Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් (page 224)

ප්‍ර‍ධාන පුවත්

ලංකාවේ ඩ්‍රයිවින් ලයිසන් එකෙන් ඉතාලියේ වාහන පදින්න අවසර ලැබෙයි

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර රියදුරු බලපත්‍රයේ වලංගුභාවය පිළිගැනීම සම්බන්ධයෙන් වූ ගිවිසුමකට අත්සන් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ දී ලබාගන්නා වූ රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ ද එලෙසින්ම භාවිත කිරීමට එරට ජීවත්වන 11000කට අධික ශ්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබෙනු ඇත. මෙම තීරණය ඉතාලියේ තුළ ජීවත්වන ශ්‍රී …

Read More »

රෝහින්ග්‍යා සරණාගතයින්ට ගහන්න ආපු සිවුර ඇඳගත් චාමරගේ පැටිකිරිය

මියන්මාර් ජාතික සරණාගතයන් පිරිසක් රැදී සිටි නිවස ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරි දේපල වලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අරඹේපොල රතනසාර නමින් පෙනී සිටි චීවරධාරියෙක් අද පොලිස් මුලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. ඒ, නුවර සිට බස් රථයකින් පැමිණෙමින් සිටියදී නිට්ටඹූවේ දීය. සැකකාර පුද්ගලයා පොලිසිය මඟ හරිමින් …

Read More »

හදිසියක්වුනාම බොරු පතුරවන අඹිලිංලාට හසුවෙන්නෙපා දකුණට වැටුනේ ප්ලේන් එකක් නෙවෙයි උල්කාවක්

දකුණු මුහුදු තීරයට කඩා වැටුනේ පිලිපීට යානවක් බව කියමින් රටේ යම් දෙයක් වූ විට බොරුවක් පතුරවා තම බොරුව රටේ පැතිරෙනවා දැක කාලකන්නි සතුටක් ලබන නපුන්සකයින් සිටී. එයට හසුවන කොතරම් කාරනා පෙන්වා සත්‍ය පෙන්නන්නට හැදුවත් එය පිලිනොගන්නා අවාසනාවන්ත මන්ද බුද්ධිකයන්ද ඕනෑ තරම් ඇත. මෙසේ සටහනක් තැබුවේ සමාජ ජාලා හෝ විද්‍යුත් මාධ්‍ය …

Read More »

ප්‍රවීන රංගන ශිල්පියා හැබෑ ජීවිතයේ ගිහි ගෙයින් නික්ම හැබෑවටම මහනවෙයි

ධර්මයෙහි හැසිරෙන්නා විසින්ම රකිනු ලබයි කියලයි බුදුන්වහසේගේ දේශණය. ඉතින් මෑත කාලෙයේ හැල්මේ දුවන සමාජයේ මේ විදිහට ජිවත් වෙන අය ඉන්නේ ඉතා අතලොස්සයි. හැමෝම තම තමන්ගේ වාසිය වෙනුවෙන්, දියුණුව වෙනුවෙන් ඔහේ දුවන ලෝකෙක තමයි අපි ඉන්නේ. ඒ අතරෙන් ධර්මයේ හැසිරෙන බව පෙන්නන්න සමහරු හොඳට අනිත් අය ඉදිරියේ රඟපානවා. ඉතින් ඇත්තටම රඟපාන …

Read More »

ඉගනගන්න ලිතුවේනියා ගිහින් වසර 3 යි. එහෙ රියලිටි තරගයක් හොල්ලපු ලංකාවේ කොල්ලා

යුරෝපයේ රටක් වන ලිතුවේනියාවට උසස් අධ්‍යාපනය සදහා ගිය ශ්‍රී ලංකා තරුණයෙක් එහි රියලිටි වැඩසටහනක දක්ෂතා පෙන්වා තිබෙනවා. එම වීඩියෝව පහතින්.

Read More »

මාතර ගාල්ල තංගල්ල ඇතුලු දකුණු මුහුදේ එළියක් සමග පිපිරුම් හඬක්. ජනතාව කලබලවෙයි.

ගාල්ල මාතර තංගල්ල වැනි දකුණු ප්‍රදේශයේ මුහුදෙන් එළියක් සමග යන් පිපිරුම් හඩක් ඇසුන බව වාර්ථා වෙනවා. මෙය රාත්‍රී 8.45 ට පමණ ඇසුන බවයි වාර්ථා වන්නේ. එසේම කොළඹ ප්‍රදේශයේ යම් පුද්ගලයන්ද යම් එලියක් අහසේ දුටු බව පවසනවා. මෙය යම් උල්කාවක් වැනි වස්තුවක් විය හැකි බවද සදහන්. ආරක්ෂ අංශ සහ ආපධා කලමනාකරනය …

Read More »

ස්මාර්ට් ෆෝන් ලග නැති දැවැන්ත අබාන්ස් ආයතනය හදපු අබාන්ස් නෝනගේ කතාව

අබාන්ස් පෙස්ටෝන්ජි සම්බවය සහ පවුලේ විකාශය ගැන කිව්වොත් අපි ඉන්දියාවෙන් පවත එන්නේ. බොම්බේ දැන් මුම්බායි ආශ‍්‍රිතව අපි හිටියේ. ලේකෙටම අපි 80000 ක් විතර ඉන්නේ. ලංකාවේ 40000 ක් විත ඉන්නවා. තාත්තා සමුද‍්‍ර ඉංජිනේරුවෙක් එයා ලෝකේ වටේ ගියා. දෙවන ලෝක යුද්ද සමයේ අපට ලංකාවට එන්න ලැබුනේ ඒ නිසා. අපට මෙහෙ පුරවැසි බාවය …

Read More »

බිලියන ගණන් හොරකන් කරන උන්ට වඳින රටේ අඹ ගෙඩි දෙකට හිරේ දාපු අම්මා කෙනෙක්

“මං අඹ ගෙඩි 3 ක් කඩා ගත්තා…ඒ වැරැද්ද මං භාරගන්නවා”..අඹ ගෙඩි 3 කට පැය 24 ක් පොලිසියේ හිටපු කාන්තාව කරන්න යන දේ (VEDIO) අඹ ගෙඩි 3 ක් කඩාගත් වරදට පැය 24 ක් පොලීසියේ ගතකර පසුව අධිකරණයෙන් ඇප නියමවූ අනුරාධපුර – සාලියපුර ප්‍රදේශයේ කාන්තාව තමන් පත්වූ අපහසුතාව වෙනුවෙන් වන්දියක් අපේක්ෂා කරන …

Read More »

රවී නොදන්න සැප ගෙදර දීපු අනිකාට තර්ජන කරලා තියෙන්නේ රවීගේ නෑයෙක්ලු

රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි සමයේ පදිංචිවීම සඳහා අර්ජුන් ඇලෝසියස් මහතා විසින් නිවසක් ලබාදීම සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අනිකා විජේසූරිය මහත්මියට මරණ තර්ජනය කර ඇත්තේ රවී කරුණානායක මහතාගේ ඥාතියෙකු බව බැඳුම්කර කොමිසමේදී අනාවරණය වී තිබේ.  ඇයට මරණ තර්ජනය කර ඇත්තේ හිටපු මුදල් ඇමාත්‍ය රවී කරුණානායක මහතාගේ ඥාතියෙකු …

Read More »

කුසල් මෙන්ඩිස් හා චන්දිමාල් අද ක්‍රීඩා කලොත් ඒ එක්දින ජීවිතය තීරණය වන අවසන් අවස්ථාව වෙයි

23 හැවිරිදි තරුණ ක්‍රීඩකයා කුසල් මෙන්ඩිස් මේ දිනවල ගෙවන්නේ ඉතා අසීරු කාලයක්. ඔහු මේ වර්ෂයේ වැඩියෙන්ම තරග වලට මුහුණ දී ඇති ක්‍රීඩකයයි. ඒ තරග 22 ක්. එහිදි ලකුණු 587 ක් එහි සාමාන්‍ය 27 ලෙසයි දැක්වෙන්නේ. ටෙස්ට් නායක චන්දිමාල්ද ගෙවන්නේ තවමත් අසීරු එක්දින වාර්ථාවක. ඔහු මේ වසරේ තරග 11 කදී ලබා …

Read More »
error: Content is protected !!