Breaking News
Home / පුවත් සාරාංශ (page 2)

පුවත් සාරාංශ

මිග්, නැව් ගණුදෙනුවලට කොමිසන් කෝ? ඇයි අපිට විතරක් මඩ ගහන්නේ. සිරසට ඕන විදියට ජනපති නටන්නේ

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි. පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා …

Read More »

බැඳුම්කර කොමිසන් වාර්ථාවත් සමග එජාපය දෙදරා පිල් මාරුවකට සූදානම් බව දේශපාලන ආරංචි කියයි

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් සිව් දෙනෙකු ලඟදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ කටයුතු කරන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග යන ඇමැතිවරුත් එජාපයේ මහරගම සංවිධායක, හිටපු ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයට එක්වීමට කැමැත්ත …

Read More »

බලයට ඒමට අන්තර්ජාලයෙන් සහය දුන් යහපාලන ආණ්ඩුවම අන්තර්ජාලයේ විවේචනය කලොත් අත් අඩංගුවට

අන්තර්ජාල මාධ්‍යයන් මගින් ආන්ඩුව අසත්‍ය ලෙස හා අසභ්‍ය ලෙස ලිපි හා පුවත් පල කරන්නන් අත්අඩංගුවට ගත යුතු යයි තමන් ජනාධිපතිවරයාට යෝජනා කල බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. එවන් කිහිප දෙනෙකු හෝ අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවුවහොත් රට තුල ශිෂ්ඨ සම්පන්න මාධ්‍ය සම්ප‍්‍රදායක් ඇති වන බවද ඔහු සදහන් කරයි. කුඩා දරුවන් …

Read More »

අර්ජුනට බාල තෙල් නැව ගන්න කියලා බලපෑම් කලේ එජාපේ ජාතික ලයිස්තු වයසක දූෂිත ප්‍රභල ඇමතියාද?

බාල තෙල් ගෙන ආ IOC සමාගමේ තෙල් රටට භාර ගන්නා ලෙස තමාට දේශපාලන බලපෑම් ඇතුළු බලපෑම් ගණනාවක් පැමිණි බවත් එම බලපෑම් වලට තමා යට නොවූ බවත් ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග පවසා සිටිනවා. කොළඹ දි පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇමතිවරයා පවසා සිටියේ, යම්හෙයකින් එම බාල තෙල් රටේ තෙල් ටැංකිවල …

Read More »

මෛත්‍රීපාල ගැසට් කරලා හුරේ දාලා නතරකලා කියපු විල්පත්තුව කාන්තාරයක් වෙලා. – VIDEO

2016 වසරේ රටේ නැගුන දැඩි විරෝධය හමුවේ විල්පත්තු ආශ්‍රිත වනාන්තර රක්ෂිත ලෙස නම් කර ගැසට් කලා. එයට මහා ලොකු ප්‍රචාරයක්ද ලබා දුන්නේ විල්පත්තුව මෛත්‍රී බේරාගත්තා කියයි. එහෙත් ඊයේ (13) දිනය වන විට ස්වර්ණවාහිනි ප්‍රවෘති කණ්ඩායමක් තවමත් කරන විනාශය හෙලිකර තිබෙනවා. ඔබ දේශපාලුවන් මෙන් වංචාසහගත නිවට ලෙස මව් රටට ආදරය කරන්නෙක් …

Read More »

සිල් රෙදි වංචාව ගැන ඇඬෙන්න කියපු අනුර

හෙල්පින් හම්බන්තොට සිද්දිය වෙලෙත් අගමැති ලේකම් ලලිත් වීරතුංගමයි හෙලිප්න් හම්බන්තොට සිද්දිය කාලයේ අගමැති ලේකම් වුනෙත් ලලිත් බවත් ඒ තීන්දුව දෙන දින ඔහු අධිකරනයට ගියේ ඇයි දැයි ජවිපේ නායකයා විමසනවා. ටයි කෝට් දාලා නෝට් එකට රැවුල කපලා ඉන්න ඔහු අහිංසකයි කියන්න තරම් නිවටයින් ඉන්න රටක් බව ඔහු පවසනවා. එම දෙහි කැපූ …

Read More »

සිම්බාබ්වේ තරගාවලිය පාවාදුන් විදිය සහ පරිපාලනය සම්බන්ධ විදිය ප්‍රමෝදේ කියයි.

මේ හිරු ස්පෝර්ට්ස්කෝනර් වෙත විශේෂ සාකච්ඡාවක් ලබා දුන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහා 2014/15 ලෝකකුසලාන ජයග්‍රාහී තේරුම් කමිටුවේ සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිහ. ඔහු පවසන විදියට සිම්බාබ්වේ තරගාවලියේ සාක්ෂි සහිතව පාවාදීම් සිදුවූ විදියත් පරිපාලනයෙන් එයට උඩගෙඩි දුන් ආකාරයත් ඔහු පවසනවා. වීඩීයෝව පහතින් බලන්න. සිම්බාබ්වේ තරගේ කලින් ෆැඩ් දාගෙන ගිය ප්‍රෝමෝදේ හෙළිකරන ක්‍රීඩකයා මොහුද? …

Read More »

ලැම්බෝගිනියක් ඩ්‍රයිව් කරන විඳිය ඩිලන්ත කියලා දෙන VIDEO එක

ශ්‍රී ලාංකීය ජාත්‍යන්තර සුපිරු ධාවකයා ඩිලන්ත මාලගමුව අයි.ටී.එන් වැඩසටහනක් සමග එකතුවෙමින් ටිකක් සංකීර්ණ අපි හැමෝටම අත්දැකීමක් නැති ලැම්බෝගිනි කාරයක් පදවන ආකාරය කියලා දෙන වීඩීයෝව් පහතින් බලන්න

Read More »

දවසේ පුවත් සාරාංශය [2017/9/8]

ඒකාබද්ධ විපක්ශය වැලිකඩ යයි ඒකාබද්ධ විපක්ශයෙ මන්ත්‍රීවරු පිරිසක් අද(8) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ ලලිත් වීරතුංග මහතාගේ සහ අනූෂ පැල්පිටිය මහතාගේ සුවදුක් විමසූහ. බන්දුල ගුණවර්ධන ඩලස් අලහප්පෙරුම සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් මෙලෙස අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ තිබේ… මහානාහිමි මහින්දටයි නාමල්ටයි කනේ ඇගිලි ගහගන්න කියපු දේ මහානායක හිමි …

Read More »
error: Content is protected !!