඉතා අඩුයි. අප …

Read More »

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපලේ අයි.එස් ප්‍රහාරයකට තැතක්. ආරක්ශාව තර කරයි

සිඩ්නි නුවර සිට ගමන් ඇරඹීමට සූදානම් වූ එමිරේට්ස් ගුවන් යානයක් අයි.එස්.අනුගාමිකයන් විසින් පුපුරුවා හැරීමට උත්සාහ කිරීමේ සිද්ධියෙන් පසු ඕස්ට්‍රේලියාව සිය ගුවන්තොටුපල ආරක්ෂාව තර කර තිබෙනවා. මෙම සිද්ධිය සදහා යොදා ගැනීමට නියමිතව තිබූ පුපුරණ ද්‍රව්‍ය ගමන් බඩු සමඟ ගුවන් යානයට ඇතුළු කිරීම ප්‍රතික්ෂේප කෙරුණේ එහි බර සීමාව ඉක්මවීම හේතුවෙන්. සිද්ධියට සම්බන්ධ …

Read More »

ලංකාවේ ඩ්‍රයිවින් ලයිසන් එකෙන් ඉතාලියේ වාහන පදින්න අවසර ලැබෙයි

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර රියදුරු බලපත්‍රයේ වලංගුභාවය පිළිගැනීම සම්බන්ධයෙන් වූ ගිවිසුමකට අත්සන් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ දී ලබාගන්නා වූ රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ ද එලෙසින්ම භාවිත කිරීමට එරට ජීවත්වන 11000කට අධික ශ්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබෙනු ඇත. මෙම තීරණය ඉතාලියේ තුළ ජීවත්වන ශ්‍රී …

Read More »

තාත්තාගේ චන්ද සටනේ හිටපු සුරූපි තරුණ දියණිය ටිෆිනි ට්‍රම්ප්

23 හැවිරිදි ටිෆිනි ඇමරිකාවේ ප්‍රසිද්ධ වී සිටින්නේ ට්‍රම්ප්ගේ චන්ද සටනේ නිරතව සිටි ඇය පැවැත්වූ කථාවක් මිලියන 10 පමණ නැරබූ බව සදහන්. මේ සුරූපි තරුණිය ට්‍රම්ප්ගේ දෙවන බිරිද වන මාර්ලා මාපල්ස් ගේ දියණියයි. ඇය ඇමරිකානු නිළියක්. ඇය 90 දශකයේ ට්‍රම්ප්ගේ බිරිදයි. ටිෆිනි සමාජවිද්‍යා පිලිබද උපාධිදාරිනියක් ලෙසයි සදහන් වෙන්නේ. ඇයගේ ඡායාරූප පහතින්

Read More »

සයිබර් ප්‍රහාරයක් එල්ල කර තායිවාන බැංකුවකින් ඩොලර් මිලියන 8ක් ලංකාවට බැරවෙලා

ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණ වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ ඒ පිළිබඳව සවිස්තර අනාවරණයකි, තායිවානයේ ෆා ඊස්ටර්න් ජාත්‍යන්තර බැංකුවේ පරිගණක පද්ධතියට නීති විරෝධීව ඇතුලුවී මුදල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට අගමැතිවරයාගේ නියමයෙන් පසුගිය සතියේ පුළුල් විමර්ශනයක් ආරම්භ කෙරිණි. තායිවාන මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස සොරාගත් අමෙරිකානු ඩොලර් මිලියන …

Read More »

ශ්‍රී ලංකාවෙන් උ.කොරියාවට සම්බාධක ඒක පාට්ට විඳියට කොරියාවට දැනෙයිද?

උතුරු කොරියාව මත සම්බාධක පැනවීමට ශ්‍රී ලංකා රජය රෙගුලාසි නිකුත් කර ඇතැයි වාර්තා වේ. රජය මෙම පියවර ගෙන ඇත්තේ න්‍යෂ්ටික ,රසායනික සහ ජෛව අවි ප්‍රගුණනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකට අනුවය.මෙම නියෝග නිකුත් කර ඇත්තේ විදේශ අමාතය තිලක් මාරපන මහතා විසිනි. ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් එල්ල …

Read More »

තවත් මිසයිලයක් අත්හදා බලන පුංචි රොකට් මිනිහා ගැන බලාගන්නා බව ට්‍රම්ප් කියයි

උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර මේ වනවිට උද්ගතව ඇති තත්වය සමඟ ලොව පුරා බොහෝදෙනෙකුගේ අවධානය මේ වනවිට දෙරටේ නායකයන් වෙත යොමුව තිබෙනවා. මෙවැනි තත්වයකදී ඇමෙරිකානු ජනාධිපති විසින් සිදුකර ඇති ප්‍රබල ප්‍රකාශයක් වෙත සියල්ලන්ගේ අවධානය යොමුව තිබෙනවා. එහි දැක්වෙන්නේ “රෙක්ස් ඔබේ ශක්තිය නිකරුනේ වැය නොකරන්න කළ යුතු දේ අපි කරනවා” යනුවෙනුයි. …

Read More »

චීනයේ ඉස්ලාම් නම් තහනම් ආගමට අදාල සියල්ල රජයට පවරාගයි. ඉස්ලාම් තහනම් වන ලකුණු

කුර්හානය ඇතුළු ඉස්ලාම් ආගමට සම්බන්ධ සියළු දේවල් රජයට වහාම භාර දෙන ලෙස චීනය නිවේදනය කර තිබෙනවා. රජයේ මෙම නියෝගය උල්ලංඝණය කරනු ලබන එහි වෙසෙන ඉස්ලාමීකයන්ට විපාක රැසකට ඉදිරියේ දී මුහුණදීමට සිදුවනු ඇති බවයි චීන රජය පෙන්වා දී ඇත්තේ. උතුරු චීනයේ වෙසෙන ඉස්ලාමීකයන්ට එරෙහිව මුලින් මෙම නියෝගය නිකුත් කළ ද මෙය …

Read More »

උතුරු කොරියාවේ හොදම මිතුරා චීනය දැඩි තීන්දුවක් ගයි. දින 120 න් සම්බන්ධකම් අත හරී

උතුරු කොරියාව සමග ඇති සියලු සම්බන්ධකම් ජනවාරියේ සිට අත හැර දැමීමට චීනය තීරණය කර තිබෙනවා. චීන ජනපති ජින්පින් වෙළද සම්බන්දාතා අත්හිටවන බව පවසන්නේ උ.කොරියාව සමග ඇති හවුල් සමාගම් සහ චීන සමාගම් දින 120 තුල වසා දමන බවයි. ඒ එක්සත් ජාතීන්ගේ තීරනයකට අනුවයි. කොරියාව හයවන න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම නිසයි මේ …

Read More »
error: Content is protected !!