Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් (page 30)

ප්‍ර‍ධාන පුවත්

ලංකාවේ අනාගතය තීරණය වන තීරණාත්මක දින කිහිපයක්. සිරිසේන ව්‍යවස්ථාව බල්ලට දමා පාර්ලිමේන්තුව විසරවිමේ සුදානමක්. රටේ නිතිය ව්‍යවස්ථාව දැඩි අනතුරක

අද(7) උදැසන මනෝ ගනේෂන් ප්‍රමුඛ පිරිස සිරිසේනගේ ආයාචනය අනුව ඔහු මුණගැසුණු අවස්ථාවේදී, ඔහු තරයේම කියා ඇත්තේ රනිල් නැතිව වෙන ඕනෑම අයෙකුට අගමැති වීමට සහය දෙනවා නම් තමන් පාර්ලිමේන්තුව රැස්කරවන බවයි. නමුත් සිරිසේනගේ පුහු තර්ජනවලට TNA යටත් නොවීම හේතුවෙන් කුපිත වූ ගමරාළ මෙන්, “එහෙනම් මම මේක විසුරෝනවා” යනුවෙන් පවසා තිබේ.. ව්‍යවස්ථාව …

Read More »

මන්ත්‍රිලගේ ගෙවල් වල ගිහින් මල්ලි මචං ඇමතිතුමා 19 සංශෝදනයට සහයෝගය දෙන්න කියලා තමන්ගේ බලතල කපාගන්න කරපු අසීමිත උත්සාහය ගැන එදා කියපු සිරිසේන

මන්ත්‍රිලගේ ගෙවල් වල ගිහින් මල්ලි මචං ඇමතිතුමා 19 සංශෝදනයට සහයෝගය දෙන්න කියලා බලය කපාගත්තා කියන සිරිසේන ජනාධිපති අද 19 සංශෝදනය නොතිබුනානම් මේ වන විට කුමන තීරණ ගන්නවා ඇතිද? එනිසා වරින් වර ඔහුගේ වාසියට කියන කරන දේ මොනවාදැයි කිසිවකුට සිතාගත නොහැකි. මේ SL vlog වීඩියෝව අවසානයේ ඔහුගේ ප්‍රකාශය ඇත.

Read More »

සජිතට කරුට රනිල් එලවන්න එන්න කිව්වා බැ කිව්වා. රනිල් සමනලයෙක් වුනා. තීරණ ගත්තේ රනිල්ගේ සමනල රෑන – සිරිසේන පරණ මිතුරා පතුරු ගසයි

තීරණ ගත්තේ රනිල්ගේ සමනල රෑන – සිරිසේන පරණ මිතුරා පතුරු ගසයි

Read More »

හෘද සාක්ෂියට අනුව තවත් නිහඩව නොසිටින බවත් ජනාධිපති තමන් හා රටවල් සියල්ලේ තානාපතිවරු රැවටු බවත් අලුත් වෙනස පිළිනොගන්නා බවත් කතානායක කියයි

තමන් හා රටවල් සියල්ලේ තානාපතිවරු රැවටු බවත් අලුත් වෙනස පිළිනොගන්නා බවත් කතානායක කියයි

Read More »

දිවුරුම් දුන්නේ බේරෙන්න බැරි නිසා නැවත 8 එජාපයට එනවා එජාපය එසේ කියද්දී හදිසියේ වසන්ත සේනානායක හා අලගියවන්න රට යයි

අමාත්‍යධූර ලබා ගෙන ඇති පිරිසෙන් 08 දෙනෙකු නැවත එක්සත් ජාතික පෙරමුණ හා එක් වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණඩාර පවසනවා. පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවක එය තහවුරු වී ඇති බවයි මන්තී‍්‍රවරයා පවසා සිටියේ. එහිදී “බොහෝ දෙනෙක් දිවුරුම් දුන්නේ මේ අයගෙන් බේරෙන්න බැරි නිසා. ඡන්දය දවසට ඒ අය අගමැති රනිල් වික්‍රමසිංහ …

Read More »

නැවත පරණ සෙල්ලම් පටන් ගයි. ලංකාදීප දේශය කතෘන් ලවා පච සමාජගත කිරීමේ කලාව අරභයි. කතෘන් මහින්ද – සිරිසේනට අවශ්‍ය ලෙස සිරස්තල දෙයි

විජය පුවත්පත් සමාගමේ ඉරිදා ලංකාදිප පුවත්පත දේශය පුවත් පත අගමැති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ බහුතරය නැති බවට ජනතාව ඉදිරියේ තහවුරරු වි ඇති මොහොතේ ඔහුට බලය ඇතැයි පෙන්විමට අසාර්තක උත්සාහයක නිරත වෙමින් සිටින බවයි විචාරකයින් පවසන්නේ. අද (04) පලවු දේශය හා ඉරිදා ලංකාදිප පුවත් පත්වල ප්‍රධාන සිරස්තලයන්ගෙන් එය පැහැදිලිවේ. රවුෆ් හකිම් හා …

Read More »

ස්වාධින නිරීක්ෂක රාජ්‍ය නොවන සංවිධානයක් කියන කැෆේ සංවිධානයේ කිර්ති තින්නකොන් හරහා මෛත්‍රී සජිත්ට අගමැතිකම භාරගන්නැයි පණිවිඩ යවයි

ඉතිහාසේ ප්‍රථම වරට අගමැතිකම පුරප්පාඩු නොවී පවතින විටක 26 වනදා පැය 4 න් නැවත අගමැති වරයකු පත් කර දැන් බහුතරය සෙවීම යන කාරණය මත විශාල අර්බුධයක වැටි සිටින බවයි ස්වාධින දේශපාලන විචාරකයන් පවසන්නේ. මේ කාරණය මත පාර්ලිමේන්තුව 7 වනදා විවෘත කරනවා කිවත් රජයේ ප්‍රකාශක කෙහෙළිය පවසා සිටියේ 16 වනදා පාර්ලිමේන්තු …

Read More »

ජනාධිපතිගේ විශේෂ පණිවිඩයක් සමග රතන හිමි අරලියගහ මැදුරට එජාපෙ සමග ජාතික ආණ්ඩුවක් හදා ඡන්දෙකට යන්න රනිල්ට යෝජනාවක්

ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට 26 වනදා පැය 4 න් අගමැතිවරයකු පත් කිරීම ව්‍යවස්ථා අර්බුධයක් ලෙස ලෝකයම සලකන පසුබිමක ඊයේ(2) දිනයේ එක්සත් ජාතීන්ගේ සංවිධාන මහලේකම් ජනාධිපතිට කතා කිරීමට තරම් තත්වය බරපතල වී ඇති බව වාර්තා වේ. අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශයේ සදහන් වුයේ පාර්ලිමේන්තුවේදී අර්බුධය විසදගන්නා ලෙසයි. එහෙත් ඊයේ ජනාධිපති මාධ්‍ය සදහන් …

Read More »

අරලියගහ මන්දිරෙන් ඉවත්වනවානම් ආරක්ෂාව සලසන්නම් යයි ගෝඨා කියලා පාර්ලිමේන්තුවෙන් විසදන්න මං යන්නම් රනිල් කියලා. ගෝඨා රනිල් හමුවේ ඇත්ත කතාව

පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි සහ රටේ නිත්‍යානුකූල අගමැති වන තමා කිසි ලෙසකින්වත් අරලියගහ මැදුරෙන් ඉවත් නොවන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙරේදා (31) රාත්‍රියේ දැනුම් දී ඇත. හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර දුරකථන සංවාදයකින් පසුව හිටපු ආරක්ෂක ලේකම්වරයා …

Read More »

කතානායක 118 ට බොරුවට ඔලුව හොල්ලන්න ඇති. පාර්ලිමේන්තුව අරින්නේ 16. ජනාධිපතිතුමා මුකුත් වෙනස් කරලා නැ – මහින්දානන්ද

පාර්ලිමේන්තුව අරින්නේ 16. ජනාධිපතිතුමා මුකුත් වෙනස් කරලා නැ

Read More »
error: Content is protected !!