Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් (page 20)

ප්‍ර‍ධාන පුවත්

ජනාධිපති සිරිසේන පීල්ල මාරු කරයි. කථානයකගේ කැපවීම අගයයි. සිකුරාදා විසදුමකට එන බව දැනට පවසයි

අද (29) පාර්ලිමෙන්තුවේ විශේෂයෙන් විජේදාස රාජපක්ශ ඇවිත් කතානායක හා ජනාදිපති එකතුවි විසදුමක් දිය යුතුයි යන්න පවසා සිටියා. ඒ ජනාදිපති සිරිසෙනගේ පනිවිඩයක් රැගෙන ආ ප්‍රකාශයක් බවයි අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන්නේ. තත්වය ඉතා බරපතල වි ඇති නිසා කෙලින් කීමට නොහැකි නිසාත් විජේදාස ලවා ප්‍රකාශයක් කරගෙන කතානායක සමග සාකච්චාවක් සවස පවත්ව් ඇත. එහිදි …

Read More »

මහින්දට ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපතිගෙන් ලිපියක්. මහින්ද කල් ඉල්ලයි 113 හදාගන්නකම් සහ 7 වනදා නඩු තීන්දුව අනුව තීන්දුවක් ගන්නම් යයි කියයි

මාධ්‍ය හමුවකදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ජනාධිපති මහින්ද මහතාට යැවූ ලිපියක් පිළිබද හා රෝහල් වල අත්‍යවශ්‍ය ඖෂධ 51 ක හිගයක් ඇති බවද පවසන වීඩියෝව පහතින් බලන්න

Read More »

26 සිරිසේන වැරදි කියලා 27 සිරිසසේන හරි කියලා පැන්න ඩිල් දාස අද ආය සිරිසේන වැරදි රනිල් කියා වසන්තගේ පාරේ යාම අරභයි

ආණ්ඩුව කියන්නාවූ පාර්ශ්වය අද දින පාර්ලිමේන්තුව වර්ජනය කලත් එම ආණ්ඩුවේ අධ්‍යාපන කැබිනට් ඇමති විජෙදාස රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට පැමිණ සිදු කළා. ඔක්තෝබර් 26 සිරිසේන ජනපති අගමැති ලෙස මහින්ද පත්කිරීම වැරදි ලෙස පවසා සවස අරලියගහ මන්දිරයේ රනිල්ගේ අසලම සිට ව්‍යවස්ථාව දිග ඇර උපදෙස් දුන් නිතිය පිළිබද ආචාර්ය උපාධියක් ඇති විජේදාස රාජපක්ෂ …

Read More »

අපේ සිංහල පන්තිය කරපු සිංහල ගුරුතුමා උපුල් ශාන්ත සන්නස්ගල සිරිසේන ජනාධිපතිට අම්මා මතක් කර සුද්ද සිංහලෙන් අමතපු රස කතාව

උපුල් ශාන්ත සන්නස්ගල සිරිසේන ජනාධිපතිට අම්මා මතක් කර සුද්ද සිංහලෙන් අමතපු රස කතාව

Read More »

2005 එජාප නායක කැරැල්ලෙන් පසු මව්බිම ටිරාන්, කිලි, මෛත්‍රී ගුණරත්නලා සමග සජිත් ගෙන ගිය දෙපැත්ත කෑම ටිරාන්ගේ ගෙදරින් ප්‍රසිද්ධියේ එලියට

එජාප පාක්ෂිකයන්ට වීරයකු වූ සජිත්ගේ වසර 15 ක් පමණ දෙපැත්ත කෑම ප්‍රසිද්දියේ

Read More »

බ්‍රහස්පතින්දා සිකුරාදා පාර්ලිමේන්තුව තීරණාත්මකයි. දුමින්ද සිරිසේන හමුවෙයි කැබිනට් ඇමතිවරු පමණයි නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරු සිරිසේන ඉවත් කරයි

අද (28) සවස නිදහස් පක්ෂ සංවිධායක දුමින්ද දිසානායක ජනාධිපතිවරයා මුණගැසී දීර්ග සාකච්චාවක් කර තිබෙනවා. ඒ ඔවුන් පාර්ලිමේන්තුවේදී ගැනීමට යන විශේෂ තීන්දුවක් ගැන බවයි අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන්නේ. එසේම මේ පිළිබද මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න කියා සිටියේ දුමින්ද ඇතුළු නිදහස් පක්ෂ 16 ක් හෙට පාර්ලිමේන්තුවේදී ස්වාධින වීමට යන බව පවසනවා. කෙසේ …

Read More »

CID ලොක්කා මාරු කිරීමට තැත් කිරීම හා මහින්ද සමයේ සුදුවෑන් සිද්දියකට සිරිසේන මහින්ද ආණ්ඩුව ලංකාවේ සිටින ලොකුම රණවිරුවා හිරේ යවයි

අධිකරණය හමුවේ පෙනී සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන ලබන මස 05දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබෙනවා. අධිකරණයට ඉදිරිපත් කෙරුණු කරුණු සලකා බැලීමේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන් මෙම පරීක්ෂන කටයුතුවලට බාධා පැමිණෙන බව පෙනී යන බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශකර සිටියේ. 2008 2009 මහින්ද මහතාගේ ආන්දුකාලය තුල කාලය තුල …

Read More »

පුංචි පුංචි කාර් ගේන නතර කරලා දානවා. අනිත් ඒවාට බදු වැඩි කරනවා වාසු කියයි නොතෙමි යන්න කාර් ගත්තද අහපු විමල්, ගම්මන්පිල කෝ

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ පවතින දේශපාලන ස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදි වාහන මිල 15%ත් 20%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවටයි ඔවුන් සඳහන් කරන්නේ. ඉදිරියේදී රථ වාහන මිල ඉහළ යනු ඇතැයි වාහන ආනායනකරුවන් සඳහන් කරනවා. මේ අතර වාහන ආනයන කිරිම සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාද මාධ්‍ය හමුවකදී …

Read More »

අතින් අල්ලලා කිසිදෙයක් නවත්තන්න බැරි සිරිසේන මහින්ද බන්දුල ආණ්ඩුවේ වාහන මීලත් 20% කින් ඉහල යයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදී වාහන මිල සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන් ප්‍රකාශ කළා. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කළේ මේ වනවිට වෙළඳපොලේ වාහන අලෙවියේ අඩුවක් ද දක්නට ලැබෙන …

Read More »

බහුතරය රනිල් පෙන්නුවත් අගමැතිකම නොදෙන බව කියන සිරිසේනට එජාපය විරෝධය පෑමට රනිල් හැර වෙනත් අයෙක් පත් නොකරන්න තීරණය කරයි

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මිස එම පෙරමුණේ වෙනත් කිසිදු සාමාජිකයෙකු මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධූරය බාරගත යුතු නැති බව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු බහුතරය පෙන්වුවද ඔහුට අග්‍රාමාත්‍ය ධූරය ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට …

Read More »
error: Content is protected !!