Breaking News
Home / පුවත් සාරාංශ

පුවත් සාරාංශ

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීලග ඕස්ට්‍රේලියානු සංචාරයට දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් කැන්බරා වල අළුත්ම ඕවල් ක්‍රීඩාංගනයට ටෙස්ට් වරම් ලබා දෙන දෙරටේ මංගල තරගය

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලබන (2019) ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය සඳහා අලුත්ම ක්‍රීඩාංගණයක් භාවිතා කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. දෙවැනි තරගය පැවැත්වීමට නියමිත මනුකා ඕවල් පිටියේ මේ දක්වා ටෙස්ට් තරගයක් පවත්වා නැති අතර වසර 26 කාලයක් පුරා එහි පවත්වා ඇත්තේ එක්දින අන්තර්ජාතික තරග …

Read More »

ඉන්දියාවේ කාන්තා හිංසනවලට එරෙහිව ඉන්දිය සිනමා නිළියක් මහපාරේ නිරුවත් වී විරෝධය පායි. ඇය අතඩංගුවට

ඉන්දීය තෙලුඟු සිනමා නිළියක් වන ශ්‍රී රෙඩ්ඩි ප්‍රසිද්ධියේ නිරුවත් වූ සිදුවීමක් පිළිබඳව මේවන විට ලෝකයේම අවධානය ගෙන තිබෙනවා . සරාගී නිළි රෙඩිඩි මෙලෙස නිරුවත් වී ඇත්තේ එරට කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැරයන්ට සිය විරෝධය පළකිරීමක් ලෙසයි. හයිද්‍රාබාද් නගර මධ්‍යයේ පිහිටි සිනමා කර්මාන්තයට අදාළ ආයතනයක් ඉදිරිපිටට පැමිණි ඇය එකවරම සිය ඇඳුම් උණා …

Read More »

ඒකබද්ධේ අපි ඔක්කොම දැන් ඉන්නේ සිරිසේන ජනාධිපති සමග ආණ්ඩුව එජාපේ අයම පෙරලයි. මට කරන්න දෙයක් නෑ – මහින්ද

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ ගෙන එන අතර, ආණ්ඩුව බිඳ දැමීමට ආසන්න වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා. එම ක්‍රියාවලිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විසින්ම සිදුකරනු ලබන බවටත් එහිදී තමන්ට විශාල කාර්ය භාරයක් සිදුකිරීමට ඉතිරිව නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් …

Read More »

අපේ අය ගැන පුදුමයක් නැ. ඒත් කෙටිකාලෙකින් වෙනස්වුන එක ගැනනම් පුදුමයි. අකිල ටෙස්ට් වලට දැම්මේ මුරලිගේ තරුණ කාලේ මතක්වෙලා – චන්දික

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ පසුගියදා ඩේලිනිව්ස් සමඟ පැවති විශේෂ හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ හැකියාවන් ගැන විශේෂයෙන් කතා කර ඇත,ඔහු පවසන්නේ බංගලාදේශයේදී ශ්‍රී ලංකාව දැක්වූ දක්ෂතා තමන්ට නම් පුදුමයක් නොවන බවය. “ඇත්තටම අපේ ක්‍රීඩකයන්ගේ හැකියාවල් ගැනනම් මට පුදුමයක් නෑ,හැබැයි ඔවුන් පෙන්වපු නැගිටීම පොඩි කාලයකදී …

Read More »

“ඇග තිබ්බට වැඩක් නැ මොලේ තියෙන්න ඕන” බෙන්ගලෙන් ලංකාවට ඇවිත් හතුරු 23 ක සංචිතය ප්‍රේමදාස පිටියේ දාලා මරවලා ගත්ත හැටි

මේක මට හොඳ අවස්ථාවක්. මට කිසිම පීඩනයක් නැහැ. හොඳ අවස්ථාවක් හැටියටයි මා මෙය දකින්නේ.” කලකට පසු පැවැත්වුණු “සතුටුදායක ක්‍රිකට් මාධ්‍ය හමුවේ දී” චන්දික හතුරුසිංහ කීවේය. පසුව Cricbuzz හා සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් හතුරුසිංහ ලොවටම වචනයෙන් පිළිතුරු දුන්නේය. මාධ්‍යවේදියා මෙසේ කීවේය. “සමහරු කියනවා ශ්‍රී ලංකාව තමයි පන්දු රැකීමෙන් දුර්වලම කණ්ඩායම කියලා.”හතුරුසිංහගේ පිළිතුර …

Read More »

බරපතල දුෂණ වාර්තාවේ නිදහස් පක්ෂ අනුශාෂක මහින්දගේ චෝදනා ගැන ගන්න පියවර කුමක්දැයි එජාප පසුපෙළ මෛත්‍රී රනිල් දුමින්ද හා අමරවිරගෙන් විමසයි

බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට කර තිබෙන නිර්දේශ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වරුන්ගෙන් ලිඛිතව විමසිමට ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු තිරණය කර සිටියි. ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් මෙම තිරණය ගනු …

Read More »

6 බැඳුම්කර හා බරපතල දුෂණ වාර්තා විවාදය ගන්න අගමැති තීරණය කලේ ජනාධිපති කැබිනට් එක අවලංගු කල නිසාලු. රෑ එළිවෙනකම් ඉන්න උපදෙස්

ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර ගණුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සහ බරපතල දුෂණ, වංචා පිළිබඳ සොයා බැලිමට පත් කළ ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳ විවාදය ලබන 06 දාට දින දුන්නේ එදිනට නියමිත කැබිනට් මණ්ඩල රැස්විමද ජනාධිපතිවරයා කල්තියාම අවලංගු කල නිසායැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. අදාළ විවාදය පැවැත්විම සඳහා දිනය …

Read More »

මෛත්‍රීගේ කොළඹ පුරපති අපේක්ෂක අසාද් සාලි අවට අසරණ වතුවල මිනිස්සුන්ට කෑම බීම බඩු බෙදලා මාට්ටු. ලැජ්ජයි කඩු

මෛත්‍රීගේ කොළඹ පුරපති අපේක්ෂක අසාද් සාලි අවට අසරණ වතුවල මිනිස්සුන්ට කෑම බීම බඩු බෙදලා මාට්ටු. ලැජ්ජයි කඩු  

Read More »

බොදුබලේ හිමියෝ සංහිඳියාව වෙනුවෙන් කාදිනල්තුමා බැහැදකී. දේශපාලකයන් වෙනුවෙන් ආයෙත් මෝඩ වැඩනෑ

එළඹෙන මැතිවරණයේදී බොදුබල සේනා සංවිධානය කිසිදු දේශපාලන පක්ෂයකට සහය නොදක්වන බව එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අගරදගරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කොළඹ අගරදගුරු නිල නිවසේදී අද බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 2015 මැතිවරණයේ දී දේශපාලනයට සම්බන්ධ වූ ආකාරයේ මෝඩකමක් …

Read More »

ආයතන 133 පුංචි චන්දය ජනවාරි 27

පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි ජනවාරි 27වනදා පැවැත්වීමටත් අධිකරණමය කටයුත්තක් සිදු වුවද අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති එම පෙත්සමේ සඳහන් නීතිමය තර්කය අදාළ නොවන පළාත් පාලන ආයතන 133ක මැතිවරණය පැවැත්වීම හැකියාව ඇති බැවින් එම එම ආයතන සඳහා මැතිවරණ පැවැත්වීමට කොමිෂන් සභාව තීරණය කර ඇති බවත් වාර්තා වේ. කතානායක කරූ ජයසූරිය …

Read More »
error: Content is protected !!