Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් (page 176)

ප්‍ර‍ධාන පුවත්

ඉන්දියන් ටීම් එකෙන් බෝර්ඩ් එකට චෝදනා.. එහෙම කරන්න පුළුවන් උනේ උන් දක්ෂ නිසා

සිය නිළ ක්‍රිකට් ඇඳුම (ජර්සිය) උසස් තත්වයේ නොමැති බව පවසමින් ඉන්දියානු ක්‍රීඩකයින් එරට ක්‍රිකට් පාලක මණ්ඩළයට නොසතුට පලකර ඇතිකර බව වාර්තාවනවා. ඔවුන්ගේ නිළ ඇඳුම් සපයන්නා වන නයික් ආයතනය පිළිබඳ සිය නොසතුට පලකරන ඉන්දියානු ක්‍රීඩකයින් එම ඇඳුම් නිසි තත්වයේ නොමැති බව මෙහිදී සඳහන් කර තිබෙනවා කෙසේ වෙතත් මේ සම්බන්ධව නයික් ආයතනයේ …

Read More »

“මං අස්වුනේ නෑ – මාව අස්කලා” – විජේදාස මාධ්‍යට කියමින් නික්ම යයි..

විජේදාස රාජපක්ෂ අවසානයේ තමන් අස්කල බව කියමින් ප්‍රකාශයක් නිකුත් කරලා ඉවත්ව ගියා. තමන් සාධාරන ලෙස ධූරයේ වැඩ කල නිසා මෙසේ වූ බවයි කියන්නේ. මාධ්‍ය ප්‍රශ්න කලේ ඒකාබද්ධයට එකතුවනවාද යන්නයි. එහිදි ඔහු කිව්වේ පස්සේ බලමු කියයි. එජාපෙන් ඉවත් වනවාද යන්නට පැවසුවේ හිටියත් වැඩක් නෑනේ යන්නයි එම වීඩියෝව පහතින්

Read More »

විජේදාසගෙන් පස්සේ තිලංග සහ දයාසිරිට එරෙහිව කැරැල්ල

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාට එරහිව ඉදිරියේදී විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැකි බව වාර්ථා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් මේ තත්වයට හේතු වන බව සදහන්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන එක්දින තරගාවලියේ ප්‍රතිඵල අනුව …

Read More »

විජේදාස එජාපෙනුත් නෙරපයි. රෝසි ගේන්න යයි.

  අවසන් වතාවේදී තමාව අස් නොකර ඉල්ලා අස්වීමට අවස්ථාවක් ලබා දෙන්නැයි විජේදාස රාජපක්ෂ විසින් ඊයේ රාත්‍රී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණ. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යලි අගමැතිවරයාගෙන් විමසන ලදුව අගමැතිවරයා පවසා ඇත්තේ ඒ සඳහා විජේදාසට ලබා දුන් කාලය අවසන් බවයි. විජේදාස අස්කරන ලෙසට තමා වෙත දුන් පක්ෂයේ තීන්දුව ජනාධිපතිවරයාට ඊයේ සවස් වන තුරුම …

Read More »

විජේදාස අමාත්‍යංශයට යන්නේ නැතිව ගෙදර ඉදන් හවස ප්‍රකාශයක් කරන්න ලෑස්තිවෙනවලු.

ඊයේ (22) සවස විජේදාස රාජපක්ෂ ජනාධිපති හමුවුවෙලා. ජානධිපති මොහුට අයින් වෙන්න කියලා දැනුම් දීලා. ඉවත් කරනවාට වඩා ගරුත්වයකින් ඉල්ලා අස්වෙන්න පුළුවන් නිසා තමයි ජනාධිපති මෙහෙම කියලා තියෙන්නේ. කොහොමවුනත් මොහු අද(23) අමාත්‍යංශයට නොයා නුගේගොඩ ගෙදරට වෙලා ඉන්නවා කියලයි වාර්ථාවෙන්නේ. හවස පාර්ලිමේන්තුවට ඇවිත් විශේෂ ප්‍රකාශයකට ලෑස්තිවෙනවලු. බොහෝ විට එය ඉල්ලා අස්වීම සහ …

Read More »

බංගලියන්ටයි ඇෆ්ගනියන්ටයි පචවුනු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නව ශ්‍රේණිගත කිරීම්

අළුත්ම එක්දින ශ්‍රේනිගතකිරීම් වල අපේ ක්‍රීඩකයෝ හොයනවා කියන්නේ හරි අමාරු වැඩක්. එක්දින පිතිකරුවන්ගේ පලමු ස්ථානය මේ දවස්වල ලංකාවට ඇනයක් වෙලා ඉන්න හැබෑම දක්ෂයා කෝලිට ලැබිලා. දෙවන ස්ථානය වෝනර්, තුන්වෙනියා විලියස්. එක්දින පන්දු යවන්නන්ගේ පලවෙනියා ඕස්ට්‍රේලියාවේ හැසල්වූඩ්, දෙවනියා ඉම්රාන් තහීර්, තුන්වෙනියා මිචෙල් ස්ටක්. තුන් ඉරියව් ක්‍රීඩක ලයිස්තුවේ පලවෙනියා කාලයක් අන්ත අසරන …

Read More »

ප්‍රභාකරන් පනාගොඩට ගෙනාවද? යුධ හමුදාපතිගේ විශේෂ හෙලිදරව්ව

කිලිනොච්චි දිනලා මුලතිව් වලට යනකොට, නන්දිකඩාල් වලට කිට්ටු කරනකොට, යුධ හමුදාවද ප්‍රභාකරන් පණපිටින් අල්ලා ගන්න පුලුවන් වෙයි කියලා? ඒ වෙනකොටත් අපට තහවුරු වෙලා තිබුණා ප්‍රභාකරන් ඇතුලේ ඉන්නවා කියලා. අපි ඔහුව පණපිටින් අත්අඩංගුවට ගන්න සැලසුම් කළේ නැහැ. අපි සැලසුම් කළේ අවුරුදු තුනකින් යුද්ධය ඉවර කරන්න. නැතුව කාවහරි පණපිටින් අල්ලා ගන්න නොවෙයි …

Read More »

අළුත් ධූරයට අධිකරණ ඇමතිතුමියක් බුද්ධශාසනය බදුල්ල දිස්ත්‍රික්කයට

විජේදාස රාජපක්ෂ ධූරයෙන් නෙරපලා ගැසට් නිවේදනය හෙට(22) වෙනකොට නිවේදනය කරනවා කියලා ආරංචි මාර්ග සදහන් කරන්නේ. ඒ වගේම නව අධිකරණ ඇමතිධූරය තලතා අතුකෝරාලටත් බුද්ධශාසන ධූරය රවී සමරවීරටත් ලැබෙන බවයි තොරතුරු ලැබෙන්නේ. ඒත් මේ මොන කාරනා කියවුනත් විජේදාස ඉවත් කර පමණින් සියල්ල නිවරදි වෙන්නේ නෑ. අළුත් අධිකරණ ඇමතිත් ඇල්මැරුන ස්වභාවයෙන් හිටියොත් එජාප …

Read More »

උනන්දුවක් නැති ක්‍රීඩකයන්ට Contract දෙන්න එපා – මහේල

දිගින් දිගටම පරාජය වන ශ්‍රී ලංකා කණ්ඩායම නැවත ගොඩ ගැනීමට බොහෝ දෙනා සිය මතයන් ඉදිරිපත් කරද්දි කණ්ඩායමේ ක්‍රීඩකයන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූවෙකු ලෙස හිටපු නායක මහේල ජයවර්දන සදහන් කළ හැකිය. විශේෂයෙන්ම ඇන්ජලෝ මැතිවුස් නායකත්වය දැරු පසුගිය සංචාරවල මෙම තත්වය කැපී පෙනුනු අතර කණ්ඩායම දිගින් දිගටම පැරදෙද්දි රසිකයන්ට සංසුන් වන ලෙස …

Read More »

රසායන විද්‍යා Paper එක Out වෙලා නෑ. Over Marketing වැඩක් කරන්න ගිහින් ඉල්ලන් කාලා!

මෙවර උසස්පෙල රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිටවෙලා කියලා ලොකු ආන්දෝලනයක් වුනා. ඒත් වෙලාතියෙන්නේ ඕනවට වඩා මාර්කටින් වැඩක් කරන්න ගිහින් ඇනගත්ත සිද්දියක්. මේකයි වෙලා තියෙන්නේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය ශාලා වල බෙදලා ඉවරවෙනකොටම එකක් මේ සැකකාර ගුරුවරයා අරගෙන ඒකේ ප්‍රශ්න කීපයක් ඇතුල් කරලා ක්ෂනිකව ටයිප් සෙටින් කරලා ප්‍රින්ට් අරන් විභාගේ …

Read More »
error: Content is protected !!