Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් (page 5)

ප්‍ර‍ධාන පුවත්

දේශීය තරග වල පිට පිට ද්විත්ව ශතක දෙකක් ලැබූ 23 හැවිරිදි ප්‍රියමාල් පෙරේරාට එක්දින වරම්. ජෙෂ්ට ක්‍රීඩක තරංග සහ ධනන්ජය සිල්වා ඇතුලට. දික්වැල්ල හැලෙයි

දකුණු අප්‍රිකා හා ශ්‍රී ලංකාව අතර 4 වන එක්දින තරගයට කණ්ඩායම නම් කර ඇති අතර වෙනස් කම් සිදු කර තිබෙනවා. ඒ දික්වැල්ල වෙනුවට ජේෂ්ඨ ක්‍රීඩක තරංග ජනිත් වෙනුවට 23 හැවිරිදි ප්‍රියමාල් පෙරේරා සහ දනන්ජය සිල්වා වෙනුවට අකිල දනන්ජය ඇතුලත් කර තිබෙනවා. ඒඅනුව ප්‍රධාන පන්දු යවන්නා වනු ඇත්තේ අත්දෙකෙන්ම පන්දු ක්‍රීඩක …

Read More »

‘එයාගෙම කොමිසන් වලින් දුෂිතයෝ කල අයට අගමැතිකම් ලේකම්කම් සංචාර දෙනවා’ අනුර කුමාර සිරිසේනගේ වැය ශිර්ෂයට දෙහි කපයි

ජනාධිපති වැය ශිර්ෂ විවාදයට එකතුවෙමින් ජවිපෙ නායකයා සිරිසේනගේ කොමිසන් වාර්තා සැගවීම පිළිබද තවත් කරුණු ගැන හෙලිකල වීඩියෝව පහතින්

Read More »

‘දැන් ඉවසුවා ඇති වෙල්ගමට බැරිනම් අලුත්ගමට දීලා ගෙදර යන්නකෝ’ මහින්ද අයවැය පරදින්න කලින් හරින් පාර්ලිමේන්තුව දෙවනත් කර හැටි

අයවැය ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ක්‍රීඩා හා විදෙස් සේවා ඇමති හරින ප්‍රනාන්දු අයවැය විවාදයට සහභාගිවෙමින් කරුණු ගණනක් පැහැදිලි කර අතර එහිදී ඔහු පැවසුවේ කන්නන්ගර මැතිතුමා ලංකාවට නිදහස් අධ්‍යාපනය ගෙන ඒමට පාර්ලිමේන්තුවේ පැය 6 ක් කතා කල බවයි. ගල් ලෑල්ලෙන් කොපි පොතට ඒමේදී විරුද්ධ වූ බවයි. දැන් පොතෙන් ටැබ් එකට යාමටත් …

Read More »

ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ දකුණු අප්‍රිකාවේ සිට හදිසියේ කැදවීමේ සුදානමක් කණ්ඩායමේ නායක කම ගන්න ජෙෂ්ටයන් කිහිප දෙනෙක් හතුරුසිංහ නිසා බැ කියයි

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාව දකුණු අප‍්‍රිකාවේ සිට හදිසියේම ශ‍්‍රී ලංකාව ගෙන්වා ගැනීමේ සූදානමක් පවතින බව ක‍්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. දකුණු අප‍්‍රිකාව සමග පැවැති පළමු එක්දින තරග තුනම පරාජය වීම සහ කණ්ඩායමේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට සිව්වැනි එක්දින තරගයෙන් පසුව ප‍්‍රධාන පුහුණුකරුවාට …

Read More »

කිරිපිටි පරීක්ෂණය නොකර බුද්ධික ‘සැකයි’ බිල්ලා මැව්වේ පොහොට්ටුවේ පාදෙනියගේ සැලස්ම අනුවදැයි ස්වාධින වෛද්‍ය සංගම් අභියෝග කරයි. තවම පරීක්ෂණය කර නැ

ආනයනික කිරිපිටි ගැන කෑ ගසන බොහෝ වෛද්‍යවරු එහි අන්තර්ගතයන් පිළිබඳව සිදුකළ කිසිඳු පරීක්ෂණ වාර්තාවක් ගැන සඳහන් නොකරන බව ස්වාධින වෛද්‍ය වෘත්තිකයින් පවසයි. ආනයනික කිරි පිටි ගැන පරීක්ෂණ කිරීමට සැබෑ ඕනෑකමක් තිබේනම් දේශීයව හෝ විදේශීයව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කළ හැකි ලොව පිළීගත් පර්යේෂණාගාර බොහෝමයක් පවතින බවද ඔවුන් කියා සිටියි. එසේ …

Read More »

අයවැය 119-76 ලෙස එජාපය ජයගයි. ඔක්තෝබර් 26 මහින්දට සිටි මන්ත්‍රීන් 29 ක් අහිමි වෙයි තොන්ඩමන් එජාපයට සහය වෙයි. දෙමල සංධානය පක්ෂයි. සිරිසේන පිලේ 29 ඇබ්සන්ට්

අයවැය දෙවනවර කියවීම වැඩි චන්ද 43 ක් සහිතව එජාපය ජයගෙන තිබෙනවා. එසේම අයවැය චන්ද විමසීමට පෙර පොහොට්ටු සභාපති ජි එල් පිරිස් පැවසුවේ මෙය සම්මත වීම ඉතා අවිනිශ්චිත බවයි. එසේ වුවොත් ඔවුන් ආණ්ඩුව බාර නොගන්නා බව පිරිස් කියා සිටියත් පහසුවෙන් ජයගන්න එජාපයට හැකිවුනා. සිරිසේන පිලේ 29 පාර්ලිමේන්තුවට නොපැමිණි අතර එයට ලේකම් …

Read More »

දවාන් 143 යි හෑන්ඩ්ස්කොම්බ් 117 යි. 358 හබා ගොස් ජයගත් කැන්ගරුවෝ කාඩ් කුට්ටම මෙන් අනන ලංකාවේ ක්‍රිකට් වලට මේ තරගයෙන් ඉගන ගත හැකි පාඩම්

ඊයේ (10) ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඇල්මැරුණු තරගයක් පැවතුනත් ඉන්දියාවේ පැවති ඕස්ට්‍රේලියා ඉන්දියා තරගය සුපිරි තරගයක් වුවා. ඒ ඉන්දියාව හා සැසදීමේදී ඕස්ට්‍ර්ලියාව වෝනර් ස්මිත් නොමැති නිසාවෙන් තරුණ ක්‍රීඩකයන් රැසක් සමග ක්‍රීඩා කරමින් සිටින නිසා. පළමුව පන්දුවට පහර දුන් මේ දින වල ලෝකයේ ප්‍රභල ඉන්දීය කණ්ඩායම ඉන්දියාව දැවැන්ත ලකුණු 358 …

Read More »

එජාපය ‘සිරිකොත ගමට’ සමග 2019 ජනපතිවරණ සටනේ මුලික වැඩ අරභයි ඉදිරි සති කිහිපය ඇතුලත 2015 මෙන් නව සන්ධානයකට එජාපය සුදානම් වෙයි

2015 දී බලයට පත්වූ ආණ්ඩුව ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙලේ ප්‍රතිලාභ ලැබෙමින් තිබෙන මේ මොහොතේ එක්සත් ජාතික පක්‍ෂයත් එක්සත් ජාතික පෙරමුණත් එක්ව ආරම්භ කරන නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමඟ එක්වන ලෙස සියලූ පාර්ශ්වයන්ට ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළ පානදුර මැතිවරණ කොට්ඨාශයෙන්(10) ආරම්භ කරමින් පවසා ඇත. එසේම …

Read More »

කුසල් ජනිත් නැවත ආබාද වෙයි. අවසන් තරග 6 ත් තරගාවලි 4 ත් පිට පිට පරාදයි දිමුත් ලෝක කුසලානයට ගෙන ඒමට සුදානමක්. චන්දිගෙන් දස්කම් ඇන්ජි නැවත පිටියට

දකුණු අප්‍රිකාව සමග ක්‍රීඩා කල අවසන් තරගාවලි 4 ම ලංකාව පරාජයට පත් වුනේ ඊයේ 3 වන එක්දින තරගය පරාජයත් සමග. ඒ 4 වන වරටත් පිට පිට තරගාවලියක් පරාජයට පත්වුනා. එසේම අවසන් වරට ලංකාව තරගාවලියක් ජයගෙන ඇත්තේ බංගලාදේශ සිම්බාබ්වේ තුන්කොන් තරගාවලිය වන අතර ඒ 2018 ජනවාරි මාසයෙයි. එසේම දකුණු අප්‍රිකාව සමග …

Read More »

පොහොට්ටු මන්ත්‍රී රත්තරන් නැමැත්තාගේ සිද්දියේ දැරියගේ පියා රන්ජන් සමග මාධ්‍යට සියල්ල හෙළි කරයි

පොහොට්ටු මන්ත්‍රී රත්තරන් නැමැත්තාගේ සිද්දියේ දැරියගේ පියා මාධ්‍යට හෙළි කරයි

Read More »
error: Content is protected !!