Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් (page 169)

ප්‍ර‍ධාන පුවත්

පටන් අරන් මාස 11 න් රාජගිරියේ ගුවන් පාලම විවෘත කරයි. වියදම මිලියන 4700 යි. අවට පාරවල් මංතීරු 3 ක් කරන්න යයි

දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසදුමක් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් අද (08) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි. මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද මගී ජනතාවගේ පහසුව සදහා එහි කටයුතු මාස 11කට පෙර නිම …

Read More »

රාජිතට වහකදුරු වගේ වුන ගෝඨාව හිටිහැටියේ අගයන්න පටන් අරන්. මොකක්ද මේ වෙනස

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක් දුරකථන ඇමතුමකින් කාර්යයන් ඉටු කළ බවත් එවැනි. පුද්ගලයන් ද අවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල් සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ඉදිරියේදී රෝහල් 02ක් ඉදිකිරීමට සැලසුම් කර …

Read More »

මෙහෙම සුපිරි වැඩ්ඩොත් ලංකාවේ අහුමුලුවල ඉන්නවා. ඕනම ගානක් වැඩිකරලා කැල් එකට කලින් කියන හැටි

මෙහෙම සුපිරි වැඩ්ඩොත් ලංකාවේ අහුමුලුවල ඉන්නවා. ඕනම ගානක් වැඩිකරලා කැල් එකට කලින් කියන හැටි  

Read More »

රාජපක්ෂලාගේ සිහින අගනුවර හම්බන්තොට හදපු සුපිරි රෝහල අද වල්වැදිලා. අවිදිමත් සංවර්ධනයේ පලවිපාක අපි ගෙවනවා

කැළෑ වදින හම්බන්තොට සුඛෝපබෝගී රෝහල… රාජපක්ෂලාගේ සිහින අගනුවර හම්බන්තොට හදපු සුපිරි රෝහල අද වල්වැදිලා. අවිදිමත් සංවර්ධනයේ පලවිපාක අපි ගෙවනවා  

Read More »

මාලිට විතරක් නෙවෙයි ලෝකයේ අංක එක වුන මාලිගේ මිතුරා කුලේ ලබ්බා ඇතුලු කුහකයෝ කපන්නේ ඇයි?

නුවන් කුලසේකරට කුඩම්මාගේ සැලකිළි ඇයි..? මාලිට විතරක් නෙවෙයි ලෝකයේ අංක එක වුන මාලිගේ මිතුරා කුලේ ලබ්බා ඇතුලු කුහකයෝ කපන්නේ ඇයි?  

Read More »

ලංකාව චීනෙට වික්කට චීනේ කඳු බෑවුම්වල ජීවත් වෙන අන්ත අසරණ දුගියන්ගේ දුෂ්කර ජීවිත බලන්න

වසර තුනක් ඇතුළත ලක්ෂ හාරසීය තිහක් (මිලියන 43) අන්ත දුගීභාවයෙන් ගලවා ගන්නා බවට ජනාධිපති ෂී ජින්පින් දී ඇති ප්‍රතිඥාව සාර්ථක කර ගැනීම සඳහා චීනය විසින් ඉදිරිගාමී සැලසුම් ක්‍රියාවට නංවනු ලැබ ඇත. පිටිසර පළාත් තුළ වෙසෙන ජන ප්‍රජා ඉලක්ක කර ගනිමින් පාසල් ගොඩනැගිලි ද ඇතුළුව යළි පදිංචි කිරීමේ ගම්මාන ඉදිවෙමින් පවතී. …

Read More »

අළුත් නීති අනුව මුදල් නෝට්ටුවල පෑන් ඉරි තිබිලා විසිකරන්න වුනොත් එහෙම නොකර ඒවා මකාගන්න ක්‍රම 3 ක්

මුදල් නෝට්ටු වල ඇඳුනු කාබන් පෑන් ඉරි ඉවත් කරන ක්‍රම තුනක්… දැන් හැමෝම දන්නවා මෑතකදි පනවපු මුදල් නෝට්ටු විකෘති කිරීමට එරෙහි පනත ගැන…ඒ පනතෙන් යම් යම් දේවල් ලියපු මුදල් නෝට්ටු ගනුදෙනු වලදි වලංගු නැති බව ප්‍රකාශ කරලා තියෙනවා…ඒක ඇත්තෙන්ම ගොඩක් හොඳ දෙයක් කියලයි මම නං හිතන්නෙ… නමුත් ඔබ සතුව තිබෙන …

Read More »

සිරිසේනගේ තවත් සිහිනයක් රාජගිරිය ගුවන්පාලම සඳුදා විවෘත කරයි. මූලිකත්වය දුන් ආචාර්ය හර්ෂලා කැපෙයි

කොළඹ පවතින මාර්ග තඳබදයට පිළියමක් ලෙස ඉදිකෙරුණු රාජගිරිය ගුවන් පාලම හෙට (08) විවෘත කිරිමට නියමිතව තිබේ. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන බව ජනාධිපති මාධ්‍ය  අංශය සදහන් කළේය. පාලමේ ඉදිකිරිම් කටයුතු මෙම වසර අවසානයේ ඉදිකර අවසන් කිරිමට නියමිතව තිබුණ ද එහි කටයුතු මාස 11ක් වැනි කාළයක් තුළ අවසන් කරන …

Read More »

15 ඇරබෙන බංගලි සිම්බාබ්වේ ශ්‍රී ලංකා තුන්කොන් තරගාවලිය වෙනස් කිරීමට බංගලි ක්‍රිකට් බලධාරීන් තීරණය කරයි

ශ්‍රී ලංකාව ,සිම්බාබ්වේ සහ බංගලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබෙන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ තරඟ නියම කරගත් පරිදි නොපැවැත්වීමට බංගලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත. තරඟාවලියේ තරඟ සියල්ල බංගලාදේශයේ බංගලා ක්‍රීඩාංගනයෙදී පැවැත්වීමට සැලසුම් කර තිබුනේ දිවා රාත්‍රී තරඟ ලෙස වන අතර ඒ අනුව සෑම තරඟයක්ම බංගලාදේශයේ වේලාවෙන් සවස 2.30 ට ආරම්භ වීමට …

Read More »

“රනිල් දේශපාලනයට යනවා කිව්වම ඕ..මයි..ගෝඩ් කියවුනා කථාවක් කරගන්නේ කොහොමද කියලා. අගමැතිවුනාම පුදුමවුනා”- අයිරාංගනි සේරසිංහ

“නාලනීගේ පුතා වන රනිල් වික්‍රමසිංහ නෑකමින් ඔබේ බෑනා. අගමැතිට ඔබ නැන්දා. ඔහු දේශපාලනයට පිවිසෙන බව දැනගත් විට ඔබට හිතුණේ මොකක්ද? ඕ…මයි ගෝඩ් කියලා කියවුණා. දේශපාලනය කියන්නේ දඩබ්බර අයට හොඳ දෙයක්. රනිල් වගේ නිවුන අයෙක්ට ඒක සුදුසු නෑ කියලා හිතුණේ. දේශපාලනයට ගිහින් කතාවක් කරගන්නේ කොහොමද කියලයි මට හිතුණේ. ඔහු අගමැති වූ …

Read More »
error: Content is protected !!