Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් (page 181)

ප්‍ර‍ධාන පුවත්

රනිල්-දුමින්ද ජනතා මුදල් කෝටි ගානක් ගෙවන සබීතගේ බිල්ඩිමේ ඉන්න සේවකයන්ට බොන්න වතුරත් නෑලු

පසුගිය කාලය පුරා පාර්ලිමේන්තුවේ වගේම ඉන් පිටතත් කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ල පිළිබඳව වැඩි කතාබහට ලක් විය. මේ වන විට එහි අමාත්‍යංශය ස්ථාපිත කර ඇතත් ගැටලු රැසක් පවතින බව වෘත්තීය සමිති චෝදනා කරයි. මෙතෙක් කලක් කෘෂිකර්ම අමාත්‍යංශය පැවති ගොවිජන මන්දිරය පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා කාර්යාල සඳහා වෙන් කෙරෙන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Read More »

බයිලා ගායනයට ජනප්‍රිය ගායිකාව “ජින්ජර්”ගේ මෝටරථය අඩි 60 ක ප්‍රපාථයකට පෙරලි රෝහල්ගත කරයි

දෙනියායේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට පැමිණෙමින් සිටි ප්‍රසිද්ධ ගායිකා ජින්ජර්ගේ මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා. මෝටර් රථය දියදාව දිග බෝක්කුව අසල අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති අතර එහි ගමන්ගත් ජින්ජර් ඇතුළු සිව් දෙනකු ඉන් තුවාල ලබා තිබෙනවා. ජින්ජර් දෙනියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර …

Read More »

මහින්දගෙන් බඩ පිරෙන්න කාපු බෝගොල්ලාගම මෛත්‍රීට ගොට්ට අල්ලලා ගත්ත ආණ්ඩුකාරකමේ පවර් එක බිරිඳ ජනතාවට පෙන්නයි

උරුමය පිළිබඳ මතබේදයකට තුඩුදී තිබෙන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුජාභුමියකදී නැගෙනහිර ආණ්ඩුකාර බිරිඳ පොලිසිය ඇතුළු රජයේ නිලධාරීන් හමුවේ හින්දු බැතිමතුන් පිරිසකට බැනවැදී තර්ජනය කර දෙමළ සස්කෘතික සංකේත කෙලෙසීම සාම්පූර් ප්‍රදේශයේ ගම්වාසීන්ගේ කෝපයට හේතුවී තිබේ. මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කුනිතීවූ ග්‍රාම නිලධාරි වසමේ, සූඩෙයිකුඩා ගමේ මද්දලමලෙයි කන්දේ පවත්වාගෙන යන ස්කන්ධකුමාර කෝවිල් භූමියට සිය …

Read More »

කඩුලු ගත හැකි පන්දුයවන්නන් නැති කණ්ඩායමට මාලි, කුලේ නැතිව 2019 ලෝක කුසලානෙට “ලබ්බා” නම්කල සංචිතය

තවත් මාස 18 කින් එංගලන්තයේදී ආරම්භ වන 12 වැනි ක්‍රිකට්‌ ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන් 28 දෙනකුගේ සංචිතයක්‌ සකස්‌ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු යොදා ඇති අතර දැනට නම් කර ඇති 23 දෙනාගේ සංචිතයට තවත් ක්‍රීඩකයන් සිව්දෙනකු ඇතුළත් කිරීමට නියමිතව තිබේ. සංචිතයට අලුතින් ඇතුළත් කරන ක්‍රීඩකයන් අතරට වේග පන්දු …

Read More »

පාර්ලිමේන්තු පාරේ තදබදය අඩු කරන්න රාජගිරියේ හැදුන කොළඹ ලොකුම ගුවන් පාලමේ හැඩ

පාර්ලිමේන්තු පාරේ තදබදය අඩු කරන්න රාජගිරියේ හැදුන කොළඹ ලොකුම ගුවන් පාලමේ හැඩ  

Read More »

හතුරුගේ ගුරුහුරුකම් මත පරිපාලනේ මාර්තු අවසානය සමග 2018 දී ලංකාවට දැනට සහභාගිවීට ඇති තරගාවලි මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැනට තහවුරු කරන ලද තොරතුරු අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේදී (2018) ටෙස්ට් තරග 10 කට සහභාගී වීමට නියමිතය. ඉන් තරග 2 ක් බංග්ලාදේශයට එරෙහිවද, තරග 3 ක් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිවද, තරග 2 ක් දකුණු අප්‍රිකාවට එරෙහිව සහ තවත් තරග 3 ක් එංගලන්තයටද …

Read More »

උසස්පෙල පළමු ස්ථාන 3 ක් දෙවුන්දර තුඩුවට එකක් පේදුරුතුඩුවට දේවි හැර කොළඹ සුපිරි පාසල් හැලේ

2017 උසස්පෙල විභාග ප්‍රථිපල නිකුත් වී තිබෙනවා. එක් එක් විශයන්ගේ ප්‍රථම ස්ථාන බොහෝමයක් දකුණු පලාතේ පාසල් වලට ලැබී තිබීම විශේෂත්වයක්. මාතර සුජාතා විද්‍යාලයට විශයන් දෙකක ප්‍රථම ස්ථාන ලැබී තිබෙනවා. කලක් සියළුම ප්‍රථම ස්ථාන කොළඹ ආශ්‍රිත පාසල් වලින් වාර්ථා වුවත් මෙවර පොදු විශය ධාරාවට පමණක් කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ලැබී තිබෙනවා. …

Read More »

“උපුල් හුදකලාවූ සුපිරි දක්ෂයෙක්, තිසරට කිසි අංශයකින් දස්කම් නෑ. නායකයා නිසා අයින් කරන්න බෑ” ක්‍රිකට් වෙබ් අඩවියක් හෙළිකරයි

ජූලි මාසයේ අග භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය කණ්ඩායම දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසද, එක්දින තරගාවලිය 5-0 ක් ලෙසද, විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙසද ජයගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට 2017 වසර තුළ සිට රටේදී හිමි වූ දැවැන්තම පරාජය අත්කර දුන්නේය. තරගාවලියේ අවසන් වාර්තාව වූයේ ශ්‍රී ලංකාවට 0-9 ක …

Read More »

නාමල් අනාතකල ක්‍රිෂාන්තට රන්ජන් පිහිටවෙයි. “ලොකු කලාකරුවෝ කටක් ඇරියේ නෑ” කියමින් ප්‍රියාන්ගෙන් නැවත සටහනක්

ජනප්‍රිය නළු රංජන් රාමනායක ඔහුගේ මන්ත්‍රී නිවාසයට ක්‍රිශාන්ත ගෙන්වා ආධාර සහා අවශ්‍ය ක්‍රියාමාර්ග ලබා දී තිබෙනවා. එය අප අගය කල යුත්තේ ලක්ෂ 20 ක ලන්සුවකට නාමල්ගේ ජීවිතයේ වටිනාකම නාමල් විසින්ම වීඩියෝවක් දමමින් මිල කරගත් නිසා. රංජන් සහා ක්‍රිශාන්ත හමුවූ වීඩියෝව පහතින්. නාමල්ගේ සිදුවීම පුවත්පත් ඇසුරින් හා ප්‍රියාන් යන ශිල්පියාගේ සටහන …

Read More »

රුසියානු තේ තහනම ඇතුලේ සැගවී ඇති ඇමරිකා-රුසියා සීතල යුද්ධයකට ලංකාව පැටළුන සාමාන්‍ය අපි නොදන්න දැවැන්ත අවුල

ආරක්ෂක සහ විදෙස් කටයුතු පිළිබඳ විශේෂ විශ්ලේෂකයෙකු විසිනි මෙය ඉතාම බරපතළ කාරණයකි. එසේම මෙරට ජාතික ආරක්‍ෂාව මෙන්ම රාජධූත සේවයේ සැබෑ සාන්ද්‍රණය හෙවත් හයිය කිරා මැන බැලෙන ප්‍රධාන කාරණා වලින් එකකි. එබැවින් මෙම මූලික කාරණයේ ඇති කාරණා ගැන විමසා බැලීම මෙන්ම ඒ සම්බන්ධයෙන් මතු වී ඇති කාරණා ඔස්සේ ඊට සම්බන්ධ විය …

Read More »
error: Content is protected !!