Breaking News
Home / විදෙස් පුවත්

විදෙස් පුවත්

හිටපු ජනපති මහින්දගේ කළණ මිතුරා 50 වන උපන්දිනය වෙනුවෙන් ස්වාසිලන්තයේ නම වෙනස් කර රට අළුත් කරයි

III Mswati රජුගේ 50 වන උපන්දිනය සහ ස්වාසිලන්තයේ නිදහස් සැමරුමට සමගාමීව එරට නම වෙනස් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මෙතෙක් පැවති ස්වාසිලන්තය නම වෙනුවට “the Kingdom of eSwatini” එස්වාටීනි රාජධානිය යන නම ඉදිරියේදී යොදා ගැනීමට නියමිතය. මෙසේ රටේ නම වෙනස් කිරීමේ තීන්දුව ගෙන තිබෙන්නේ එරට රජු …

Read More »

මොම්බායි ඉන්දියන් ප්‍රධාන පුහුනුකරු අපේ මහේල කණ්ඩායමේ විනය හදන්න අපූරු දඬුවමක් නිර්මානය කරයි. බලන්න

IPL තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන. ඔහු විසින් මුම්බායි කණ්ඩායමේ ක්‍රීඩකයින් සිදු කරන වැරදි සඳහා අපුරු දඬුවමක් හදුන්වා දී තිබෙනවා. මේ අනුව බස් රථයට පැමිණීමට ප්‍රමාද වන වැනි කණ්ඩායමේ තුල සිදු කරන අතපසුවීම් සහ වැරදි සඳහා මහේල මේ දඬුවම නිර්මාණය කර …

Read More »

ආදරයට ලොවක් ආදරය කල ඉතිහාසගත ටජ්මහලේ හදිසි තත්වයක් නිසා කුලුණු කඩා වැටෙයි.

උතුරු ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටි සුප්‍රකට ටාජ් මහලේ ප්‍රවේශ දොරටුව අසල පිහිටි කුළුණේ කොත් දෙකකට හානි සිදුව තිබෙනවා. පැයට කිලෝමීටර් 130 ක වේගයකින් හමා ගිය සුළඟකින් අඩි 12 ක් පමණ උසැති මෙම කුළුණු දෙක කඩා වැටී ඇති බවයි ඉන්දීය වාර්තා සදහන් කළේ. ලොව ජනප්‍රියතම සංචාරක ආකර්ශනයක් ඇති ස්ථානයක් වන ටාජ් …

Read More »

ඉන්දියාවේ කාන්තා හිංසනවලට එරෙහිව ඉන්දිය සිනමා නිළියක් මහපාරේ නිරුවත් වී විරෝධය පායි. ඇය අතඩංගුවට

ඉන්දීය තෙලුඟු සිනමා නිළියක් වන ශ්‍රී රෙඩ්ඩි ප්‍රසිද්ධියේ නිරුවත් වූ සිදුවීමක් පිළිබඳව මේවන විට ලෝකයේම අවධානය ගෙන තිබෙනවා . සරාගී නිළි රෙඩිඩි මෙලෙස නිරුවත් වී ඇත්තේ එරට කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැරයන්ට සිය විරෝධය පළකිරීමක් ලෙසයි. හයිද්‍රාබාද් නගර මධ්‍යයේ පිහිටි සිනමා කර්මාන්තයට අදාළ ආයතනයක් ඉදිරිපිටට පැමිණි ඇය එකවරම සිය ඇඳුම් උණා …

Read More »

ෆේස්බුක් පේජ් ඇඩ්මින් වරුන්ට සකර්බර්ග් ගෙන් අසුබ ආරංචියක් ඇතිවී තිබෙන තත්වය අනුව පේජ් ඇඩ්මින් වරු ප්‍රසිද්දියට පත් කරන්න යයි

ෆේස්බුක් වෙබ් අඩවිය වෙනස්කම් රැසකට භාජනය කරන බව ෆේස්බුක් ප්‍රධාන විධායක නිළධාරී මාර්ක් සකර්බර්ග් පවසනවා,  ඒ ලොව පුරා විවිධ රටවල එලබීමට නියමිත මැතිවරණයන් ඉලක්ක කරමින්. පසුගිය ඇමෙරිකානු එක්සත් ජනපද මැතිවරණයට මෙන්ම , විවිධ රටවල පැවති මැතිවරණ සදහා ෆේස්බුක් වෙබ් අඩවියෙන් අයථා බලපෑම් සිදුවූ බවට එල්ල වූ චෝදනා මෙම වෙනස්කම් සිදු …

Read More »

සිරියාවේ අමු අමුවේ මිනිස් ඝාතන රැල්ලට තවත් ඛේදවාචකයක් විශ වායු ප්‍රහාරයකින් 150 එකවර සමූල ඝාතනයවෙයි

ප්‍රහාරය එල්ල වී ඇත්තේ නැගෙනහිර ග්වෝතා ප්‍රදේශයේ ඩවුමා නගරය ඉලක්ක කර ගනිමිනි. ප්‍රහාරයට ලක්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙය සැලසුම් සහගතව එල්ල කළ ප්‍රහාරයක් බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Read More »

2013-17 කාලයේ ද.කොරියාවේ හිටපු ජනාධිපතිනිට දූෂණ චෝදනා නිසා වසර 24 ක සිර දඬුවමක්. ලංකාවට පාඩමක්

හිටපු දකුණු කොරියානු ජනපතිනි පාක් ජුන් හයි ට සෝල් නුවර අධිකරණය මගින් අද (6) වසර 24 ක සිර දඬුවම් නියම කරනු ලැබුණි. ඇය වෙත එල්ල වූ චෝදනා 18 න් 16 කට වැරදිකාරිය බව තීන්දු කෙරුණි. විනිසුරු කිම් සී යුන් තීන්දුව ලබාදෙමින් පවසා සිටියේ ජනතාව  ලබාදුන් බලය පාක් අයුතු ලෙස භාවිත …

Read More »

රිය අනතුරක කර වරක් හිරේ ගිය සුපිරි සල්මාන් ආයෙත් වසර 5 කට දඩයම් සිද්ධියකට හිරේ යයි. තවම ඇප නෑ

හින්දි සිනමාවේ සිහින කුමාරයා වූ සල්මන් ඛාන් මිට වර්ෂ කිහිපයකට පෙරමුවන් දෙදෙනෙකු දඩයම් කිරීම සම්බන්ධයෙන් වාර්තා පළ වුණා. ඊට නීතිමය පියවර ගැනීමට ඉන්දියානු වනජීවී කාර්යාලය පියවර ගත්තා. නමුත් එම අවස්ථාවේදී එම සිද්ධිය උසාවිය දක්වා දුර දිග ගිය සිදු වීමක් වුණා. සල්මන් ඛාන් අද උදෑසන එම සිද්ධියට උසාවියේ පෙනී සිටියා. නීතිමය …

Read More »

අපි කවුරුත් ආදරය කරන ඇමරිකාවේ YOUTUBE මූලස්ථානයට ප්‍රහාරයක්. ආයෙත් අපිට YOUTUBE බලන්න බැරි වෙයිද?

ඡායාරූප සඳහා පහළට යන්න ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ, සැන් බෘනෝ නගරයේ පිහිටි YouTube මූලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අනන්‍යතාව තහවුරු නොවූ කාන්තාවක් මෙලෙස සතර අතට වෙඩි තබා ඇති අතර ඇගේ ඉලක්කය වී ඇත්තේ YouTubeහි සේවක සේවිකාවන් බව වාර්තා වෙනවා. ඇය වෙඩි ප්‍රහාර 20ක් පමණ එල්ල කර ඇති බවයි …

Read More »

විසා ගන්නත් සමාජ මාධ්‍ය වල දීපු පොර ටෝක් ඉදිරියේදී බලපායි ඇමරිකන් විසා ගන්න එන්නවනම් FB පොර ටෝක් නවත්තන්න වෙයි

ඇමරිකාවට සංක්‍රමණික සහ සංචාරක වීසා බලපත් ඉල්ලා සිටින සියල්ලන්ගේ සමාජ මාධ්‍ය ඉතිහාසය විමසීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ගත වූ පස් වසරක කාලය තුල භාවිත කළ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් තොරතුරු ලබාදිය යුතු වනවා. මෙම නියෝගය එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු ඇමරිකාවට වීසා බලපත් නොමැතිව …

Read More »
error: Content is protected !!