Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් (page 166)

ප්‍ර‍ධාන පුවත්

දෙවිවරු හෙට සිට ආයෙත් වර්ජනේ

හෙට සිට 15 වනදා දක්වා වෛද්‍යවරු රටපුරා කරන්න යන වැඩේ මෙන්න” රජයේ වෛද්‍යවරුන් හෙට සිට වැඩ වර්ජනයක සයිටම් අර්බුදය විසදීම සඳහා පත් කළ ජනාධිපති කමිටුවේ ස්ථාවරයන්ට එරෙහිව හෙට සිට ලබන 15 වන දා දක්වා දිස්ත්‍රික්ක වශයෙන් එක්දින වැඩ වර්ජනයන්ට අවතීර්ණවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට …

Read More »

ගණ දෙවි, ජේසුස්, බුදුන් එක මේසයේ මස්කන ඕස්ට්‍රේලියාවේ වීඩියෝව ලොව කලබයි.

අපිට ලැබුණු අලුත්ම ආරංචියේ විදිහට දැන් ඕස්ට්‍රේලියාවත් අනිත් ආගම් වලට අපහාස කරන්න පටන් අරන්. ඊයේ පෙරේදා දවසක ඕස්ට්‍රේලියාව නිර්මාණය කරපු වෙළඳ දැන්වීමක බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ, ගණ දෙවියෝ සහ සයන්ටෝලොජි නිකායේ නිර්මාතෘවරයා ඇතුළු ආගමික නායකයන් එකම මේසයක වාඩි වෙලා භෝජනයක් භුක්ති විඳින දර්ශනයක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ මස් කර්මාන්තය ප්‍රවර්ධනය කරන සංවිධානයක් …

Read More »

මම නියෝගය දුන්නේ. ඔයා මාව අවුස්සන්න එපා. මහින්දට මලපැනලා මාධ්‍යට කඩාපනී

සිල්රෙදි ලබා දීමට නියෝග දුන්නේ තමන් බවත් ඒක වරදක් නොවන බවත් හිටපු ජනපති පවසනවා. මාධ්‍යවේදීන්ගේ දිගින් දිගටම ප්‍රශ්න කිරීම් හමුවේ ඉවසීම එහා යන වීඩියෝව පහතින්..

Read More »

මහේල හෙඩ් කෝච් කරන්න පොඩි වැඩි කියපු උන් මෝඩයෝ – සිදත් වෙත්තමුණි

නිත්‍ය පුහුණුකරුවකු නොමැතිව සිටින විට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සුපිරි නායක මොම්බායි ඉන්දියන් පුහුනුකරු මහේල ජයවර්ධන පොඩි වැඩි යැයි කීවේ ක්‍රිකට් ඉහල පුටුවයි. සිදත් වෙත්තමුනි එම ප්‍රකාශ පිලිකුලෙන් හෙලා දකිනවා. මහනාම මහේල වගේ ක්ලීන් රෙස්පෙක්ට් මිනිස්සුන්ගේ කාලය දැන් බව ඔහු පවසනවා. ඒත් මේ ඉන්න දූෂිතයින්ට ඔවුන් එකතු වන එකක් නැති …

Read More »

ජනාධිපතිගේ පළු යව යව ඇමතිකමේ එල්ලී ඉන්න සුසිල්ට සාමූහික වගකීමක් නැද්ද?

මේ යහපාලන ආණ්ඩුව දැඩිව විවේචනය කරමින් ඉන්න සුසුල්ට සාමූහික වගකීම නැතිද යන්න ප්‍රශ්නයක්. දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කලත් විජේදාසට ලැබුන දඬුවම මොහුට නොලැබෙන්නේ ඇයිදැයි සමාජය විමසයි. මේ පක්ෂ දෙකක ප්‍රථිපත්ති මත තීරණ විය හැකි. නැවත ආණ්ඩුව හා ජනාධිපති විවේචනය කල වීඩියෝව

Read More »

වසරකට සුපිරි ආදායමක් ලබන ඇන්ජලෝට තරග පාවා දීමට අවශ්‍යද? මෙන්න ආදායම..

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ආදායම $1 Million(US dollars) ලෙස සමාජ ජාලවල සදහන් වෙනවා. ඒ ක්‍රිකට් සහ අනෙකුත් සියළු ආදායම් මාර්ගයන් ඔහු නියෝජනය කරන වෙළද නාම(Presents) Samsung Oppo Hewlett Packard (hp) Ceylon Cold Stores(Elehant house) Lenovo National Development Bank Nestle Lanka Center Fruits Mobitel Lanka මෙවැනි ආදායමක් ලබන කෙනක් තරග පාවාදීමට අවශ්‍යද යන්න …

Read More »

තිලංග ඉල්ලා අස්වෙයි… ? හදීසි නිලවරණයක් … ?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තිලංග සුමතිපාල මහතා තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි. ඉන් අනතුරුව නිලවරණයක් පවත්වා නව පාලක මණ්ඩලයක් පත් කර ගැනීමට ක‍්‍රිකට ආයතනය සූදානමකින් සිටින බවද සදහන්ය. කෙසේ වෙතත් වත්මන් ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ධුර කාලය නිල වශයෙන් අවසන් වීමට ඇත්තේ තවත් ඉතා සුළු …

Read More »

මෙන්න සිල් රෙදි නඬුව විභාග කල විඳිය විත්තිකරුවන් අවසානයේ නිරුත්තර වෙලා

Attorney Genaral Vs Pelpita and Weeratunga සාක්ෂි විමසු අකාරය මෙසේ සදහන් වේ, විනිසුරුවරයා- හදිස්සියේ සිල්රෙදි බෙදාදීමට ගත් තීරණයට හේතු වූ කාරණය කුමක්ද ? ලලිත් වීරතුංග – 2600වෙනි බුද්ධ ජයන්තිය වෙනුවෙන් රජය විසින් ගන්නා ලද තීරණයක්.එය හදිස්සි කටයුත්තක් නොවන බවත්ය. විනිසුරුවරයා – එසේනම් සැලසුම් වාර්තාව ඉදිරිපත් කරන්න . ලලිත් වීරතුංග – …

Read More »

වි.ජ.මු ගේ පුතා 2015 දි සිල් රෙදි බෙදුවේ එයාගේ සල්ලිවලින් කියලා එදා කියපු කථාව..

සිල් රෙදි නඩුවෙන් රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු අද වන විට දඬුවම් ලබනවා. එහෙත් 2015 ජනාධිපතිවරනයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු ජනපතිගේ වර්ථමාන පුද්ගලික සහයකයකුද වන විජමු උදිත් ලොකුබණ්ඩාර තමන් සේවය කරන්නේ තමන්ගේ මුදල් වලින් බව බි.බි.සියට පවසනවා. විජමු ලොකු බණ්ඩාර යනු රටේ අගමැති වීමට පවා සුදුසුකමින් සිටියදී දේශපාලන පෙරලියක් සිදු කිරීම නිසාවෙන් …

Read More »

නගර සභාවක එකෙක්ට දඬුවම් නැති රටේ ජනාධිපති සොයුරකු හිරේ යාම..

ඊයේ (9) ජනපති සොයුරුකු දෙදෙනකු තම වාහනයට යට වීමෙන් රක්ෂිත බන්ධනාගාර ගත වුනා. එහෙත් එය ටිකක් විතර අසන්නට නොලැබෙන කාරනයක්. ජනපති සොයුරකු නොව ප්‍රාදේශිය සබා නියෝජිතයුකුගේ යහළුවකුවත් මෙවැනි සිදුවීන් වලින් බේරෙන බව අපට නොරහසක්. කොතරන් අඩුපාඩු හෝ විවේචන තිබුනත් අගය කල යුතු දේ ඉහලින් අගය කල යුත්තේ යුක්ති ගරුක පුද්ගලයන්ට …

Read More »
error: Content is protected !!