Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් (page 190)

ප්‍ර‍ධාන පුවත්

මාලිංග මහේල ශූරයෝ වෙද්දි ලංකාව ස්කොට්ලන්තයට පරාජය වෙයි.

ලසිත් මාලිංග සහා මහේල නියෝජනය වන මුම්බායි ඉන්දියන්ස් තියුණු තරගයකින් පසු ලකුණකින් ශූරතාව ලබාගද්දි ස්කොට්ලන්තය සහ ලංකාව අතර තරගයෙන් ලංකාවට දැවැන්ත පරාජයක් හිමිව තිබෙනවා. පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියළු දෙනා දැවී ලකුණු 287 ක් ලබා ගත්තා. චන්දිමාල් 79 කපුගෙදර 71 කුසල්ජනිත් 59 යි. පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ස්කොට්ලන්තය පන්දුවාර …

Read More »

ස්කොට්ලන්තය සමග ලංකාවේ පලමු තරගයේ කුසල් චන්දි කපු ලකුණු අතරට

ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර තරගය දැන් බකින්හැම්හිදි පැවැත්වෙනවා. එහිදී කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 287 ලබා ගැනීමට සමත් වුනා. චන්දිමාල් ලකුණු 79 කපුගෙදර ලකුණු 71 කුසල් ජනිත් 59 ක් ලබා ගැනීමට සමත් වුනා. ලකුණු පුවරුව පහතින්

Read More »

හොදටම ගහලා එද්දී ඊලග එකෙන් මාව කපලා. අදත් දන්නේ නෑ ඇයි කියලා – උපුල්

ශ්‍රී ලංකා ක්‍රිකට් උප නායක දැනට සිටින අත්දැකීම් බහුලම පිතිකරු උපුල් තරංග ඩේලි මිරර් සාකඡ්චාවකට සහභාගි වුනේ එංගලන්තයට යාමට පෙර. වරෙක උපුල් හොදම දක්ෂතා අතර ඉද්දි ඊලග සංචාරයේ 15 ටවත් ඇතුලත් නොවුනු බවත් එසේ ඉවත් කිරීමට හේතුව තේරුම් කමිටුව කලමනාකරු හෝ වෙන කිසිම වගකිව යුත්තෙක් තමා හට පැවසුව නැති බවත් …

Read More »

මාලිංග ගැන මැතිව්ස් ගුණ වයයි

මාලිංගගේ ආගමනය කණ්ඩායමට ශක්තියක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔහු අත්දැකීම් පිරි ක්‍රීඩකයෙක් වගේම හොඳින් දන්නවා කණ්ඩායමට ඔහුගෙන් අවශ්‍ය දේ මොනවාද කියන එක. ඔහු තරග දිනවන්නෙක් ලෙසත් ප්‍රසිද්ධයි. ඒ වගේම ඔහුගේ අදහස් අනෙක් ක්‍රීඩකයන්ට බොහොම වැදගත් බව කිව යුතුමයි ” යනුවෙන් පවසන මැතිව්ස් අයිපීඑල් තරගාවලියේදී මාලිංග හොඳින් පුහුණුවීම් සිදුකරමින් තරග …

Read More »

සදුදා 8.30 ට කැබිනට් මාරුව ස්ථීරයි. රවී බෑ කියයි. තීරණාත්මකයි.

ලබන සඳුදා අනිවාර්යයෙන්ම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු බව මාධ්‍ය වෙත වාර්තා වී ඇත. ඒ අනුව මුදල් අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මංගල සමරවීර අමාත්‍යවරයා වෙත පවරන බව අද ඉංගී්‍රීසි පුවත් පතක් වාර්තා කොට ඇත. එමෙන්ම මෙතෙක් ජනමාධ්‍ය අමාත්‍ය ධූරය දැරු ගයන්ත කරුණාතිලකට රාජ්‍ය පරිපාලන අමාත්‍ය ධූරයත් එම ධූරය දැරු රංජිත් මද්දුම …

Read More »

ජර්මනියෙන් හෙලිකොප්ටර් ගිලන්රථ සේවයක් ලංකාවට

දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක් ගොඩබිමෙන් සහ ගුවනින් නොමිලේ ක්‍රියාත්මක කිරීම සදහා ආයෝජන සිදු කිරිමට ජර්මනියේ ලෝක ප්‍රකට ඛෙන්ස් සමාගම සහ එයාර් බස් සමාගම සුදානම් වෙයි. ජර්මනියේ සංචාරයක නිරත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම සමාගම් සහ එරට රජයේ ආර්ථික කටයුතු සදහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන …

Read More »

වැල්ලවත්තේ සැවෝයි අසල පස්මහල් ගොඩනැගිල්ලක් සුන්වී පිරිසක් යට

වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාව අසල මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බව වාර්තාවෙයි. ගොඩනැගිල්ල කඩාවැටීම හේතුවෙන් අනතුරට ලක්වූවන් මුදාගැනීම සඳහා මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක බව පොලිසිය පොලීසිය සඳහන් කරයි. සිද්ධියත් සමඟ වැල්ලවත්ත අවට දැඩි රථ වාහන තදබදයක් නිර්මාණයවී ඇතැයි වාර්තා වේ. පොලීසිය හා අවට පිරිස් එක්ව තුවාලවූ පිරිස් රෝහල් ගත …

Read More »

මාලිංග වගේ ලොකු පන්දු යවන්නන්ගේ වෙහෙස IPL නිසා වැඩිවෙලා- ෂේන් බොන්ඩ්

නවසීලන්තයෙන් බිහිවූ, ඉතා නිවැරදි සහ ආකර්ශනීය පන්දු යැවීමේ ඉරියව්වකින් පන්දු යැවූ දක්ෂ වේගපන්දු යවන්නෙකු වන ෂේන් බොන්ඩ් මේ තරඟ වාරයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණු කරුලෙස කටයුතු කල අතර ඔහු IPL තරඟාවලියට ක්‍රීඩා කාල පන්දු යවන්නන්ට අනතුරු ඇඟවීමක් සිදූ කර ඇත. ඔහු කල අනතුරු ඇඟවීම වන්නේ IPL ක්‍රීඩා කල ක්‍රීඩකයන්ට …

Read More »

බංග්ලාදේශ මුස්ලිම් අයෙක් මෝදිගේ BMICH උත්සවයට කතුරක් සමග ඇවිත්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ මෙරට සංචාරය වෙනුවෙන් ආරක්ෂාව තර කර තිබුනා. අරක්ෂක බළ ඇණි වලට ඉන්දියාවේ බුද්ධි අංශද කැඳවා තිබු බවටයි පැවසුනේ. කෙසේ වෙතත් එම ආරක්ෂක වළලු බිඳ යම් සැකකරුවෙක් කතුරක් රැගෙන නරේන්ද්‍ර මෝදි සහභාගී  වූ උත්සවයකට ඇතුළු වී ඇති බවයි කියවෙන්නේ. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සමුළුව  ඉකුත් දා  …

Read More »

ගීතා නූලෙන් බේරෙයි.

මන්ත‍්‍රී ධුරය අත්හිටුවමින් ගීතා කුමාරසිංහට අභියාචනාධිකරණය ලබා දුන් තින්දුව ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය. අවසන් වන තෙක් අත්හිටුවිමට අද (15) නියෝග කෙරුණා. සැප්තැම්බර් 25 මෙය සලකා බැලීමට නියමිතයි. ඒ, අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මන්තීී‍්‍රවරිය විසින් ගොණු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි. ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු …

Read More »
error: Content is protected !!