Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් (page 178)

ප්‍ර‍ධාන පුවත්

ක්‍රිකට් උපන් ගමේ සුද්දන්ටත් ක්‍රිකට් කියාදෙන ක්‍රිකට් රජු සංගාගේ දැනුමෙන් වැඩ නොගන්නේ ඇයි?

මේ එංගලන්ත සරේ කණ්ඩායමට ක්‍රීඩා කරන අතර එංගලන්ත හිටපු ක්‍රීඩක මාර්ක් බුචර් සමග පැවති වැඩසටහනක්. මෙහි බුචර් හදුන්වා දෙන්නේ ලෝකයේ අතිවිශිෂ්ට පිතිකරුවකු වන්න ඔබේ තාක්ෂණය කොහොමද හදාගත්තේ කියලා. ඒ ගැන සරල කාරනා ටිකක් කියල දෙන ලංකාවේ බිහිකල ලෝකයේ ක්‍රිකට් රජු සංගාගේ වීඩියෝව පහතින් බලන්න.

Read More »

අබුද්දස්ස කාලේ පකිස්ථාන සංචාරයට තිලංග සහ චන්දිමාල් සංචිතයක් තෝරලා

එළැඹෙන පාකිස්තානු සංචාරය සදහා ශ‍්‍රි ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් හා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා එක්ව තේරීම් කමිටුව නොමැතිව 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තීරණය කර ඇති බව ඉන්දියානු ප‍්‍රධාන ක‍්‍රිකට් වෙඩි අඩවියක් වාර්තා කරනවා . එමෙන්ම මේ වනවිටත් අවසන් සංචිතය සඳහා 15 දෙනෙකු තීරණය කර ඇති බවත් තේරීම් කමිටුවක් …

Read More »

ලාහෝරය දෙවනත් කල තිසර ලෝක කණ්ඩායමට ජය ගෙනෙයි!

ලකුණු 175 හඹාගිය ලෝක කණ්ඩායමට පන්දු 19 න් හයේ පහර 5 සමග ලකුණු 47 ලබා ගනිමින් අවසාන ඕවරයේ පස්වන පන්දුවෙන් ජය ගෙන ඒමට තිසර පෙරේරා සමත් වුනා පන්දු යැවීමෙන් කඩුලු 2 ද ලබා ගත්තා. තරගයේ වීරයා තිසර පෙරේරා. ඔහුගේ ඉනිම පහතින් බලන්න.

Read More »

ඔයාගේ නෝනා සී.අයි.ඩී යද්දි ගෙනාපු සෙනග මගේ නඬු දවසේ කෝ? – ලලිත්

සිල්රෙදි ලලිත් බලන්නට ගිහින් ඇවිත් මාධ්‍ය ඉස්සරහා මහින්ද රාජපක්ෂ කේන්තියෙන් හැසිරීමට හේතුව වී ඇත්තේ ලලිත් වීරතුංග විසින් පැවසු දෙයක් බව කථාවක් පැතිරයනවා. “ඔයා පැරදෙන්න අවුරුදු 3කට කලින් මම කිව්වා ලේකම් තනතුරෙන් ඉවත් වෙන්න ඕනේ කියලා.මොකද ඒ ගිය ක්‍රමවේදය හරියන්නේ නැති නිසා.අඩුගානේ මගේ නඩුවේ එක දවසකවත් ඔයා ආවේ නැ.බිරිද සි.අයි.ඩි යද්දී …

Read More »

තිසර කෝටි එක හමාරකට ගහන ලෝක කණ්ඩායමේ පලමු තරගයේ Highlights

ලෝක කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතට පැවති පලමු 20 20 තරගයේ විශේෂ අවස්ථා පහතින් බලන්න. මෙහි තිසර පේරේරා කඩුලු 2 ක් සහ ලකුණු 17 ක් ලබා ගත්තත් ඔවුන් තරගයනම් පරාජය වුනා

Read More »

හිරුණිකා නිහඬවම රට හැර යන්නද සූදානම

මේ වන විට දේශපාලනය ගැන කලකිරීමෙන් සිටින මන්ත්‍රීවරියක කිසිම මැතිවරනයකට ඉදිරිපත් නොවී රට හැර යාමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. තම ආසනයේ ජනතාව ඉතා බරපතල ගැටළුවලට ලක්වී හිටියත් එහි පැත්ත පලාතේ නොයන බවට දැඩි චෝදනා මැයට එල්ලවුනා. ඉතා නිහඬ ජීවිතයක් ගත කිරීමට මෑතකාලයේ සිට පෙලබී ඇති මන්ත්‍රීවරිය දේශපාලනයට …

Read More »

එදා හම්බන්තොට ගල ඔප්පු කල දයාසිරි හිරු සලකුණේ ඇවිලෙයි

පසුගිය සලකුණ වැඩසටහන ඉතා උණුසුම් එකක් වුනා. තිලංග සූදු වලට සම්බන්දනම් ඔප්පු කර පෙන්නවන ලෙසත් එසේ කලොත් ඔහු ඉවත් කරන බවත් ක්‍රීඩා ඇමති පවසනවා. එවිට රංගන අසන්නේ ඔබ ලංකාවේද ජීවත් වුනේ කියා. කෙසේ වෙතත් සියළු චෝදනා තමන්ට සහ පාලක මණ්ඩලයට එල්ලකිරීම වැරදි බවත් ක්‍රීඩකයින් බබාලද ඔවුන්ගෙන් අහන්න යයිද වරක ඔහු …

Read More »

ඔයාගෙ මූන නැතුව Lock එක අරින්න බැරි i Phone X

ඊයේ (12) දිනයේ ලොව පුරා පුවත් නිර්මානය කල ජංගම දුරකථන ලොවේ ඇපල් සමාගමේ නවතම සීරිස් එක I phone x එක වෙළදපලට නිකුත් කලා. එහි අපූරු අංගයක් එකතුකර තියෙනවා. ඒ face lock එක. ඔබගේ මුහුණ හදුනාගැනීමෙන් පසු දුරකතනයේ lock එක ඇරෙන විදියට. එම වීඩියෝව පහතින් බලන්න.

Read More »
error: Content is protected !!