Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් (page 258)

ප්‍ර‍ධාන පුවත්

රසල් ආර්නල්ඩ් සහ ගන්ගුලි ඉන්දීය තරගාවලිය අතරතුර පිටිය මැද ගැටුමක් ඇති කරගයි

මේ අද දැවැන්ත පරාජයන් හමිවේ රට වෙනුවෙන් පිට රැටියන්ගෙන් දොස් උපහාස වලට ලක්වෙමින් රටේ නම භාෂාව ජාත්‍යන්තරයට ගෙනියන්න වෙර දරන මැදපෙල පිතිකරුවා පන්දු යවන්නා රසල් ආර්නල්ඩ් 2002 ආසියානු කුසලානයේදී එවකට ඉන්දීය නායකයා සමග මුහුණට මුහුන එඩිතරව නැගී හිටින වීඩියෝවක්. එදා ක්‍රීඩකයන්ට මහා දැවැන්ත ආත්ම විශ්වාසයක් තිබුනේ කණඩායමක් විදියට දැවැන්ත ශක්තියක් …

Read More »

පුංචි ගමක ස්කෝලේ ගිහින් තුන්වන ලෝකේ හොදම ඉංජිනේරුවා වුන ශ්‍රී ලාංකිකයා

සිය සොයාගැනීම් වෙනුවෙන් ලැබෙන ජාත්‍යන්තර සම්මානවලට වඩා සිය අධ්‍යාපනය වෙනුවෙන් විය හියදම් දැරූ ශ්‍රී ලංකාවේ දිළිඳු ජනතාවගේ මුවග හසරැල්ලක් රැඳවීමට සහ ඔවුන් වෙනුවෙන් සේවය කිරීමට ලැබීම මහත් සතුටක් බව මේ වසරේ තුන්වෙනි ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයා ලෙසින් සම්මාන ලැබූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා පවසයි. “ඇත්තටම සන්තෝසයි මොකද මම හරිම පොඩි තැනකින් …

Read More »

මටත් ඇමරිකන් වීසා දුන්නේ නෑ. මහින්ද කරා කියපු යුද්ධය ඇයි දැං මං කලා කියන්නේ?

ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා. ජගත් ජයසූරිය කියන නිලධරියා හමුදාපති කරන්න එපා කියල මම ඉතා තරයේ මහින්ද රාජපක්ෂ එවකට හිටපු පාලකයාට මම කිවුවා. නිලධරියා 17 දෙනෙකු පමණ අත ඇරලා ඉතා කණිෂ්ට නිලධාරියෙක් වෙලා හිටපු මොහුව හමුදපති කරා. ඒ හිටපු පාලකයා සහ ආරක්ෂක ලේකම් …

Read More »

පොලිතින් අද සිට තහනම්! විකල්ප මොනවාද??

පොලිතීන් ආශ‍්‍රිත නිෂ්පාදක කිහිපයක් නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම අද (01) සිට තහනම් වනවා. මේ, ඒ පිළිබඳ කරුණු දක්වන මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න පවසන්නේ ලන්ච් ෂීට්, සිලි සිලි බෑග් ඇතුළු පොලිතින් නිෂ්පාදන අද සිට තහනම් බවය. උත්සව සඳහා පොලිතින් වලින් කරනු ලබන සියළුම සැරසිලිද තහනම් බව …

Read More »

අද ඉදන් ඔයාගේ Connection එකේ 10% Data Free වෙන්නේ මෙහෙමයි

අන්තර්ජාල භාවිතය වෙනුවෙන් මෙතෙක් අය කෙරුණු සියයට 10ක විදුලි සංදේශ බද්ද අද සිට ඉවත් කෙරෙනවා. සියලූ අන්තර්ජාල සේවා සැපයුම් ආයතන දැනටමත් මේ පිළිබඳ දැනුවත් කර තිබෙන බවයි මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ. සේවා සැපයුම් සමාගම් අමතර සියට දහයක් ඩේටා එකතු කිරීමට එකඟ වූ බවද අමාත්‍යවරයා පවසනවා. අඩු පිරිවැයකින් පහසුවෙන් අන්තර්ජාලය …

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලානයෙන් විසිවෙයි

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති සිව් වැනි එක් දින සීමිත ඕවර තරගයේදී යළිත් වරක් ඉන්දියාවට පරාජය වීමත් සමග 2019 ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය. ශ්‍රී ලංකාවට ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීම පිණිස ඉන්දියාවට එරෙහි එක් දින ශූරතාවලියේ තරග දෙකක් ජයගැනීම අවශ්‍යව තිබිණ. එහෙත් සිවු …

Read More »

මව්බිමේ පිටපිට 6 වන තරගයත් පරාදයි. මව්බිමේ ලද විශාලම පරාජය…

ඉන්දියාව සමග පැවති 4 වන තරගයෙන් ලකුණු 168 කින් පරාජය වුනා. මෙය මව්බිමේ ලද විශාලම පරාජයයි. එසේම පිට පිට මව්බිමේ ලද 6 වන පරාජයයි. ඉන්දියාව පලමුව පන්දුවට පහරදී 375/5 කෝලි 131 ශර්මා 104 ඇන්ජලෝ 2/24 දනන්ජය 1/68 පිලිතුරු ලෙස ශ්‍රී ලංකාව 207 සියල්ල දැවී මැතිව්ස් 70 සිරිවර්ධන 39 යාදෙව් 2/31 …

Read More »

ක්‍රිකට් කාපු සනත්ගේ තවත් වැඩක් එළියට

ක්‍රිකට් කාපු සනත් කියලා සමහරු කියන නිසා මේක ආය පෙන්නන්න හිතුනා.මේ සාජා වල 2000 ඉන්දියාවත් එක්ක තිබ්බ සාජා කුසලාන තරගාවලියකදි සනත් ජයසූරිය ලබාගත් 189 යි. මේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ලබාගත් වැඩිම ලකුණුයි. ඒ වන විට ලෝකයේ හොදම දෙවන වැඩිම ලකුන වුනේ බ්‍රැයන් ලාරා ලකුනු 194 ක් වැඩිම ලකුනු ලෙස ලබාගෙන …

Read More »

යුද්ධය කලේ මං නෙවෙයි – හිටපු හමුදාපති කියයි

තමන්ට එල්ල වන යුද අපරාධ චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බව හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය පවසනවා. මානුෂීය මෙහෙයුම සමයේදී උතුරේ ආඥාපතිවරයා ලෙස තමන් භට කණ්ඩායම්වලට ඍජුව අණ දීමක් සිදුකර නොමැති බවයි ජෙනරාල් ජගත් ජයසූරිය කළ විමසීමකදී කියාසිිටියේ. “වන්නි ආඥාපති වශයෙන් රාජකාරී කළා කියලා සියලුම වගකීම් මගේ පිට පැවරෙන්නේ නැහැ. කවුරුත් …

Read More »

මාලිංග 300 පසුකරයි. මොම්බායි ඉන්දියන් ක්‍රීඩකයන් වැලඳගයි

තරග කිහිපයක සිටම තම 300 වන කඩුල්ල සොයමින් සිටි අද (31) දිනයේ නායකයා ලෙස ලසිත් මාලිංග එය ලබාගන්නට සමත් වෙනවා. එහි විශේෂ කරුන වූයේ විරාත් කෝලි ලකුණු 131 ක් ලබා සිටියදී මාලිංගට 300 වන කඬුල්ල වීමයි. එහිදී මොම්බායි ඉන්දියන් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා මාලිංග වැලදගනිමින් සුබ පැතීම ලොව පලමු අවස්ථාවට …

Read More »
error: Content is protected !!