Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් (page 4)

ප්‍ර‍ධාන පුවත්

ප්‍රදීප් හා මාලිංග ලංකාවට තරග 23 කට පසු ක්‍රිකට් ජයක් ගෙන දෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද පැවති තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36 යි පන්දු 5 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 201 ක්. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් ලකුණු 78 ක් රැස්කරගත්තා.පන්දු යැවීමේදී මොහොමඩ් නබි කඩුලු 4 …

Read More »

ප්‍රථම ජය ලබන්න ක්‍රිකට් ලොවේ ළදරු ඇෆ්ගනියන් පිටියට. ජයග්‍රහණයට අවශ්‍ය 202 යි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද පැවති තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36 යි පන්දු 5 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 201 ක්. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් ලකුණු 78 ක් රැස්කරගත්තා.පන්දු යැවීමේදී මොහොමඩ් නබි කඩුලු 4 …

Read More »

පරදින්න ලැජ්ජාවක් බයක් දැනෙන්න ඕන – මාලි එංගලන්තයේ සිට දෙහි කපයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන මීළඟ තරගය ඇෆ්ගනිස්තානය සමගින් පැවැත්වීමට නියමිතයි. කෙසේ නමුත් හෙට තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය හැකි බවයි එංගලන්තයෙන් වාර්තා වන්නේ. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පැවසුවේ දිගින් දිගටම තරග පරාජය වීම සම්බන්ධයෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් ලැජ්ජා විය යුතු …

Read More »

බංගලාදේශය මෙන්ම පකිස්ථානයේද පළපුරුදු ක්‍රීඩයන් ප්‍රභල එංගලන්තය පරාජය කරයි

2019 ලෝක කුසලාන තරගාවලියේ හයවැනි තරගය අද (03) එංගලන්තයේ නොටිංග්හැම් නුවර දී නිමාවට පත්විය. එංගලන්තය හා පාකිස්තානය අතර පැවති මෙම තරගයෙන් ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරදවා ලකුණු 14ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත නායක ඔයින් මෝගන් පළමුව පන්දුවට පහර දීමට පාකිස්තානයට ඇරයුම් කළේය. පාකිස්තානය …

Read More »

අධිකරණ නියෝගයක් ලබා දෙන්නේ නම් හදිසි මැතිවරණයක්

අධිකරණ නියෝගයක් ලබාදෙන්නේ නම් සීමා නිර්ණ ක්‍රියාවලිය නොසළකා හරිමින් කඩිනමින් වහාම මැතිවරණයක් පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. දැනට කල් දමා ඇති උතුරු හා සබරගමු මැතිවරණ වහාම පවත්වන ලෙසට ඉල්ලමින් එහි හිටපු මහ ඇමතිවරුන් ගොනු කළ පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත …

Read More »

චෝදනා ඔප්පු කරන තෙක් සියලු මුස්ලිම් මන්ත්‍රීවරු තනතුරු වලින් ඉවත් වෙයි

ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජනයා නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් රකීම් මහතා පවසයි. මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය. අග්‍රමාත්‍යවයරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය …

Read More »

රනිල් කරු දැමු කාරක සභාව නිසා සිරිසේන රනිල් නැවත ගැටුමක

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ආරක්ෂක ලේකම්වරයා හා ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් දේශපාලඥයන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමේ සිදුවීම නිසා ජනාධිපති මෛත්‍රී හා අගමැති රනිල් අතර පවතින මත ගැටුම උග්‍රවී ඇතැයි ‘අද’ පුවත්පත වාර්තා කරනවා. අදාළ ප්‍රශ්න කිරීම් නිසා ජාතික ආරක්ෂාවට ඉතා සංවේදී කරුණු හෙළිදරව් වීම හා අදාළ දේශපාලඥයින්ගේ ප්‍රශ්න …

Read More »

ප්‍රභල එංගලන්තය ද අප්‍රිකානුවන් ලෙහෙසියෙන් දන ගස්සවයි

2019 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය (30) එංගලන්තයේ ලන්ඩන් නුවර දී ආරම්භ විය. එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවති මෙම තරගයෙන් ලකුණු 104ක පහසු ජයක් වාර්තා කිරමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය හිමි කර ගත් දකුණු අප්‍රිකානු නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිතිකරුවෝ නියමිත පන්දුවාර 50 …

Read More »
error: Content is protected !!