Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් (page 162)

ප්‍ර‍ධාන පුවත්

දේශපාලුවන් මිනිස්සුන්ගේ සංසාරයත් තිත්ත කරපුහැටි

සමාජජාල නාලිකාවක් වන යූ ජජ් විසින් සමාන්‍ය සමාජයේ මහත්මියකගෙන් නැවත ඉපදෙන්න්න මේ රටේ කැමතිද යන ප්‍රශ්නයට දුන් පිලිතුරෙන් අපට හැගෙන්නේ මේ රටේ මෑත කාලීනව විශේෂයෙන් 77 න් පසු බිහිවූ දේශපාලුවන් මිනිසුන්ගේ සංසාරය පවා නීරස කර ඇති බවයි. දේශපාලුවන්ට දුන් කනේ පහර පහතින් බලන්න

Read More »

කටාර් වල ලාංකිකයන් හදාගත් සිංහල පාසලට කෙලින්න යන මෛත්‍රීගේ තානාපති ඒ.එස්.පී ලියනගේ

රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳව කිසිදු අත්දැකීමක් නැතිවා පමණක් නොව සාමාන්‍ය දැනීමක් වත් නැති ඒ.එස්.පී ලියනගේ වැනි පුද්ගලයෙකු කටාර්හි තානාපති වරයා ලෙස පත් කෙළේ ශ්‍රී ලාංකිකයන් හැටියට රැකගත් තමන්ගේ අභිමානය විනාශ කිරීමටදැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යවන කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විමසති. ලංකා ඊ නිව්ස් වෙතද එම ලිපියේ පිටපතක් සපයා …

Read More »

2023 වෙනකම් සමුනොගන්නේ නෑ ලසිත් කියයි.

ලසිත් මාලිංග හෙට(31) තරගයට පෙර පවත්වන මාධ්‍ය හමුවේදී පවසා සිටියේ ඔහු කඩුළු 300 පසුවූ පසු සමුගන්නා කථාව ඔහු නොදන්නා බවයි.2023 තෙක් හොද තත්වයේ සිටියහොත් ඔහු ක්‍රීඩා කරන බව පවසනවා. එම ප්‍රකාශය පහතින්..

Read More »

චන්ද්‍රිකාගේ කාලේ වැඩ පෙන්නපු ක්‍රීඩා ඇමති කරන්න සූදානමක්

සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් කිරීමේ සුදානමක් ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. මේ වන විට ක්‍රිකට්, රගර්, හොකී ඇතුළු ක්‍රීඩා ගණනාවක් පසුගාමී තත්ත්වය තිබිම ඊට හේතුවයි. කෙසේ නමුත් මේ වන විට ක්‍රීඩා අමාත්‍ය ධුරය දරනු ලබන්නේ දයාසිරි ජයසේකර විසිනි. …

Read More »

ලංකාවටත් වඩා කඩා වැටුන කොදෙව් කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් එංගලන්තයට එරෙහිව සුපිරි ජයක් ලබයි.

එංගලන්තයේ පැවැත්වෙන කොදෙව් එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය තරුන කොදෙව් කණ්ඩායම කඩුළු 5 කින් අද (30) ජය ගත්තා. එහිදී විශේෂම කාරනය 23 හැවිරිදි ක්‍රීඩක ශයි හෝප් ඉනිම් දෙකේදීම ශතක දෙකක් ලබා ගැනීමයි. ඔහුගේ ටෙස්ට් දිවියේ පලමු ශතකය ලබාගන්නේ පලමු ඉනිමේදීයි. ඒ වගේම දෙවන ඉනිමේදී දෙවන ශතකත් ලබාගත් ලොව පලමු …

Read More »

හතුරුසිංහගේ නඩය කැන්ගරුවන් දනගස්වයි. බංගලියන්ට ඉතිහාසගත ටෙස්ට් ජයක්

බංගලාදේශයේ පැවැත්වෙන ඕස්ට්‍රේලියා බංග්ලාදේශ් පලමු ටෙස්ට් තරගයෙන් ලඛුණු 20 ක විශිෂ්ට ජයක් ලැබීමට බංග්ලාදේශය අද(30) සමත් වුනා. ඔවුන් මේ ටෙස්ට් තරගයකදී ඕස්ට්‍රේලියාව පරාජය කල පලමු අවස්ථාව බව සදහන්. තමීම් ඉක්බාල් ඉනිම් දෙකේදී කඩුළු 10 ක් සහ ශතකයක් ලබා ගනිමින් විශිෂ්ට ජයක් ලැබුවා. ශ්‍රී ලංකාවේ පුහුණුකරු හතුරුසිංහගේ උපක්‍රමයන් සහ කැපවීම් මෙයින් …

Read More »

අවසානයේ තිලංගත් තීරණයක් ගන්න යයි

ඊයේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසුරිය මහතා එක්ක එහි සාමාජිකයන්ද ඉල්ලා අස්වීමේ ලිපි බාර දුන්නා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඒ අවස්ථාවේ අනුගමනය කලේ නිහඬ පිළිවෙතක්. ක්‍රිකට් ලෝලීන්ගේ සහ මාධ්‍ය ප්‍රශ්නකිරිම හමුවේ ඔහුත් තමන්ගේ තනතුරින් ඉල්ලා අස්වීමට යන බවයි දැන් අපට දැන් දැන ගැනීමට ලැබුනේ. …

Read More »

නයිට් ක්ලබ් නිසා ක්‍රිකට් ජීවිතය විනාශ කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් 20 වන නායකයා

2005 ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 6-1 ලෙස දරුණු පරාජයකට ලක්වීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි එවකට පුහුණුකරු ටොම් මුඩිට කණ්ඩායමට තරුණ ජවය අවශ්‍ය යයි දැඩිව හැගී ගිය නිසා ඔහු ශ්‍රී ලංකා පළමුපෙළ ක්‍රීඩා කරන තරුණයන් කෙරෙහි තම දැඩි අවධානය යොමු කල අතර එහිදී ඔහුගේ හිතගත් තරුණයකු වුයේ එවකට වයස 18 …

Read More »

රටේ එකාලට ගරහන දකුණ පලාත් සභාවේ බලන්න හිරිකිත ගුටිකෙලි වීඩියෝව

දිනෙන් දින වගකීමක් නැති පලාත් සභා සාමාජිකයන් රටට විහිලු සපයමින් තිබේ. ඊයේ දිනයේ(28) බස්නාහිර සබාවේ ගුටි කෙලි තිබුනා. මේ පලාත් සභා සාමාජිකයන් යනු ඊලග පාර්ලිමේන්තු සාමජිකයන් වන අයයි. මෙවන් නූගත් දාමරිකයෛන් රටේ පාලනයට පැමිනීමෙන් දැනටම අප ප්‍රතිපල බුක්ති විදිමින් සිටියි. එම වීඩියෝව පහතින්

Read More »
error: Content is protected !!