Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් (page 174)

ප්‍ර‍ධාන පුවත්

ඉස්ලාම් අන්තවාදය ග්‍රීන් කාඩ් එකත් නැති කරයි නිව්යෝක් ප්‍රහාරය එල්ලකර ඇත්තේ ග්‍රීන්කාඩ් හිමියෙක්

නිව්යෝක් ප්‍රහාරය එල්ල කර ඇත්තේ ග්‍රීන් කාඩ් වැඩසටහනින් ඇමරිකාවට සංක්‍රමනය වූ අයෙක් බව සොයාගෙන තිබෙනවා. ඔවුන් කන්න බොන්න දී පහසුකම් දී තමාගෙ රටටම වින කර ගැනීමට කවුරුන් කැමතිවේද? ඉස්ලාම් අන්තවාදය මේ අහිමි කලේ රටවල් පනස් ගනනක අයිතියකි. ජනප්ති ට්‍රම්ප් ග්‍රීන් කාඩ් වැඩසටහන අත් හිටවීමට තීරනය කල බව ඔහු පවසනවා. මෙය …

Read More »

ගීතා ගෙදර යනවද? ඉන්නවද? ඉතිහාසගත වෙන තීන්දුව අද

ද්විත්ව පුරවැසිබාවය ඇතිව මැතිවරණයට ඉදිරිපත්වී ජයග්‍රහනය කල නිසා දූරය දැරීමට එරෙහි පැවරූ නඩුවෙන් ගීතා කුමාරසිංහට එම දූරය දැරිය නොහැකිබව අධිකරණය තීන්දුවක් ලබා දුන්නා. එහෙත් එය අභියෝගයට ලක් කර ඉදිරිපත් කල අභියාචනයේ තීන්දුව අද(2) දීමට නියමිතයි. මෙම තීන්දුව මත පාර්ලිමේන්තුවේ සිටින සහ එන්නට බලාපොරොත්තුවෙන් සිටින දෙබිඩ්ඩන්ට සෘජුව බලපානු ඇති.

Read More »

සිරි ලංකාවේ අගමැතියා ජාතික ගීයට පනුවා වගේ දගලනවා. ඉන්දියාවේ හිටියනම් ද්‍රෝහියෙක් කරලා පන්නලා

ශ්‍රී ලංකා ජනරජය නම් වූ අවාසනාවන්ත රාජ්‍යයේ හතර වතාවක් අගමැති වූ එකම එකා කියමින් ආඩම්බරෙන් ඉන්න කුරුදුවත්ත වලව්වේ රනිල් හාමු රටක භුමියක හැගීම දනවන ජාතික ගීය ගායනා කරන විට වලව් සීන් දීගෙන තඹේකට ගනන් නොගෙන වෙනත් අමුත්තකු සමග කථා කරමින් පනුවකු මෙන් දගලන වීඩියෝවක් සිරස පුවත් වාර්ථා කලා. ඉන්දියාව වැනි …

Read More »

මෑණියෝ ලගට යන වෙලාවේ හොඳට පුහුණුවෙන්න අනුර කුමාර මැජික් චන්දිමාගේ රෙදි ගලවයි

දක්ෂතා විතරක් මදි ආශිර්වාදත් ඕන කියපු ලෝක කුසලාන දිනූ ටෙස්ට් කන්ඩායමක නායකයෙක් ලෙස ප්‍රකාශයක් කල චන්දිමාල්ටත් රට මිත්‍යාවකින් වපුරා ඇති ආකාර අද පාර්ලිමේන්තුවේදි සැර තිත්ත ඇත්ත කථාවක් ජවිපේ නායක අනුර කුමාර පෙන්වා දුන්නා. එම වීඩියෝව පහතින්  

Read More »

පකිස්ථානෙට එරෙහි අමාරුවෙන් ජයගත් ටෙස්ට් ජයත් චන්දිමාල්ගේ ගොන් කථා නිසා ලෝකය ඉදිරියේ මැජික් එකක්වෙයි

ලෝකයේ පැරණිතම හා ඉහලින්ම ඇති පුවත් ආයතනය වන ලන්ඩනයේ බී.බී.සී ආයතනයේ වෙබ් අඩවියේ චන්දිමාල් ටෙස්ට් තරගාවලිය ජයගත්තේ ආශිර්වාද සහ මැජික් බලයකින් බව වාර්ථා කර තිබෙනවා. ඒ ඊයේ(31) පැවති මාධ්‍ය සාක්ච්චාවේදි ආශිර්වාදත් අවශ්‍ය බව පැවසූ ගොන් කථාව නිසයි. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව දික්විජය කල ඕස්ට්‍රේලියාවත් මෙවැනි ආශිර්වාද මත ගොඩ ගියාදැයි අසන්නට තිබේ. …

Read More »

පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු පකිස්ථාන් තරගයේ සිදුවූ සිද්දිය ගැන කථා කල විදිහිය.

පකිස්ථානේ මිනිස්සු සිංහකොඩි උස්සන් හිටියා වගේ ලංකාවේ අය පකිස්ථාන් ඒවා උස්සන් හිටියානම් කොහොමද?-හරීන්  

Read More »

IOC එක තෙල් මිල වැඩි කරන්න ඉල්ලද්දී. සංස්ථාව ලාභ ලබපු හින්ද තෙල් මිය අඩු කරන්න යනවලු.

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉදිරි සති කිහිපය ඇතුළත අඩු කිරීමට ඛනිජ තෙල් නීති ගත සංස්ථාව තීරණය කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි. සංස්ථාව එම තීරණය ගෙන ඇත්තේ අද රැස්වූ සමාලෝචන කමිටුවේදී සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. ඛණිජ තෙල් සංස්ථාව පසුගිය කාලයේ ලාභ ලැබීය. සැප්තැම්බර් මස ලාබය රුපියල් මිලිය 9000 ඉක්මවීය. වත්මන් ආණ්ඩුව …

Read More »

රට වෙනුවෙන් පදක්කම් සියගනනක් දිනූ පාපැදි ශූරිය රිලාසිරි හා බලධාරීන්ගේ රැවටිලි නිසා අද බෑග් මහනවා

මේ ගැන කියන්න නම් අපට දෙයක් නැත. ඒ කියනවනම් මේ රටේ අමනයන් ගැන පොත් පිරෙනකම් ලියන්නට දේවල් තිබෙන නිසාවෙන්. සුසන්තිකාගේ සිට රට වෙනුවෙන් ක්‍රීඩා කල හැම ක්‍රීඩක ක්‍රීඩිකාවම අවසානයේ හිඟා කන තත්වයට වැටෙයි. ක්‍රිකට් ක්‍රීඩකයන්ට මිලියන ගනන් ලැබෙන නිසා උන් බේරෙයි. එහෙත් රටේ අනෙක් ක්‍රීඩාවන් කරන උන් හිඟා කයි. මොනා …

Read More »

ඇමතිකමෙන් පන්නනකම් මැරිච්ච තාත්තව අමතකවුන පුතා දුලිප්ට සැප අහිමිකල පසු එජාපයේ භීෂණය මතක්වෙයි

“මගේ පියා එදා මැරුවේ උස්සාගෙන ගිහින් බටලන්දය වධකාගාරයේදියි, මම අද මගේ පියාගෙන් වැදලා සමාව ඉල්ලනවා Uණ්ඵ් එකත් එක්ක ඉදගෙන ආණ්ඩු කලාට” යයි හිටපු තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශයක් කරමින් පොදු විපක්ෂයේ අසුන් ගත්තේ ය. ගම්පහ දිස්ත්‍රික්යේ සංධාන පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙකු වන …

Read More »

රන්ජන්ට දිවුලපිටිය අහිමිවෙද්දි හේමකුමාර නානයක්කාරගේ පුත් තාරක නානායක්කාරට සංවිධායක ධූරයක්

එක්සත් ජාතික පක්ෂයේ හබරාදූව ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට නීතිඥ තාරක නානායක්කාර පත් කර තිබෙනවා. ඔහු එජාප හිටපු ඇමති සහ දකුණ ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාරගේ පුත්‍රයා වන අතර වාසුදේව නානායක්කාරද එකම පවුලේ සාමාජිකයන් වේ. එක්සත් ජාතික පක්ෂයේ නිල තරුණ සංවිධානය වන ජාතික යොවුන් පෙරමුණ ,ප්‍රධාන ලේකම් ධූරය හොබවන තාරක නානායක්කාර ,කොළඹ විශ්ව …

Read More »
error: Content is protected !!