Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් (page 151)

ප්‍ර‍ධාන පුවත්

මහේල පුහුණුකරු ලෙස පකිස්ථාන සංචාරයට ලබන සතියේ අවසන් තීරණයට

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ සමයේ ශ්‍රී ලංකාව මෙහෙයවූ ආකාරය දෙස් විදෙස් ක්‍රීඩා විචාරකයන් පවා අදටත් ඒ පිලිබදව කතා බහට ලක්කරන්නේ ඔහුගේ ඇති සුවිශේෂී දක්ෂතාවය නිසාය.මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුකරු ධුරය දරන මහේල ජයවර්ධන මෙවර මුම්බායි ඉන්දියන්ස් පිල අයි.පි.එල් තරගාවලයේ ශුරයන් බවට පත් කිරීමට තරම් මහේලගේ පුහුනුකාරිත්වය උපයෝගී විය. …

Read More »

මාලිංගගේ තණතීරු සැකසීමේ හෙළිදරව්වෙන් මව්බිමේ තරග පාවාදුන්නා දැයි සැකයක්

පසුගිය සංචාර කීපයේදිම තණතිරුවට ගියාම අපි කියනවා, රයිට් අපිට මේ වගේ තණකොළ තියල තණතීරුව දෙන්න කියල. තණතීරුවට ගිහිල්ල අඩි දෙකක් යනකොට තණ කොළ කපනවා. තනකොළ කැපුවෙ ඇයි කියල ඇහුවම කියනවා බ්ලේඩ්එක වැරදුනා කියල. ජාත්‍යන්තර තලයේ තණතීරු හදන කෙනෙක් එතන ඉන්නවා නම්, ඔහුට බ්ලේඩ් එක වරදිනව නම් මම හිතන්නේ නෑ එයා …

Read More »

ක්‍රිඩා ඇමතිගේ වැඩ ගැන කියන්න අර්ජුන අයි.සී.සි.යට යන්න සැරසෙයි

පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ ක්‍රිකට් වැඩමුළුවට සහභාගි නොවූයේ මන්දැයි මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් විමසා සිටියේය. ඊට ප්‍ර‍තිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, “ක්‍රිකට්වලට ආදරය තියෙන කිසිම කෙනෙක් ඔතැනට යන්නේ නැහැ. එතැන තනිකරම වංචාවක් ප්‍රෝඩාවක් කළේ. මේ වැඩමුළුව කරන්න තිබුණේ ක්‍රීඩා අමාත්‍යාංශය. නමුත් එහෙම වුණේ නැහැ. මට එවූ ආරාධනා පත්‍ර‍යේ …

Read More »

ප්‍රධාන පක්ෂ විද්වත් පාලනයට මුල පුරන්නේ කවදාද? ආයෙත් ජනප්‍රිය උන් පලාත් සභා අපේක්ෂකත්වයට

ඉතා ඉක්මනින් පළාත් සභා මැතිවරනයක් පැවැත්වීමට නියමිතව තිබෙන්නේ සබරගමු සහ උතුරුමැද වැනි පලාත් සභා නිල කාලය අවසන් වීමට ආසන්න නිසයි. ලැබෙන දේශපාලන ආරංචි මාර්ග අනුව සදහන් වන්නේ සබරගමු පළාතට ඇමරිකාවේ පදිංචිව සිටින රූකාන්ත ගුණතිලක එජාපයෙන් ඉදිරිපත් කිරීමට සූදානමක් ඇති බව සදහන්. ඔහු චන්ද්‍රිකා සමයේ එජාපයේ වේදීකාවේ ගීත ගායනා කර කොන්ඩේ …

Read More »

මුදල් කැපයි කියන ඒකාබද්ධ සිවුරු වලට බිම්බිසාර රජ කාලෙන් උදාහරනයක්

මේ ඒකාබද්ධ භික්ෂූන් මුදල් කැපයි කියන වීඩියෝවක් සහ මුදල් භික්ෂුවට අකැප බව බිම්බිසාර රජුගේ කාලයේ සිදුවූ සිදුවීමක් පෙන්වන අතිපූජ්‍ය අරියධර්ම හිමිගේ දේශනාව පහතින් බලන්න.

Read More »

ලසිත් මාලිංගගේ සංවේදී හෙළිදරව්ව

පසුගිය කාලවල එකවර තරග රැසක්ම පරාජයට පත්වීම ගැන කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. පසුගිය තරගාවලි කිහිපයේදී ඇති වූ එහෙත් සිදු නොවිය යුතු සිද්ධින් කිහිපයක්ද මෙහිදී ලසිත් මාලිංග මතක් කර සිටියා. ඔහු මෙම අදහස් පළ කළේ ඉකුත් දා කොළඹ පැවැති ක්‍රිකට් …

Read More »

මං පොඩිද දන්නේ නෑ ඒත් මට වසර 20 ක අත්දැකීම් තියනවා – සුපිරි ක්‍රීඩක මහේල

දිවයින – ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ස්‌වර්ණමය යුගය මහේල සහ සංගක්‌කාරගේ යුගයෙන් පස්‌සෙ අවසන් වෙලා තියෙනවා. දැන් ඇතිවී ඇති තත්ත්වය ගැන ඔබට දුක හිතෙන්නෙ නැද්ද මෙතැනින් ගොඩ ගන්න යමක්‌ කරන්න ඕන කියලා. මහේල – ඇතිවී තියෙන තත්ත්වය ගැන මට කනගාටුයි. නමුත් මට බලෙන් ඇවිල්ලා මුකුත් කරන්න බැහැ. මම ක්‍රිකට්‌ කමිටුවකත් …

Read More »

තේරුම් කමිටුව ලැබරෝයිට එනවා කියපු චරිත කවුරුත් නෑ

ග්‍රැහැම් ලැබරෝයි සභාපති ලෙස පත් කර තිබෙනවා. එහි අනෙත් සාමජිකයින් වෙන්නේ අසංක ගුරුසිංහ/ ජෙරිල් වික්‍රමසිංහ/ ජෙරිල් වව්ටර්ස් ය. කෙසේ වෙතත් ප්‍රවීන සුපිරි චරිත කිසිවෙක් නැවත් මෙයට සම්බන්ධ නොවීම තවත් අර්බුධයක මුලක් විය හැකි. මේ නම් අප එතරම් දන්න කියන ඒවා නොවෙයි. අප බලා සිටිමු.

Read More »

ක්‍රිකට් බෝර්ඩ් එකෙ පල්හොරෙකි හයියෝ අහලම හිනාවෙන්නකෝ බලන්න

ක්‍රිකට් බෝඩ් එක ගැන මේ දවස්වල ගොඩක් කථාබහ යන අතරේ ඒ ගැන්ස් උපහාසයකින් නිර්මාණය කල ගීතයක් අපට හමුවුනා.. මේකේ හරි වැරද්ද ගැන අපි කථා කරන්නේනේ නෑ. එකක් තියන නිසා ඔයාලටත් බලන්න අපි පහලින් වීඩියෝ එක දැම්මා.

Read More »

මහින්ද ආණ්ඩු බලය ඇල්ලිමේ රහස් සැලැස්මක් හෙලිවෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතිවාදය වපුරමින් නැවත රටේ බලය ලබාගැනීමේ උත්සහයක නිරතව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. කඳුරට ජනතා පෙරමුණේ, කම්කරු තරුණ පෙරමුණේ මහා සම්මේලනය අමතමින් ඔහු මේ බව කියාසිටියා. “මහින්ද මහත්තයගෙ කඳවුර යළි ජාතිවාදය පතුරවනව. ඒගොල්ලන්ට තියෙන්නේ ජාතිවාදය විතරයි සටන් පාඨයක්. …

Read More »
error: Content is protected !!