Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් (page 2)

ප්‍ර‍ධාන පුවත්

හරින්ගෙන් ක්‍රිකට් ඉතිහාසයේ බරපතලම හෙලිකිරීමක් ටීම් එකට ක්‍රීඩකයින් දාන්න ක්‍රීඩා ඇමතිට අල්ලස් දෙන්න ඇවිත්

ටීම් එකට ක්‍රීඩකයින් දාන්න ක්‍රීඩා ඇමති හරින්ට අල්ලස් දෙන්න ඇවිත් ඒ බව හෙලිකල අකාරය

Read More »

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක කම මහින්ද වැරදි කෙනෙක්ට දුන්නොත් අපි වෙන තීන්දුවක් ගන්නවා – පොහොට්ටුවේ තරුණ පෙරමුණෙන් ප්‍රකාශයක්

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් වැරදි තීන්දුවක් මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නොගනු ඇතැයි විශ්වාස කරන බව පොදුජන තරුණ පෙරමුණ පවසයි. යම් හෙයකින් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් වැරදි තීන්දුවක් ගතහොත් එම තීන්දුව සමග එකග නොවන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත  සදහන් කරයි. …

Read More »

පිලිපීන අගමැති තමන්ගේ භාෂාවෙන් කතා කරද්දී ‘කොන්ක්‍රීට්, හානස්ට්’ සිරිසේන නොදන්නා ඉංග්‍රීසි කතා කරන්න ගිහින් පිලිපිනේදී නාගන්න විදිය හා තටමන විදිය

පිලිපීන අගමැති තමන්ගේ භාෂාවෙන් කතා කරද්දී නොදන්නා ඉංග්‍රීසි කතා කරන්න ගිහින් පිලිපිනේදී නාගන්න සිරිසේනගේ සම්පුර්ණ විනාඩි 4 ක කතාව බලන්න.

Read More »

දශක ගණනක උත්සහයක් ලෙස සභාරගමුව වෛද්‍ය පිටය හා රෝහල අද විවෘත කලත් සභරගමු අන්තරේ පිරිසක් එය විවෘත කරන්න ගිය අගමැති වටලන්න ගොස් කලබලයක්

සබරගමුව විශ්ව විද්‍යාලයේ අභිනව වෛද්‍ය පීඨය විවෘත කිරීම සදහා පැමිණි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ පිරිස කොටුකර රඳවා තබා ගැනීමට සබරගමුව විශ්ව වද්‍යාලයේ ශිෂ්‍යයන් සුඵ පිරිසක් ගත් උත්සාහය අද (17) ව්‍යර්ථ කර ඇත.සබරගමු සරසවි සිසුන් සුඵ පිරිසක් විසින් ගත් උත්සාහයන් ව්‍යර්ථකරමින් අග‍්‍රමාත්‍යවරයා රතනපුරයේ උත්සවවලට සහභාගිවීමෙන් අනතුරුව කුරුවිට නගරයෙන් කොළඹ බලා …

Read More »

බුදුන්ටත් ලෙඩ රෝග 12 තිබ්බා මටත් ඇති. බන්ධනාගරේදී මං හිතුවේ මැරෙයි කියලා. විවාහ දෙකයි අසාර්ථකයි. ළමයි 3 යි. සිවුර ඇන්දේ දවසයි

දමිත් අසංක කියන්නේ ගමෙන් නගරෙට ඇවිත් තරුණ හදවත් සිය මියුරු හඬින් වසඟයට ගත් දක්ෂ ගායකයෙක්.පසුගිය දවස්වල ඔහු ගැන පැතිරුණු කතානම් ඒ තරම් හොද දේවල් නෙවෙයි. ප්‍රශ්න වගේම කතා ගොඩක් මැද පසුවුණු ඒ කාලය ගැනත් අලුත්ම විස්තර ගැනත් දමිත් අසංක මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා. මොනවද අලූත් තොරතුරු?තෝරා බේරා ගෙන …

Read More »

සිරිසේනට 2020 ජනපති අපේක්ෂක කම දෙන්න මහින්ද සුදානම් බව කියද්දී ව්‍යවස්ථාව කඩපු මිනිහෙක්ට දෙන්න එපා යයි වෙල්ගමගෙන් නැවත ප්‍රහාරයක්

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයක දී තම පාර්ශ්වයේ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට තමන් විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික්කයේ නායකයාද වන වෙල්ගම මහතා මේ බව සඳහන් කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. අද රට විනාශයට යමින් ඇති …

Read More »

නිදහස් පක්ෂයේ කොටසක් එජාපයට එන්න චන්ද්‍රිකා එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට. රවී සජිත් සිරිසේන බැසිල් සිරස මව්බිම ආයෙත් ගේමකට සැරසෙයි

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සදහා සාකච්චාවක් සිදුවෙමින් ඇත.ඒ අනුව ජාතික ලයිස්තුවෙන් ඉල්ලා අස්වීම සදහා යෝජනා වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි සිරිනාථද මැල් මහතාටයි.හිටපු ජනාධිපතිනිය පාර්ලිමේන්තුවට පැමිණීම හේතුවෙන් ශ‍්‍රීලනිපයෙන් ආණ්ඩුව හා එක්වන මන්ත‍්‍රී පිරිසට නායකත්වය දිය හැකි බවත් ඔවුනට ශක්තියක් බවත් එජාපයේ සාකච්චා …

Read More »

ආණ්ඩුවේ ආයතන 45 ක ඇමති වන සිරිසේන පිලිපීන සංචාරයට රජයෙන් මාරපන හැර කිසිවෙක් ගෙන ගොස් නැ. ගිවිසුම් අත්සන් කරන්න ඇමතිලා නැ. විපක්ෂ රෑනකට සැප

මින් පෙර ශ්‍රී ලංකාවේ බිහිවූ කිසිම ජනාධිපතිවරයකු නොකළ අන්දම්මේ පහත් හා වගකීම් රහිත දෙකයි පනහේ ක්‍රියාවක් සිරිසේන ජනාධිපති විසින් කර ඇති බවයි සදහන් වන්නේ. ඒ මෛත්‍රී රාජ්‍යතාන්ත්‍රික භාවය අමු අමුවේ කඩා දමා ඇති බවයි වාර්තා වන්නේ.පිලිපීන සංචාරයේ යෙදෙන මොහු මෙම සංචාරයට විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් රැගෙන ගොස් ඇති බවත් රජයෙන් විදෙස් …

Read More »

කෝටි 80 ක් වියදම් කර ලංකාවට ගෙන්වූ S 13 සුපිරි දුම්රිය යාපනය බලා පරීක්ෂණ චාරිකාවක. ලගදීම ධාවනයට. මේවා ආරක්ෂා කිරීම ඔබ සතුයි

S 13 සුපිරි දුම්රිය ලගදීම ධාවනයට. මේවා ආරක්ෂා කිරීම ඔබ සතුයි

Read More »

පොලිස් බලතල සන්ධානේ මහා ඇමති කෙනෙක් ඉල්ලා තියනවා. දිවයින කියන්නේ උතුරේ අය ඉල්ලුවා කියලා – රනිල් ඉරිදා දිවයින වාර්තා පතුරුගහයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ පිළිබදව කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇතැම් පාර්ශව ඒ ගැන අසත්‍ය ප්‍රචාර ගෙන යමින් ජාතිවාදය අවුස්සා රට ගිනි තැබීමේ උත්සාහයක නිරතව සිටින බවත්, ඒ අසත්‍ය ප්‍රචාර හමුවේ මුලා නොවී සිටින ලෙස සියළු රටවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ (13) සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේදී පැවති තෛපොංගල් …

Read More »
error: Content is protected !!